අරගලයක් නොතිබුනානම් අද වෙනකොට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිතා ගන්න බැරි මොනවද? කොහොමද අනුර කුමාර අරගලේ හාන්සි කරලා මැදට පැනලා, රනිල්ට බලය අරන් දුන්න හැටි.පට්ට නේ ද???

    හාමුගේ ගෙදර බලු තඩියා තමා අනුර කුමාර :lol:

    අරගල කරන උන්ට කරගන්න දුන්නෙත් නෑ එකටත් හුකලා දැම්මා රතු අලියා නියම බඩුව අනුර කුමාර නම් පට්ට සපෝර්ට් එකක් දෙන්නේ රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න.

    කවුද මල්ලි මේ බයියා..අනුර අනුර අනුර අාාාාාහ් අාාාාාහ් 😂😂🤣
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරගලය නොතිබුනා නම් නන්දසේන පොන්නයා තාම ජනාදිපති විදියට සතියට දෙකක් වත් රිවස් කර කර ඉන්නව
    එහෙනම් බයියො පාදෙනියගෙන් අහගෙන ගෙදරදිම තණකොල මැල්ලුම් හදාගන්නව .
     
    • Haha
    Reactions: ruchira55

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර ඒ කියන්නේ මාරම great 69 ලක්ෂයක් චන්දෙ අරනුත් උබලගේ ගෝටට ගෙදර දුවන්නම දීලා වැඩේ.. :rofl:

    දුවන්න දුන්නේ කවුද බන්? ඔය අගේට ඉන්නේ. හාමු පොඩ්ඩක්, බල්ලා ලිහලා වැඩේ කරගත්තා කියල කිවුවේ.

    බයි අදෝනා .........

    රනිල් අනුර එක්ක බලද්දි පොහොට්ටුවො සූකිරි බටිල්ලො බන් . පේනවනෙ අන්තිමට DA ගෙ පිලිමෙත් බිම දාල ඉවර උනේ .

    අන්න එක හොදට තිබ්බටත් වඩා හදලා.

    රනිල් ගෙන්න පාර හදන්න එහෙම කරන්න වෙනවා තමා.පිළිමයක් පෙරළුවා කියලා අය මැරිච්ච උන්ට රෙදෙනවා කියලය.

    ඔය විජේවීර උනත් බල්ලෙක් වගේ වෙඩි කාල මලේ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්‍යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂
    ha ha lol
     
    • Like
    Reactions: chamindakk2

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්න එක හොදට තිබ්බටත් වඩා හදලා.

    රනිල් ගෙන්න පාර හදන්න එහෙම කරන්න වෙනවා තමා.පිළිමයක් පෙරළුවා කියලා අය මැරිච්ච උන්ට රෙදෙනවා කියලය.
    ඒකට තමා කියන්නෙ ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා උසයි කියල :lol: :lol:
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    හ හා දැන් හෙන සැපෙන් ඉන්නෙ අරගලේ කරලා. තොපිට ඔක්කොම මතක තියෙන්නෙ සති දෙකයිනෙ යකෝ.

    තෝත් ඔය කියෙව්වට ගෝඨට ඡන්දෙ දීපු එකෙක්නෙ නේ. :lol::lol:
    හ හා. අනේ බූරුවො දැන් කරපන්කො බලන්න අරගලයක්.:lol:
    පුපෙන් යන්න වෙන්නෙ. පුපෙන්. උඹල කරපු අරගලයක් නෑ. බළල්ලු ලවා කොස් ඇට බාවපු එක මිසක්.
    ඇයි යකෝ මොන රටේද කියපන්කො ජනමතයක්වත් නැති එකෙක් ජනාධිපති උණේ. තොපි වගේ හරක් තමයි ඊ ළඟ පාර නාමල් බේබිටත් ඡන්දෙ දෙන්නෙ.

    ඔව්ව ලස්සන ස්ක්‍රිප්ට්.

    පොහොට්ටුවොයි, අලියොයි, අලි නැති උණුයි, ජෙප්පොයි අනිත් හැම එකාමයි ඕකෙ ඉන්නවා. ඒත් තොපි උන්ටම කඩේ යනවා. බයිය කියල වැලලෙන උන් වගේම ජෙප්පො කියල හූ කියන බූරුවොත් එක වල්ලෙ ^#*# කියල තෙරුන් ගන්න දවසට් තමයි තොපේ තට්ටෙ පෑදෙන්නෙ
     
    • Haha
    Reactions: Thoththa_Baba

    දැන් උබේ තට්ටෙ පෑදිලාද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,777
    113
    Gampaha
    වෙනුවට ආවෙනං රනිල් තමයි, එහෙම හරි නොවුනනං තාමත්,
    ලොකු ලොක්ක නන්දසේන... පොඩි ලොක්ක මයින්ද... චූටි ලොක්ක බැශිල්... හිච්චි ලොක්ක නාමල්...

    තව මාසයක් ඔය විදිහට ඇදුනනං පෝලිං මැරයො කියල වෙනම මැර සෙට් එකකුත් බිහිවෙනව... පෝලිං වල ඉන්නෙ උං විතරයි. අනිත් මිනිස්සුන්ට ඉන්න දෙන්නෙ නෑ....

    පෙට්‍රල් ලීටරේ 1350යි. පෝලිං මැරයො සාමාන්‍ය මිනිස්සුන්ට පෝලිමේ ඉන්න දෙන්නෙ නෑ.... ත්‍රීවීල් අයියල ලඟ දනින් වැටිල බෝතලයක් 3500 ගානෙ ගන්න පුලුවන් වෙයි...

    හාල් හිඟයක් එන්න ඔන්න මෙන්න තිබුණ මතකද දන්නෑ ඒ සීන් එක පත්තු වෙන්න කලින් අරගලේ ඇදුන. නැත්තං හාල් ග්‍රෑම් 250ක් ගන්නත් සතොස ඉස්සරහ පෝලිමේ ඉන්න වෙනව...