අරගලයක් නොතිබුනානම් අද වෙනකොට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    අරගල කරේ අපිට ආදරෙට නෙවෙයි 🤣🤣
    උන්ට රට පනින්න
    තවත් කට්ටියකට පාර්ලිමේන්තු යන්න හොර පාරෙන් 🤣
     
    • Like
    Reactions: lasankandy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අරගල කරේ අපිට ආදරෙට නෙවෙයි 🤣🤣
    උන්ට රට පනින්න
    තවත් කට්ටියකට පාර්ලිමේන්තු යන්න හොර පාරෙන් 🤣
    උබේ අම්මට පුකේ අරින්නත් ජෙප්පෝ අරගල කරා 🥰
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සනිල් මාතියට ශෝඨාභය මාතිය ඔක්කොම කරල දීල ගියපු නිසා හොඳයි නැත්තම් වැල් පාලමෙන් බිම තමා...
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්‍යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂
    :lol: :lol: :lol: :lol:

    මොකක්ද උස්සපු කප් එක . පොහොට්ටුවෙ එකෙක්ට පාරෙ බැහැල යන්න පුලුවන්ද දැන් . අනේ නිකන් ප්ලෑන් යන්න . මම කියන දේ තමා චක්‍රලේකෙ කියල පිස්සු කෙලපු පවුල පුකට පයින් ගහල එලෙව්වෙ . උන්ගෙ එකාට එකා නැති කරා . තවත් කියනව උන්ගෙ ප්ලෑනක්ලු
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටද කරන්ට් කැපුවේ?
    කරන්ට් කපනකන් පොන්නයෙක් වගේ බලන් ඉන්නද චන්ද ලක්ෂ 69ක්‌ දීලා ඌව පුටුවට යැව්වේ?

    මාර ජොක් එක හිනා වෙන්න ඕනේ ද🤩🤩
    උබේ අම්මා දුෂණය වුණ එක උබට ජෝක් එකක්ද වේසිගෙ පුතෝ 🤭
    ------ Post added on Apr 3, 2023 at 4:41 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්‍යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂
    අනේ අනේ මේ උන්ම අපි ලව්ව උන්ගෙ ජනාධිපතිකමයි අගමැතිකමයි මහබැංකු අධිපතිකමුයි මුදල් ඇමතිකමුයි නැති කරගත්ත කියලද උබ කියන්නෙ?
    අරගලේ කාලෙ ඇඳවල් යටට වෙලා ඉඳල දැන් මරු කියවනව.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ අනේ මේ උන්ම අපි ලව්ව උන්ගෙ ජනාධිපතිකමයි අගමැතිකමයි මහබැංකු අධිපතිකමුයි මුදල් ඇමතිකමුයි නැති කරගත්ත කියලද උබ කියන්නෙ?
    අරගලේ කාලෙ ඇඳවල් යටට වෙලා ඉඳල දැන් මරු කියවනව.
    ඇයි උන් ගේම් දෙන්න ගිහින් ගෙවල් ගිනි තියාගෙන ඇමතිකමුත් නැතිකරගත්තෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඇයි උන් ගේම් දෙන්න ගිහින් ගෙවල් ගිනි තියාගෙන ඇමතිකමුත් නැතිකරගත්තෙ
    ඔව් හුත්තල අන්තිමට ඇල්ටො අස්සෙ හැංගි හැංගි ගියෙ බයට. තව එකෙක් නිකන් මැරුම් කෑවා.
     
    • Haha
    Reactions: skymicro

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්‍යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂

    පව් නේද ගෝටා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පෝ ටික අරගල කරලා ගෙනාවේ රනිල් :lol: කොහොම හරි අනුර ගේම ගැහුවා.(රතු අලියා)
     
    • Haha
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙප්පෝ ටික අරගල කරලා ගෙනාවේ රනිල් :lol: කොහොම හරි අනුර ගේම ගැහුවා.(රතු අලියා)
    කොහොමද ජෙප්පො 69 ලස්සෙට එකට තියල ඇරිය හැටි . තාම හිතාගන්න බෑ නේද මොල හතාට එහෙම . :lol: :lol: :lol:

    Jennifer Lawrence Lol GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    1.මට ජොබ් එක කරන්න වෙන්නෙ නෑ . පැය දෙකයිනෙ දවසට කරන්ට් එක දෙන්නෙ .
    2. කාර් එකේ බැට්‍රිය ගලෝල ගැරිජ් එකේ දාල තියනව ඉතින් විකුනන්නත් බෑනෙ .
    3. ෆෝන් එක පැය දෙකෙන් චාර්ජ් වෙන ප්‍රමාණයක් තමා ඉතින් . එතනින් එහාට කොන්ටැක්ට් නෑ
    4. කබ්‍රා බොස් දිගටම ප්‍රින්ට් කරන නිසා සල්ලි දාන්න වෙනම අල්මාරියකුයි බඩු ගන්න කඩේට සල්ලි ගෙනියන්න ලොකු බෑග් එකකුත් ගන්න වෙනව .
    5. ගෑස් පෝලිමේ මායි තාත්තයි මාරුවෙන් මාරුවට ඉන්නව දවස ගානෙ . එතකන් දර ලිපේ උයනව .
    6. කොලබට එලවලු අරගෙන කරත්ත එනකන් අපේ ටවුමෙන් බඩු ගේන්න ගිය කරත්තෙට ඉන්න වෙනව . එතකන් අපි හබරල කනව .
    7. කොහෙන් හරි කොත්තමල්ලි ටිකක් හොයාගෙන තියාගන වෙනව ඉස්පිරිතාලෙත් වහලනෙ බෙහෙත් නැතුව .
    8. බයිසිකලේ පැදලම එපා වෙනව කොස් ගෙඩියක් වත් හොයාගන්න .
    9. TV ,FB ,Youtube බලන්නෙ නැති නිසා නාමල් බේබිල එහෙම කොහොම ජීවත් වෙනවද කියලවත් බලාගන්න බැරි වෙනව :( :(
    රට බේර ගන්න රනිල් මහත්තය නොහිටියා නම් අද වෙනකොට 👆👆
     
    • Love
    Reactions: skymicro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමද ජෙප්පො 69 ලස්සෙට එකට තියල ඇරිය හැටි . තාම හිතාගන්න බෑ නේද මොල හතාට එහෙම . :lol: :lol: :lol:

    Jennifer Lawrence Lol GIF

    හිතා ගන්න බැරි මොනවද? කොහොමද අනුර කුමාර අරගලේ හාන්සි කරලා මැදට පැනලා, රනිල්ට බලය අරන් දුන්න හැටි.පට්ට නේ ද???

    හාමුගේ ගෙදර බලු තඩියා තමා අනුර කුමාර :lol:

    අරගල කරන උන්ට කරගන්න දුන්නෙත් නෑ එකටත් හුකලා දැම්මා රතු අලියා නියම බඩුව අනුර කුමාර නම් පට්ට සපෝර්ට් එකක් දෙන්නේ රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    TV ,FB ,Youtube බලන්නෙ නැති නිසා නාමල් බේබිල එහෙම කොහොම ජීවත් වෙනවද කියලවත් බලාගන්න බැරි වෙනව.:p:p
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    හිතා ගන්න බැරි මොනවද? කොහොමද අනුර කුමාර අරගලේ හාන්සි කරලා මැදට පැනලා, රනිල්ට බලය අරන් දුන්න හැටි.පට්ට නේ ද???

    හාමුගේ ගෙදර බලු තඩියා තමා අනුර කුමාර :lol:

    අරගල කරන උන්ට කරගන්න දුන්නෙත් නෑ එකටත් හුකලා දැම්මා රතු අලියා නියම බඩුව අනුර කුමාර නම් පට්ට සපෝර්ට් එකක් දෙන්නේ රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න.

    අනුර ඒ කියන්නේ මාරම great 69 ලක්ෂයක් චන්දෙ අරනුත් උබලගේ ගෝටට ගෙදර දුවන්නම දීලා වැඩේ.. :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිතා ගන්න බැරි මොනවද? කොහොමද අනුර කුමාර අරගලේ හාන්සි කරලා මැදට පැනලා, රනිල්ට බලය අරන් දුන්න හැටි.පට්ට නේ ද???

    හාමුගේ ගෙදර බලු තඩියා තමා අනුර කුමාර :lol:

    අරගල කරන උන්ට කරගන්න දුන්නෙත් නෑ එකටත් හුකලා දැම්මා රතු අලියා නියම බඩුව අනුර කුමාර නම් පට්ට සපෝර්ට් එකක් දෙන්නේ රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න.
    බයි අදෝනා .........

    රනිල් අනුර එක්ක බලද්දි පොහොට්ටුවො සූකිරි බටිල්ලො බන් . පේනවනෙ අන්තිමට DA ගෙ පිලිමෙත් බිම දාල ඉවර උනේ .