ai wala katha kia kia indala eka parata bayyek une?පුදුම කුහක කමක් තියෙන එවුන් ඉන්නේ
කාවවත් රිපෝට් නොකර තම තමන්ගේ ගමන තමන් යන්න
දේශපාලනේට සින්දු කියන එවුන් ගාවගෙන වැඩක් නැ
ඉරාජ්ට වඩා අර යෝහානි පව්
මාර කට්ටක් කාල එකී ඔය තැනට ආවේ
කුහක හැත්තෑ රිපෝට් ගහන්න යනවා
එහෙම කරන එවුන්ට නම් පවුල් පිටින් පල දෙන්නේ ඕවා

