අරගලයට උන හදිය

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උඹලා ඔච්චර ගොන් ඇයි බන්.

    මහින්දගෙ ගෝටගෙ ජාතිවාදී ප්ලෑන් වලටත් අහු නොවී මේ වෙනකම් ගෙනාපු අරගලේ අරූ ආවා විතරයි හත් කඩකට විතර කැඩිලා. දැන් පෝලිමට අරගලයට බණිනවා.

    යන්න ඕන නෑ ලංකාව හදන්න බෑ කියලා පාඩුවෙ හිටියට පස්සෙ මාත් ගියා. මටත් එපා උනා. සිරාවට ම උඹලා හදන්න බෑ. ඔහොම ම මේකට වෙලා රනිල්ගෙ හරි මහිනද්ගෙ හරි බෙට්ටක් උයාගෙන කාලා මැරලා පලයල්ලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    jG8BKFq.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    උඹලා ඔච්චර ගොන් ඇයි බන්.

    මහින්දගෙ ගෝටගෙ ජාතිවාදී ප්ලෑන් වලටත් අහු නොවී මේ වෙනකම් ගෙනාපු අරගලේ අරූ ආවා විතරයි හත් කඩකට විතර කැඩිලා. දැන් පෝලිමට අරගලයට බණිනවා.

    යන්න ඕන නෑ ලංකාව හදන්න බෑ කියලා පාඩුවෙ හිටියට පස්සෙ මාත් ගියා. මටත් එපා උනා. සිරාවට ම උඹලා හදන්න බෑ. ඔහොම ම මේකට වෙලා රනිල්ගෙ හරි මහිනද්ගෙ හරි බෙට්ටක් උයාගෙන කාලා මැරලා පලයල්ලා.
    Lankawe godak unta political intelligence eka ne. Management experience ekak ne. Emotional decisions ganne. Eka tama oya une.

    Methan unath balapan daana comment. Dan puken yanna kaala inne.

    Aragalaya expose wela iwarai minisunta. Dan eka minisuma reject karanawa.
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    උඹලා ඔච්චර ගොන් ඇයි බන්.

    මහින්දගෙ ගෝටගෙ ජාතිවාදී ප්ලෑන් වලටත් අහු නොවී මේ වෙනකම් ගෙනාපු අරගලේ අරූ ආවා විතරයි හත් කඩකට විතර කැඩිලා. දැන් පෝලිමට අරගලයට බණිනවා.

    යන්න ඕන නෑ ලංකාව හදන්න බෑ කියලා පාඩුවෙ හිටියට පස්සෙ මාත් ගියා. මටත් එපා උනා. සිරාවට ම උඹලා හදන්න බෑ. ඔහොම ම මේකට වෙලා රනිල්ගෙ හරි මහිනද්ගෙ හරි බෙට්ටක් උයාගෙන කාලා මැරලා පලයල්ලා.
    මේ කිරියේ දෙතුන් දෙනෙක් ෆේක් දහයක් විතර හදගෙන කියවනවා දැකලා සැබෑ තත්වේ ඕක කියලා රැවටෙන්න එපා බං .
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.

    දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උඹලා ඔච්චර ගොන් ඇයි බන්.

    මහින්දගෙ ගෝටගෙ ජාතිවාදී ප්ලෑන් වලටත් අහු නොවී මේ වෙනකම් ගෙනාපු අරගලේ අරූ ආවා විතරයි හත් කඩකට විතර කැඩිලා. දැන් පෝලිමට අරගලයට බණිනවා.

    යන්න ඕන නෑ ලංකාව හදන්න බෑ කියලා පාඩුවෙ හිටියට පස්සෙ මාත් ගියා. මටත් එපා උනා. සිරාවට ම උඹලා හදන්න බෑ. ඔහොම ම මේකට වෙලා රනිල්ගෙ හරි මහිනද්ගෙ හරි බෙට්ටක් උයාගෙන කාලා මැරලා පලයල්ලා.
    Mokakda ban gon Kama aththatama ratata adareta aragaleta Apu ewun 1%k wath na othana.godak un okays Enna hethu une pora na,thel na,gas na,Kanna na,Badu ganan onna owa thamai hethu.Aththa piligamu.Ape un unta personally ohoma kela une nathnam ratata hena gahuwath aragale na.mata penna Bari onna oya boruwa.
     
    • Like
    Reactions: rckdck and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Mokakda ban gon Kama aththatama ratata adareta aragaleta Apu ewun 1%k wath na othana.godak un okays Enna hethu une pora na,thel na,gas na,Kanna na,Badu ganan onna owa thamai hethu.Aththa piligamu.Ape un unta personally ohoma kela une nathnam ratata hena gahuwath aragale na.mata penna Bari onna oya boruwa.
    One fucker with some brains that is missing these days :-)
     
    • Like
    Reactions: siri_ayya and akr20

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝ බන් තොපේ නමවෙනිද තිබිච්චි ජවේ!
    තූ නොදකින් විතරක්!
    රනිල් පොන්සියා නිකම් කඳුළු ගෑස් දෙක තුනක් ගැහුවා!
    තොපි ඔය ටිකටද ඕයි මෙච්චර මෙතන බෙරිහන් දෙන්නේ?
    තොපි වගේ එවුන් ඒ කාලෙත් හිටිය නම්
    ලෙනින් කොරයි පම්කක්!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අද ගෝල්ෆේස් එකේ JVP එකේ කොන්ඩෙ පොකුටු ඩයල් එක කතාවක් කර කර ඉද්දි තව සෙට් එකක් මැදට පැනල වලියක් ගියා
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mokakda ban gon Kama aththatama ratata adareta aragaleta Apu ewun 1%k wath na othana.godak un okays Enna hethu une pora na,thel na,gas na,Kanna na,Badu ganan onna owa thamai hethu.Aththa piligamu.Ape un unta personally ohoma kela une nathnam ratata hena gahuwath aragale na.mata penna Bari onna oya boruwa.
    බොරු කර කර අරගල කරන උන් ටිකක් ඇවිත් අවංකව යුක්තිය සාධාරණය ඉෂ්ට කරනවලු.. පම්ක තමා 😂
     
    • Like
    Reactions: akr20

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I think people are expecting more than what they can do. They are just normal people who don't know much about politics. If they are so intelligent there will be no Rajapaksha in Sri Lanka.
    it is problem who is criticizing them.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද ගෝල්ෆේස් එකේ JVP එකේ කොන්ඩෙ පොකුටු ඩයල් එක කතාවක් කර කර ඉද්දි තව සෙට් එකක් මැදට පැනල වලියක් ගියා
    ඔය නම් බේරේ නාපු උන් වෙන්න ඇති