අරගලයට පණිවිඩයක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Whatever difficulty Sri Lanka faces, it will pass.
    Kindness is more powerful than violence.

    පලවෙනි උපදෙස ලෙවල් කීපයකින් තේරුම් ගන්න පුලුවන්. සමාජයක් හැටියටත්, භාවනාමය අවබෝධයක් විදිහටත්. සමාජීය පැත්ත හැමෝටම තේරුම් ගන්න පුලුවන් ඇතිනෙ, භාවනාමය පැත්ත ගත්තොත්, ඕනෑම දෙයක් අනිත්‍යයි, ඔනෑම දෙයක් "යම්"දෙයක් බවට පත්වූවා කියන්නෙම "අන්‍ය" දෙයක් බවට පත්වෙනවා කියන එකමයි. දේවල් වල අනිත්‍ය අවබෝධ කරනවා කියන්නෙ මොන දේ මොන විදිහට අනිත්‍ය උනත් නොසැලෙන මනසක් හැදෙනවා කියන එකයි. ඕක කරගන්න එක තමා ප්‍රශ්නෙ ඉතිං...

    නමුත් ඉතිං බහුතරයකට අනුව මේ බණ කියවන්න වෙලාව නෙමෙයි නෙ. මේ විප්ලව කරන වෙලාවයි. උද්ගෝෂණ/විප්ලව වයලන්ස් නැතිව සාර්ථක කරගන්න බෑ කියලා හිතන අය මුන්වහන්සේගේ මේ දෙවන උපදෙසට ඇහුන්කම් දුන්නොත් හොඳයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    උද්ගෝෂණ/විප්ලව වයලන්ස් නැතිව සාර්ථක කරගන්න බෑ කියලා හිතන අය මුන්වහන්සේගේ මේ උපදෙසට ඇහුන්කම් දුන්නොත් හොඳයි.

    අපේ ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස් ල සෙට් එක මේ උපදෙසට ඇහුන්කම් දුන්නොත් හොඳයි 😁

    https://www.colombotelegraph.com/in...ddhist-monk-tells-grama-sevaka-in-batticaloa/
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අපේ ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස් ල සෙට් එක මේ උපදෙසට ඇහුන්කම් දුන්නොත් හොඳයි 😁

    https://www.colombotelegraph.com/in...ddhist-monk-tells-grama-sevaka-in-batticaloa/

    මේ මොහොත වෙන විටත් අජාන් බ්‍රාම් කියන්නෙ "අපේ" තමා මටනම්. ආටිකල් එකේ ඉන්නෙ භික්ෂුවක් විදිහට මම පිලිගන්න අකමැති කෙනෙක්. ඉන්ශුවරන්ස් ඒජ්න්ට් කෙනෙක් වන "අපේ නොවන" කියලා එකඟ වෙන්න පුලුවන්.

    සෙට් එක කීවෙ, සමස්ථ ශ්‍රීලාංකික භික්ශූන් සිල්වත් නැහැ කියලද කියන්න හදන්නෙ? මම නම් හිතන්නෙ ඕක ස්කිව්ඩ් විව්පොයින්ට් එකක් කියලා. මොකද මේ මොහොත වෙනකොටත් දේශපාලනේට බංබුගහන්න කියලා, රට ජාතිය ආගම ආර්ථිකය නීතිය සංස්කෘතිය දින කීපයකට හරි අතෑරලා භාවනා වැඩසටහන් වලට සහභාගී වන මිනිස්සුන්ට ඉහත ඒවා අතෑරීම පැසසුමට ලක් කරමින් ශාසනකෘත්‍යයේ යෙදෙන භික්ශූන් ඕනෑ තරම්. නිස්සරණ ආරණ්‍යයේ ඊයෙ බණටත් මේ කාරණය සඳහන් කලා.

    ප්‍රශ්නෙ මම දකින්නෙ ඔයාලා වැඩිමනක් දකින්නෙ මීඩියාවල වැඩිපුර ඉන්න දේශපාලනික අදහස් දරන, රට ගොඩ දාන, ජාතිය ගොඩදාන නීතිය සංස්කෘතිය රකින හාමුදුරුවරු සහ ඔයා කියන විදිහට "ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා" වීම විය හැකියි.

    ඒ නිසා අපි "හොඳ" භික්ශූන් ගැන දැනුවත් වෙනවා පැහැදෙනවානම් ඔයා කියන දුසිල්වත් භික්ශූන්ට සහ චීවරධාරීන්ට ඇති තැන නැතිවෙන්න පුලුවන්.:coffee:
     
    • Like
    Reactions: bokaRaj

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    අපිනම් ආතල් එකේ film එකක් බලාගන ගෙදරට වෙලා ඉන්නවා.ගොන් පොන්නයො ටික ගෝල්ෆේස් එකට වෙලා තෙමි තෙමි බඩගින්නේ වේලෙනවා🤣
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මේ මොහොත වෙන විටත් අජාන් බ්‍රාම් කියන්නෙ "අපේ" තමා මටනම්. ආටිකල් එකේ ඉන්නෙ භික්ෂුවක් විදිහට මම පිලිගන්න අකමැති කෙනෙක්. ඉන්ශුවරන්ස් ඒජ්න්ට් කෙනෙක් වන "අපේ නොවන" කියලා එකඟ වෙන්න පුලුවන්.

    සෙට් එක කීවෙ, සමස්ථ ශ්‍රීලාංකික භික්ශූන් සිල්වත් නැහැ කියලද කියන්න හදන්නෙ? මම නම් හිතන්නෙ ඕක ස්කිව්ඩ් විව්පොයින්ට් එකක් කියලා. මොකද මේ මොහොත වෙනකොටත් දේශපාලනේට බංබුගහන්න කියලා, රට ජාතිය ආගම ආර්ථිකය නීතිය සංස්කෘතිය දින කීපයකට හරි අතෑරලා භාවනා වැඩසටහන් වලට සහභාගී වන මිනිස්සුන්ට ඉහත ඒවා අතෑරීම පැසසුමට ලක් කරමින් ශාසනකෘත්‍යයේ යෙදෙන භික්ශූන් ඕනෑ තරම්. නිස්සරණ ආරණ්‍යයේ ඊයෙ බණටත් මේ කාරණය සඳහන් කලා.

    ප්‍රශ්නෙ මම දකින්නෙ ඔයාලා වැඩිමනක් දකින්නෙ මීඩියාවල වැඩිපුර ඉන්න දේශපාලනික අදහස් දරන, රට ගොඩ දාන, ජාතිය ගොඩදාන නීතිය සංස්කෘතිය රකින හාමුදුරුවරු සහ ඔයා කියන විදිහට "ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා" වීම විය හැකියි.

    ඒ නිසා අපි "හොඳ" භික්ශූන් ගැන දැනුවත් වෙනවා පැහැදෙනවානම් ඔයා කියන දුසිල්වත් භික්ශූන්ට සහ චීවරධාරීන්ට ඇති තැන නැතිවෙන්න පුලුවන්.:coffee:
    don’t waste ur time to give explanations to ignorant shitheads
     
    • Like
    Reactions: greenthunder

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔයා කියන විදිහට "ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා" වීම විය හැකියි.

    ඉතින් ඒකනේ ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල කිව්වෙ :yes:

    ඒ නිසා අපි "හොඳ" භික්ශූන් ගැන දැනුවත් වෙනවා පැහැදෙනවානම් ඔයා කියන දුසිල්වත් භික්ශූන්ට සහ චීවරධාරීන්ට ඇති තැන නැතිවෙන්න පුලුවන්.:coffee:

    මොන පූජකයෙක් වත් එපා කියල ඉන්නේ දැන් :yes:
     
    • Like
    Reactions: greenthunder