අරගලයේ සැබෑ අයිතිකරුවන් කවුරුද??

අරගලයේ සැබෑ අයිතිකරුවන් කවුද?

  • රැට්ටා

    Votes: 2 5.9%
  • ඩිලාන්

    Votes: 0 0.0%
  • මෝටීවේසන් සුටටපච්චි

    Votes: 2 5.9%
  • දමිතා

    Votes: 2 5.9%
  • කෝනාර

    Votes: 0 0.0%
  • JVP

    Votes: 2 5.9%
  • පැතුම් කර්නල්

    Votes: 3 8.8%
  • සන්නස්ගල

    Votes: 0 0.0%
  • අන්තරේ

    Votes: 2 5.9%
  • නිර්පාක්ෂික කොල්ලෝ කෙල්ලෝ

    Votes: 21 61.8%

  • Total voters
    34

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,394
    113
    Kaduwela
    bai-vilapa.gif
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අන්තර තමයි ඔච්චර දේවල් කරේ. නිර්පාක්ෂික හුත්තලා තමයි ගෝටට දීලා ගූ ගියපු උන්. උන් තමයි අන්තිමට මන්දිර හෑවෙත්. කැම්පස් උන් අරවා පරිස්සම් කරන්න මහන්සි උනා. අන්තරේට කැමතිත් නෑ. උන්ගෙත් රැගින් වගේ ගූකේස් තියෙනව නෙ. චන්දයක් දෙන්න වටින එකෙක් මේ ගූ බෙට්ටෙ ඇත්තට ම නෑ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    මට හිතෙන විදියට ගෝට තමයි අරගලයේ නියම හිමි කාරය වෙන්න ඕන
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    "මම" තමයි.

    මට ඕනේ වෙලාවට මම ගියා. මට ඕනේ දේ මම කිව්වා. මට ඕනේ දේ වෙනුවෙන් පෙනී හිටිය. මට ඕනේ වෙලාවට අයින් වෙනවා.

    උඹට ඔය ටික තේරෙන්නේ නැත්තන් තෝ ඇවිත් අසමජ්ජාති වේසිගෙ පුතෙක්! තවත් එනවා කොටවන්න! පල යන්න! :lol: