කව්රු කොහොම හිටියත් මොටිවේෂන් අප්පච්චිට සල්ලි ටිකක් දාන්න
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Apr 18, 2022 #21 කව්රු කොහොම හිටියත් මොටිවේෂන් අප්පච්චිට සල්ලි ටිකක් දාන්න
anuradhamapa Well-known member Aug 23, 2006 13,512 3,758 113 Apr 18, 2022 #22 me mama mark karapu eka.....mama privately adunana un goda denek mekata ge menna me category walin thama.
me mama mark karapu eka.....mama privately adunana un goda denek mekata ge menna me category walin thama.
Red Soda Well-known member Mar 15, 2012 3,013 460 113 Kalutara Apr 18, 2022 #23 hasithayad said: මොකා හිටියත් ඉන්නෙ ගෝටව ගෙදර යවන්න. Click to expand... Reactions: hasithayad
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Apr 18, 2022 #24 මුස්ලිම් දෙමළ කල්ලතෝනියො ආතක් පාතක් නැති සිංහල එවුන්
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්‍රල් පෝලිමේ Apr 18, 2022 #25 ඉස්කෝලේ යන උන්
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama Apr 18, 2022 #26 ඉහල ධනපති පන්තිය meka nam thama bahala na Bahinna nolabewa kiyala pathamu
dilan_randika Well-known member Feb 18, 2015 4,153 4,147 113 Apr 18, 2022 #27 69 තමයි වැඩියෙන්ම ඉන්නේ එකේ නැති නිසයි මම නොයන්නේ
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Apr 18, 2022 #28 podi sannasgala gadak enawa !!!
PHBhagya Well-known member Feb 26, 2020 25,162 3 118,933 113 Gampaha Apr 18, 2022 #29 ලාංකිකයො Reactions: NRTG and Rankira
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Apr 18, 2022 #30 මම දකින විදියට.. වැඩියෙන්ම ඉන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය වැඩියෙන්ම සපෝට් කරන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය, පිටරට ඉන්න ලංකාවෙන් ගිය උන්. NGO කාරයොත් ඉන්න පුළුවන්.
මම දකින විදියට.. වැඩියෙන්ම ඉන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය වැඩියෙන්ම සපෝට් කරන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය, පිටරට ඉන්න ලංකාවෙන් ගිය උන්. NGO කාරයොත් ඉන්න පුළුවන්.
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 18, 2022 #31 පාට පක්ෂ නැති නිසා හරියට කියන්ඩ අමාරුයි ඒත් කැම්පස් අය නම් ඇති ගොඩක්.
E elajani Well-known member Oct 18, 2020 10,591 6,357 113 Apr 18, 2022 #32 කැම්පස් උන් ඉගෙනගත්ත කියල වැඩකුත් නැ නෙ ඉගෙන ගන්නෙත් නැනෙ