අරගලයේ සිඟිති ආතල්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් වහින නිසා නෙවෙයි ලු කපන්නේ...


    296840490_180675577748408_3774944936608756214_n.jpg


    ෙවැනි ලද බොලද සිගිති පාතාල කරුවන් අරගලයෙන් වහාම ඉවත්විය යුතුයි. Water hydro 60% ප්‍රතිශතකින් වැඩකරන කොට කරන්ට් කපන්න ඔනේ නැ කියලා ඔන ලදරුවෙක් දන්නවා. මුන් වගේ කාලකන්නි නිසා තමයි අරගලයට කෙල වුනේ. මුන්ව ප්‍රසිද්ධියේ ගහලා එලවන්න ඔනේ. මොලයක් නැති මුසලයෝ ද රට පාලනය කරන්න හදන්නේ ? 🤣

    ------ Post added on Aug 5, 2022 at 6:15 PM
     
    • Like
    Reactions: elajani and Hello90

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අරගල කාරෙයො/ ජෙප්පො. පෙරැට්ටො. වියත්මග ලනු කාපු බයියො ඇරපු හයිඩ්‍රජන් පඩ ඉගල වාලුගොලායෙදි ගනිබවනය වෙලා මෙ වහින්නෙ, එකයි,,
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    but, if you can remind what happened in April this year, ex president apologized for not providing chemical fertilizers to the farmers. and also, they decided to go to the IMF just once the protests began. And the dogs with down syndrome like thissa kuttiarachchi were silent for sometime.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    ඉලෙක්ට්‍රිසිටි වලට තෙල් ගේන එක නවත්තලා උන්ට අරගලේ කරන් ඉන්න කියමු. 😎😎😎