අරගලය අපරාධයක් වෙනවා....

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,177
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Nil Balakaya & Nissankage Dick Suckers In Action

    292793417-5351043088295102-8375682390233856095-n.jpg


    293554597-5351043174961760-3583503920501383186-n.jpg
    Muth rajapaksa game kaarayek aniwa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලව එලෝනව ඌට නෝ චාන්ස්

    හැමෝටම වැරදුන තැන රනිල් ව අවතක්සේරු කරපු එක. රනිල්ට තැනදීපු ගෝටාට ඉන්න රටක් නැතුව ගුවනේ ඒ මේ අතයනවා. මිනිස්සුන්ගෙන් වැදුම් ලබපු මහින්ද ආගිය අතක් නැති කරල චන්දෙන් එකම දින්න ආසනයක් නැති රනිල් රජපුටුවට එනවා. යූන්පී 99%ක් ලොකුකුට්ටිය කඩන් සජබෙ හදපු සජිත් සොටු පෙරමින් අඩනකොට මොකුත්ම නැති රනිල් අද ත්‍රිවිධ හමුදාවටම අණදෙන නායකය වෙනවා.. කවුරුත් නැතුව ඉදල හදාගන්න ගත්ත දේසපාලන දරුවා මව්පියාට උන්හිටිතැන් තියා ගොඩබහින්න රටකුත් නැතිකරල දුන්න ගේම රුසියාවෙ රස්පුටින්ටත් බෑ ගහන්න. රනිල් අනුන්ගෙ ජනබලය අනුන්ගෙ අරගල උන්ගෙ පිටම තියල කැපුවා. අන්තිමට රාජපක්ශලයි අරගලකරුවොයි ඔක්කොම ඇදල තනි මිනිහගෙ ගේම් එකෙන්. ලන්කාව ක්‍රිකට් වර්ඩ්කප් ගත්තට පස්සෙ ලෝක ඉතිහාසෙ අලුත් පිටුවකින් ලියවෙයි රනිල්ගෙ ගේම ගැන ලන්කාවෙ නමත් එක්ක