හැමෝටම වැරදුන තැන රනිල් ව අවතක්සේරු කරපු එක. රනිල්ට තැනදීපු ගෝටාට ඉන්න රටක් නැතුව ගුවනේ ඒ මේ අතයනවා. මිනිස්සුන්ගෙන් වැදුම් ලබපු මහින්ද ආගිය අතක් නැති කරල චන්දෙන් එකම දින්න ආසනයක් නැති රනිල් රජපුටුවට එනවා. යූන්පී 99%ක් ලොකුකුට්ටිය කඩන් සජබෙ හදපු සජිත් සොටු පෙරමින් අඩනකොට මොකුත්ම නැති රනිල් අද ත්රිවිධ හමුදාවටම අණදෙන නායකය වෙනවා.. කවුරුත් නැතුව ඉදල හදාගන්න ගත්ත දේසපාලන දරුවා මව්පියාට උන්හිටිතැන් තියා ගොඩබහින්න රටකුත් නැතිකරල දුන්න ගේම රුසියාවෙ රස්පුටින්ටත් බෑ ගහන්න. රනිල් අනුන්ගෙ ජනබලය අනුන්ගෙ අරගල උන්ගෙ පිටම තියල කැපුවා. අන්තිමට රාජපක්ශලයි අරගලකරුවොයි ඔක්කොම ඇදල තනි මිනිහගෙ ගේම් එකෙන්. ලන්කාව ක්රිකට් වර්ඩ්කප් ගත්තට පස්සෙ ලෝක ඉතිහාසෙ අලුත් පිටුවකින් ලියවෙයි රනිල්ගෙ ගේම ගැන ලන්කාවෙ නමත් එක්ක