Yes ranil ayin nowenna loku reason ekak nahane
so porata ayin wenna tiyenne
pora ayin wena eka parakku wena tharamata impact eka wediy
pora ayin wenawa ekka gota ayin ayin wenne
ඔව් ඊට පස්සෙ කරන දෙයක් ව්‍යවස්ථානුකූලව කරන්න ඕන. අරගලය එතනින් ඉවර කරන්න ඕන. ඊට පස්සෙත් ෆුක දෙනව නම් ගහල එලවන්න ඕන. සාමකාමී නැති උත්ගොෂණ කරන්න ගියොත්. නැත්තම් ඉතින් අපිට කෙල වෙනව කෙල විල්ලක් ආයෙ reverse කරන්න බැරි වෙන්න.

, ඒ කියන්නේ ආණ්ඩුබලය ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් තේරුම් ගන්න දේශපාලනේ කරන්නේ ආසාවට තෘප්තියට නෙවෙයි, රටට ආදරේට හ්ම් සමහර විට මෝඩ ලේ රත් වෙච්ච කොල්ලන් එහෙම ඉන්නවා ඇති, එත් සහතිකයෙන්ම උන්ගේ නායකයෝ කියන එවුන්ට තමන්ගේම අජෙන්ඩා එකක් තියෙනවා. කවුරුත් බලයට ආසයි.