අරගලය, අරගලය විසින්ම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Yes ranil ayin nowenna loku reason ekak nahane
    so porata ayin wenna tiyenne
    pora ayin wena eka parakku wena tharamata impact eka wediy
    pora ayin wenawa ekka gota ayin ayin wenne

    ඔව් ඊට පස්සෙ කරන දෙයක් ව්‍යවස්ථානුකූලව කරන්න ඕන. අරගලය එතනින් ඉවර කරන්න ඕන. ඊට පස්සෙත් ෆුක දෙනව නම් ගහල එලවන්න ඕන. සාමකාමී නැති උත්ගොෂණ කරන්න ගියොත්. නැත්තම් ඉතින් අපිට කෙල වෙනව කෙල විල්ලක් ආයෙ reverse කරන්න බැරි වෙන්න.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඔව් ඊට පස්සෙ කරන දෙයක් ව්‍යවස්ථානුකූලව කරන්න ඕන. අරගලය එතනින් ඉවර කරන්න ඕන. ඊට පස්සෙත් ෆුක දෙනව නම් ගහල එලවන්න ඕන. සාමකාමී නැති උත්ගොෂණ කරන්න ගියොත්. නැත්තම් ඉතින් අපිට කෙල වෙනව කෙල විල්ලක් ආයෙ reverse කරන්න බැරි වෙන්න.

    yes api kamati unath akamati unath apita constitute ekata udin yanna baha
    apita eka awul wagenam parilament eke ewunta kiyalama tamai amendment ekak karaganna wenne
    un ehema karanne nattam act karana eka wenama kathawak
    parliament eka gather wennat kalin eka allana eka therumak naha :)
     

    Sen-lu

    Well-known member
  • එලියෙනම් ගොඩක් මිනිස්සු සපෝට්. දාර බයියොයි රනිල් ටොයියොයි ඇරෙන්න.

    මේකෙ කැමිපේන් කරන සෙට් එකකුත් හදිසියේම බැහැල ඉන්න නිසා මේකෙන් සමාජයේ මතය නිරූපණය වෙනව කියල හිතන එක වැරදියි. ඡන්ද පෝල් වලදි ගියපාර සජියයි රනිලුයි දෙන්නට වඩා අනුර ඡන්ද ගත්ත තැනක් මේක.

    හැබැයි සමාජවාදීකාරයො මේක හයිජැක් කරල වැඩේ කාගෙන යන්නෙ. ඔය උං කියපු යෝජනා ඇහුවම දෙයක් හිතන්න පුළුවන් ඉකොනොමි එකක් ගැන දන්න මිනිස්සු ඕවට සපෝට් කරන්නෙ නෑ. අරගලය වෙන්න ඕන දූෂිත දේශපාලන පාර වෙනස් කරන්න ඕන ඒකෙ කිසිම විවාදයක් නෑ එහෙම කරල ගේන ක්‍රමය සාධනීය හොඳ එකක් වෙන්න එපැයි සපෝට් කරන්න.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නිරාගමිකයෝ ආගමක් නෑ කියනකොට ආගම් වාදියෝ කියන නිරාගම කියන්නේ නිරාගමිකයොන්ගේ ආගම කියල, එකේ හොඳ ලෝජික් එකක් තියෙනවා, අපිට ඒ ලොජික් එක මේ නිර්පාක්ෂික අරගලේට දාන්න පුළුවන්, පක්ෂයක් නැති නිර්පාක්ෂික කියන්නේ එක්තරා පක්ෂයක්, ඒ එක කාණ්ඩයක්, එක නිසා නිර්පාක්ෂික අරගලේ කියන්නේ හිතළුවක්, කොහොමත් දැන් උන් ග්‍රීන් පාටි කියල පක්ෂයක් හදන්න යනවා නිර්පාක්ෂික පක්ෂය :rofl: , ඒ කියන්නේ ආණ්ඩුබලය ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් තේරුම් ගන්න දේශපාලනේ කරන්නේ ආසාවට තෘප්තියට නෙවෙයි, රටට ආදරේට හ්ම් සමහර විට මෝඩ ලේ රත් වෙච්ච කොල්ලන් එහෙම ඉන්නවා ඇති, එත් සහතිකයෙන්ම උන්ගේ නායකයෝ කියන එවුන්ට තමන්ගේම අජෙන්ඩා එකක් තියෙනවා. කවුරුත් බලයට ආසයි.
     
    • Like
    Reactions: neo7x

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,089
    113
    මෙගෙමනෙ මෙතන ගැටලු දෙකක් තියෙනව.

    1) extra constitutional ක්‍රමවේදයන් යෝජනා වීම. මේක වෙන්නෙ ප්‍රධාන වශයෙන් පෙරටුගාමීන්ගෙන් නෙ. මන් හිතන්නෙ මේ ප්‍රවණතාවය ඉක්මනින් ගලව ගන්න ඕනෙ.

    2) ගොඩනැගිලි occupy කිරීම සහ එසේ කරද්දි වෙන නොවැලැක්විය හැකි යම් යම් අලාභහානි (ගේට්ටු කැඩීම වගේ) වීම. ඉතින් ප්‍රොටෙස්ටින් කියන්නෙ ඕකට තමයි. විරෝධතා ස්වභාවයෙන්ම ටිකක් අවුල් සහගතයි අපිළිවෙලයි. GGG ට වෙලා ඉද්දි ඔතනට වෙලා ඉදල වැඩක් නෑ දැනෙන යමක් කරන්න ඕන කියල කිව්වෙත් මිනිස්සුමයි. "දැනෙන යම" තමා මේක. ඇයි බිල්ඩින්ග් අල්ලගන්නෙ කියල අහන බුවාලත් දකින්න උනානෙ.

    ඔය පළවෙනි කාරනේට නම් අපි හුඟ දෙනෙක් එකඟ නැහැ මම හිතන්නෙ. ඒත් දෙකට විරුද්ධ වෙලා මොනව කරන්නද. ඕකෙ විලෝමය ගෙවල් වලට වෙලා ඉන්න එක. කැමතිනම් ඒක කරල බලන්න ඉතින්.

    යම් කණ්ඩායම් විසින් දෙන නායකත්වය ගැන ගැටලු තිබුනත් අරගලකාරයොන්ගෙන් 90% විතරම සාමාන්‍ය මිනිස්සු. ඒ බහුතර සෙට් එක අරගලයෙ සමහර ක්‍රියාකාරීන් විසින් අවිචාරශීලිව කියන කියන ඒව කරන්න යන එක ගැන හිතන්න ඕනෙ. භාවාතිෂය වීම අවම කරගන්න ඕනෙ. මේව ගැන විවේචන ඇරන් එන එකේ ගැටලුවක් නෑ. නමුත් සමහර බ්ලැන්කට් විවේචන නම් කවුන්ටර් කැම්පේන් වලම හෝ තමන්ගෙ නායකයා ප්‍රතික්ෂේප උන නිසා හිත රිදුන චරිත වලින්ම එන ඒව බව හඳුනගැනීම වැදගත්. ඒ විවේචන වැඩියෙන්ම කරන මිනිස්සු කවුද කියල බලපුවම ඒක පැහැදිලියි. නිකමට කිරියෙ කිසිම subtelty එකක් නැතුව ජෙනරලයිස් කරල පෝස්ට් දාන මෙම්බර්ස්ලා කවුද කියල හිතල බලන්න. ඒ අස්සෙ සත්‍යය ගැන කිසිම වගකීමක් නැති ට්‍රොල් පෞරුෂ උන්ගෙ කම්මැලිකම නැති කරගන්න විනාඩි 5න් 5ට ත්‍රෙඩ් දානව. ඔය වගේම තමා ෆේස්බුක් වලත් තත්ත්වයත් නමුත් තරමක් සිවිලයිස් විදිහට.
     
    Last edited:

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    උබ මේකේ එවුන් කියන දේවල් විශ්වාස කරනවද
    කිරියේ ඉන්නේ සාමාන්‍ය ජන මතයට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිතන එවුන්
    තාමත් හුගක් එවුන් support
    මගෙත්.... එලකිරි ආවම් පස්සේ තින්කින්ග් පැටන් එක සම්පූර්නයෙන්ම වෙනස් උනා. 😌
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එලියෙනම් ගොඩක් මිනිස්සු සපෝට්. දාර බයියොයි රනිල් ටොයියොයි ඇරෙන්න.

    මේකෙ කැමිපේන් කරන සෙට් එකකුත් හදිසියේම බැහැල ඉන්න නිසා මේකෙන් සමාජයේ මතය නිරූපණය වෙනව කියල හිතන එක වැරදියි. ඡන්ද පෝල් වලදි ගියපාර සජියයි රනිලුයි දෙන්නට වඩා අනුර ඡන්ද ගත්ත තැනක් මේක.

    හැබැයි සමාජවාදීකාරයො මේක හයිජැක් කරල වැඩේ කාගෙන යන්නෙ. ඔය උං කියපු යෝජනා ඇහුවම දෙයක් හිතන්න පුළුවන් ඉකොනොමි එකක් ගැන දන්න මිනිස්සු ඕවට සපෝට් කරන්නෙ නෑ. අරගලය වෙන්න ඕන දූෂිත දේශපාලන පාර වෙනස් කරන්න ඕන ඒකෙ කිසිම විවාදයක් නෑ එහෙම කරල ගේන ක්‍රමය සාධනීය හොඳ එකක් වෙන්න එපැයි සපෝට් කරන්න.
    තව දවසක් දෙකක් ඉඳල බලපන්.

    යටි හිතට ගිහින් කටට පන එන්න දවසක් දෙකක් යනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,558
    113
    Colombo
    මේකේ අරගල කාරයෝ වගේ ඉඳලා තියෙන්නේ රනිල්ගේ උන්.

    AKA ගුපියො :yes:

    වචන නාස්තිය අඩු කරල සාරාංශ කරපන්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එලියෙනම් ගොඩක් මිනිස්සු සපෝට්. දාර බයියොයි රනිල් ටොයියොයි ඇරෙන්න.

    මේකෙ කැමිපේන් කරන සෙට් එකකුත් හදිසියේම බැහැල ඉන්න නිසා මේකෙන් සමාජයේ මතය නිරූපණය වෙනව කියල හිතන එක වැරදියි. ඡන්ද පෝල් වලදි ගියපාර සජියයි රනිලුයි දෙන්නට වඩා අනුර ඡන්ද ගත්ත තැනක් මේක.
    anivaryenma machan

    balapan Ranil ava gaman bessa set eka eka para..

    mun vage kalakanni thama mulinma ballo vage maha pare merila yanna ona.. media gotto
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    එහෙම නෑ බං මේ කිරියෙ දෙතුන් දෙනෙක් ෆේක් හදාගෙන වැලළෙනවා විතරයි.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම නෑ බං මේ කිරියෙ දෙතුන් දෙනෙක් ෆේක් හදාගෙන වැලළෙනවා විතරයි.
    matath okama hithenava.. mokada admin lata ona traffic

    un ova nodekka vage innava

    agaradaguru himipanta kunu harupen baniddi kata vahan hiti admin lane
     
    • Like
    Reactions: Yee

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උබ මේකේ එවුන් කියන දේවල් විශ්වාස කරනවද
    කිරියේ ඉන්නේ සාමාන්‍ය ජන මතයට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිතන එවුන්
    තාමත් හුගක් එවුන් support
    ඒක හරි.කිරිය කියන්නේ තනිකර බයිලන්තයක්. ආ අමතක උනා මේකේ මහ එකත් තඩි බයියෙක් විත්තිය.
     
    • Love
    Reactions: Die-hard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රනිලා ගේ බටලන්ද වර්ශන් එක එලියට ඈවිත් වගේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්න ගූ පොන්නයො මුන් අරගලේට පුක දිදි උන්නෙ පොන්න රනිලගෙ පුක සුප්පු කරන්ඩ, දැන් ඒකට කෙල්වෙද්දි මුන්ට අරගලේ ඇලජික් වෙලා..දැන්


    kohomada ponna ranil arina erilla, den sepada ponnayata