අරගලය අල කිරීම

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET
    දැන් නම් මේක ඕනවට වැඩි පේන විඳියට වෙනම සෙට් එකක් ඇවිත් අල කරන්න යන්නේ. එ අස්සේ Pathum Kerner, sunil hadunneththi වගේ උන් මොලයක් නැතුව වගේ හැසිරෙන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,537
    113
    සේදවත්ත
    දැන් නම් මේක ඕනවට වැඩි පේන විඳියට වෙනම සෙට් එකක් ඇවිත් අල කරන්න යන්නේ. Pathum Kerner, sunil hadunneththi වගේ උන් මොලයක් නැතුව වගේ හැසිරෙන්නේ
    උන්ට වෙලාවක් දීලා අයින් වෙන්න කිව්වා ගියේ නෑ . දැන් දියවන්නාව අතට අරන් තමා නතර කරන්න ඕනේ .

    ජනතාවගේ විමුක්තිය උදෙසා 70 වසරක සිස්ටම් එක කඩන්නම ඕනේ