අරගලය අල වෙනවා වගේ නේද බං? (දුක හිතුණත් ඇත්ත කියන්න ඕන)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලින්ඩා අරගලේට වේලාසන වැඩියි කිව්වා. මිට්ටෝ ඇහුවේ නෑ.🐮🐮
    ඔන්න ඕක නම් මාත් කියනව මචන්. තව චෝර වෙලා නප්පෙන්ට කෙල වෙලා මේක පටන් ගත්ත නම් සතියෙන් දෙකෙන් මිනිසු ඔක්කොම පාරේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕක වෙනව කොහොමත්. බොරදියේ මාළුබාගන්න, පරණ ඇරියස් පිරිමහගන්න ආව උන් වැඩි උනා. ඒකෙන් ඇත්තටම අරගල කරන්න ආපු උන් හැළුන. දැන් උඹල ඕන දෙයක් කරගනිල්ල කියල ඉන්නව. ලැබුණ ජයග්‍රහන වලින් බාගයක්ම මිරිහාන නිසා. එතන තිබ්බෙ ඇත්තම අරගලයක්.
    aniwa bro galle face utta nikan carnival ekak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නායකයෙක් නැති අරගලයක් කවද්ද බං සාර්ථක වුණේ...
    ඕකට නිර්පාක්ශිකව ගියෙ සර්ට චන්දෙ දුන්න උන් විතරයි කියල නික් කියපු කතාව ඇත්ත..

    අනිත් හැමෝම ආවෙ එක එක පුද්ගලයො රජකරවන්ඩ බලාගෙන විශේශයෙන් ලපකොටාව සහ සජියව..

    උන්ගෙ කුක්කො හිතුව ලපේ හෝ සජී බාරගනී කියල, උන් බල්ලො වගේ නැට්ට පුකේ ගහන් හැoගුනාම කුක්කොත් තේරුම් ගත්ත අරගල කොරල වැඩක් නැ කියල..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    අරගලය කියලා කියන එක දවසකින් දෙකකින් මාසෙකින් ඉවර වෙන්නෙ නෑ බන්..ඉන්දියාව නිදහස ගන්න කොච්චර කාලයක් කට්ට කෑවද,ඇමරිකාවේ සිවිල් අයිතීන් අරගලය තවම යනවා.අරගලය කාලෙන් කාලෙට උඩට එනවා හැබැයි ඒක දිගටම සමාජයේ තියෙනවා.මේ අරගලෙන් මිනිස්සු ප්‍රශන කරන්න පුරුදු වුනා,නිව්ස් කියන්නේ ඇත්ත නෙමෙයි කියලා සෑහෙන පිරිසක් තේරුම් ගත්තා.battle එක පැරදුනාට war එක දිනනවා.. මේක අල වෙන්න ප්‍රධාන හේතුව තමයි පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ශ ආන්ඩුව හිර කරන්න්‍ර් නෑ.වුන්ට ඒක කරන්න ඕනි කමකුත් නෑ.ගේල්ෆේස් ඉන්න අයට පාර්ලිමේන්තුව ඇතුලේ බලය නෑ.විපක්ශ දිගටම කල් මරන්වා විශවාසභංගේ එන්නේ අරගලෙන් මාසෙකට විතර පස්සේ.ආන්ඩුවට අරගල කාරයෝ මරලා,මන්ත්‍රලා බිලී බාන්න ඇතිවෙන්න ටයිම් තියෙනවා.අරගලය පටන් ගන්නකොටම විශවාසභංග,දෝශාභියෝග වගේ දේවල් වලින් ආන්ඩුවට ප්‍ර්ශර් කලා නන් ආන්ඩුවට දෙපැත්ත්ටම ගහන්න අවධානය නැති වෙනවා.එහෙනන් මීට වඩා සාර්ථක වෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිට වෙන ඕනම දෙයක් රාජපක්ශ, කිරියෙ වෙන දේවලට මම..ගුපියන්ගෙ ගොන්කම්🤣🤣🤣🤣
    මේකේ ඉන්න ගොන් හරකුන්ට කිරියේ වෙන දේවල් හරියට කියෝ ගන්න බැරිව කොහොමද රටේ වෙන දේවල් කියවන්නේ. ගොන් හරක් තැනකට අරක් ගත්තම ඔහොම තමයි. එකෙක් කිය කියා යනවා අනිත් thread උද දාන්න එපාලු අරගලේ thread යට යනවලු. 😂🤭අරගලයක් එන්න ඕනේ බොක්කෙන්. මේකේ ඉන්න හරකුන්ට ඕක තෙර්න්නේ නෑ. ගෙවල් වල ඉඳන් කොට කොට ඉන්න උන්ට කොයින්ද සමාජය ගැන හැන්ගීමක් 🤭

    PS - මේක දාපු එකාට කියන්නේ, අරගලයක අවසන් අරමුණ එන්න කල් යනවා, මිනිස්සුන් හිතන විදිහ වෙනස් වීමයි වැදගත්
     
    • Like
    Reactions: Fox C2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මොන අලද?, තිරුපති යන මත්තර ගුරුකම් කරගෙන ඉන්න බෝන් අගේන් මිත්‍යදුෂ්ටිකයො ටික දැන් පැය 24ම පිරිත් අහන තැනට ගෙනල්ල තියෙන්නෙ. 🙏🙏
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ පැත්තෙන් හමුදුර්වෝ ටික ගේම අදිනවා. හැම බලවේගයක්ම එකතු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරගලය කියලා කියන එක දවසකින් දෙකකින් මාසෙකින් ඉවර වෙන්නෙ නෑ බන්..ඉන්දියාව නිදහස ගන්න කොච්චර කාලයක් කට්ට කෑවද,ඇමරිකාවේ සිවිල් අයිතීන් අරගලය තවම යනවා.අරගලය කාලෙන් කාලෙට උඩට එනවා හැබැයි ඒක දිගටම සමාජයේ තියෙනවා.මේ අරගලෙන් මිනිස්සු ප්‍රශන කරන්න පුරුදු වුනා,නිව්ස් කියන්නේ ඇත්ත නෙමෙයි කියලා සෑහෙන පිරිසක් තේරුම් ගත්තා.battle එක පැරදුනාට war එක දිනනවා.. මේක අල වෙන්න ප්‍රධාන හේතුව තමයි පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ශ ආන්ඩුව හිර කරන්න්‍ර් නෑ.වුන්ට ඒක කරන්න ඕනි කමකුත් නෑ.ගේල්ෆේස් ඉන්න අයට පාර්ලිමේන්තුව ඇතුලේ බලය නෑ.විපක්ශ දිගටම කල් මරන්වා විශවාසභංගේ එන්නේ අරගලෙන් මාසෙකට විතර පස්සේ.ආන්ඩුවට අරගල කාරයෝ මරලා,මන්ත්‍රලා බිලී බාන්න ඇතිවෙන්න ටයිම් තියෙනවා.අරගලය පටන් ගන්නකොටම විශවාසභංග,දෝශාභියෝග වගේ දේවල් වලින් ආන්ඩුවට ප්‍ර්ශර් කලා නන් ආන්ඩුවට දෙපැත්ත්ටම ගහන්න අවධානය නැති වෙනවා.එහෙනන් මීට වඩා සාර්ථක වෙනවා.
    ඇත්ත කතාවනම් විපක්ශෙ ඉන්න ලපකොටා සහ සජිය බලේ ගන්ඩ අකමැතියි ඒක උන් ප්‍රසිද්දියෙම කියල තියෙනව , ඉතින් උන් විස්වාසබග ගේන්නෙ නැ , ගෙනාවත් පරදින එක වෙනම දෙයක්, ඒත් උන් ගේන්නෙත් නැ, උන් පන බයේ ඉන්නෙ ආණ්ඩු බලේ ගන්ඩ වෙයි කියල..ඕක තමයි ඇත්තම කතාව

    මේකේ ඉන්න ගොන් හරකුන්ට කිරියේ වෙන දේවල් හරියට කියෝ ගන්න බැරිව කොහොමද රටේ වෙන දේවල් කියවන්නේ. ගොන් හරක් තැනකට අරක් ගත්තම ඔහොම තමයි. එකෙක් කිය කියා යනවා අනිත් thread උද දාන්න එපාලු අරගලේ thread යට යනවලු. 😂🤭අරගලයක් එන්න ඕනේ බොක්කෙන්. මේකේ ඉන්න හරකුන්ට ඕක තෙර්න්නේ නෑ. ගෙවල් වල ඉඳන් කොට කොට ඉන්න උන්ට කොයින්ද සමාජය ගැන හැන්ගීමක් 🤭

    PS - මේක දාපු එකාට කියන්නේ, අරගලයක අවසන් අරමුණ එන්න කල් යනවා, මිනිස්සුන් හිතන විදිහ වෙනස් වීමයි වැදගත්
    මේකෙ ඉන්න ගොබිලන්ට කොහෙන්ද බන් මොළයක් , මේකෙ ඉන්න කබ්බො හිතන් ඉන්නෙ තෙර්ඩ් දාල අරගල කොරන්ඩ..🤣🤣
    ------ Post added on Apr 30, 2022 at 6:55 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අනිවා අල වෙලා තියන්නේ..
    ගෝඨා තමයි මචං ලංකාවේ විශිෂ්ටම ජනාධිපතිවරයා පු@ තිබ්බ මොලේ දැන් ගොඩක් උන්ගේ කොන්ද හරියට ඇවිල්ලා තියන්නේ ඌ නිසා. නැත්නම් තාමත් මොලේ පු@..
    මේ පාර වත් හරියට කර ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    279165637-751148882910344-9212054789527659970-n.jpg
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අසහනය මතුවෙන්න ඕනෙ සමාජයෙ පහලම තැන්වලින්. උන් ගුටිකන්න, මැරෙන්න, මරන්න බය නෑ.

    ඉහල සමාජතල වලින් එන එවුන් බයයි. peaceful protest කරන එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ඕකට තියෙන අවුල පටන් ගන්නෙම 225ම එපා කියල. එතකොට අනුරට වත් සජිතට වත් වෙන කිසිම පක්ෂෙකට ඔතනට එන්න බැහැ. මොකද දේශපාලනේ නැතුව වතුර ටිකක් වත් උබලට බොන්න බෑ බන්. දැන් හිතපන් කැම්පස් එවුන් ඕක වගේ ඔතනට ආවා කියල කිසිම නායකයෙක් නැතුව කපල් ටික 4ටො ගගහ ඉදි. කෙල්ලෝ ශෝපින්ග් කරන්න යයි කොල්ලෝ බොන්න යයි. ප්‍රදාන අරමුණ මග ඇරෙනවා. හැබැයි උන් ඕම ගේමකට එන්නේ හරියට ප්ලාන් කරලා. උන් කැම්පස් වලින් එන්න කලින් හැමෝටම කියනවා කීයටද යන්නේ කොහොමද යන්නේ මොකටද යන්නේ කීයටද අපහු යන්නේ කොහොමද කෑම කන්නේ වගේ පලන් එකම. මෙතන එම එකක් නෑ ඔහේ යනවා. ඕකට පළපුරුද්ද තියෙන දේශපාලන නායකයෙක් ඕන නැත්නම් එම ගිහින් උපදෙස් ගන්න ඕන.නැතුව කරන්නන් වාලේ කරලා බෑ. හැබැයි නායකයා හංගල තියා ගන්න ඕන. නැත්නම් ටෝක් ගාල තියල දායි සුදු වන එකේ ඇවිල්ල
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැන් ඉන්නෙ ස්විමින් ක්ලම් එක ගාව ඊය අරගලේ 20ක් නැ..

    නැ නැ නැ නැ නැ නැ ගගා ඉන්නෙ ලොල් පව් අප්ප උන්, 🤣🤣