අරගලය අල වෙනවා වගේ නේද බං? (දුක හිතුණත් ඇත්ත කියන්න ඕන)

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    බොරදියේ මාළුබාගන්න, පරණ ඇරියස් පිරිමහගන්න ආව උන් වැඩි උනා.ඒකෙන් ඇත්තටම අරගල කරන්න ආපු උන් හැළුන.

    මොනවද "පරණ ඇරියස්"? "ඇත්තම අරගලය" මොකක්ද? මේව දෙකේ වෙනස constitute වෙන විදිහ කියන්න පුලුවන්ද.
     
    • Like
    Reactions: HAneo

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    පළවෙනි අරගලය්‍ර්න් ගොඩක් දේ උනා.
    මිනිස්සු තේරුම් ගත්ත මිනිස්සුන්ට බලයක් තියෙනව කියලා.
    ඒ නිසා ලැබුණු දේවල් ගොඩක් තියෙනව

    අරගලය ගෝල් ෆේස් එකෙ හිර වෙච්ච නිසා තමා එක එකා පොර ව්‍ර්න්නයි වෙන වෙන සීනුඉ පටන් ගත්තෙ.

    රට පුරා ගිය විදිහට සියලුම මැති ඇමැති උන්ගෙ ප්‍රදේශ වල උන්ගෙ ගෙවල් වට කරන් මේක උනා නම් මේ සති දෙකට ඔක්කොම වෙනස් වෙලා.

    නිකන් ගොල්ෆේස් හිටියට වැඩක් නෑ..

    රට වටේ වෙන්නයි ඔනා.

    හැබැයි දෙවනි පාර හැමෝටම එන්න වෙඉ.
    උද්දමනය එන්න එන්නම වැඩි වෙලා. කන්න හාල් ඇටයක් ගන්න බැරි උනාම.

    පුලුවන් නම් මේක ගොල්ෆේස් එකෙන් ආපහු රට වටේම ගෙනියන්න ඔනේ
     
    • Like
    Reactions: Sen-lu and HAneo

    Sen-lu

    Well-known member
  • තමන් අරගලයට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ටිකක් ඔහොම කියනවා. එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන 6% ඉන්නවා. උබලා ගණන් ගන්න එපා. හැබැයි අරගලේ අල කරන්න 5 කල්ලිය එව්වා , පැතුම් කර්නර් එව්වා. ඊයේ හාමුදුරු කෙනෙක්ට ගහලා ජාතිවාදය හදන්න අවා. මියුසිකල් තියලා වෙන අයිඩියා එකක් දෙන්න හැදුව. හරි යන්නේ නැ බන් සාටක මිඩියා යුනිට් ෆේල් නන්දෙ වගේම තම
    මම ඔතනට දවස් 6ක් ගියා ඉස්සරහටත් යනව ඒකෙ වෙනසක්නෑ. ඇත්තටම මේක වෙනස් කරන්න ඕන කොල්ලො කෙල්ලො ඕනතරම් ඔතන ඉන්නව. හැබැයි ආතල් ගන්න එන උං ටික ටික වැඩිවෙන ගතියක් පේන්න තියෙනව. එක නිසා බරපතල හානියක් අරගලේට වෙනව.

    ඔතන ඉන්න ඔතෙන්ට යන අය දන්නව ආතල් ගන්න අයට වඩා ඇත්තටම ඔතන කෑගහන මිනිස්සු වැඩියි කියල. නමුත් පිට ඉන්න අයට පේන්නෙ රොටී පෝලිම් පාං පෝලිම් සෙල්ෆිගහන කොල්ලො කෙල්ලො.

    මේ ගෝල්ෆේස් අරගලේ ප්‍රධානම අරමුණක්නෙ අනිත් අයවත් මේකට එකතුකර ගන්න එක. කොල්ලො කෙල්ලො ෆන් ගන්න තැනක් වගේ ඕක පෙනුනොත් එතනින් වැඩේ අල වෙනව. අනික මෙතන දැං excitement එක අඩුවේගන යනව. ඒක නිසා excitement එක වැඩි කරන්න අනිව මොකක්හරි හොඳ දේවල් ටිකක් කරන්න වෙනව. Like this 👇

    පුලුවන් නම් මේක ගොල්ෆේස් එකෙන් ආපහු රට වටේම ගෙනියන්න ඔනේ
    ------ Post added on Apr 30, 2022 at 9:15 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    උබ කියන එක හරි. එකට මොකක් හරි කරන්න ඕනේ. රට වගේ යන සින් එක නම් දැනට වෙනවා. මේකට පොඩ්ඩක් දැනුම තේරුම ඇති සෙට් එකක් මැදිහත් වෙලා අරගල බුමියේ සෙට් එක දැනුවත් කරන්න තමා තියෙන්නේ. දැන් ඕක ගැන පොඩි පොඩි දේවල් කතා වෙනවා එතැන .
     
    Sen-lu

    Well-known member
  • උබ කියන එක හරි. එකට මොකක් හරි කරන්න ඕනේ. රට වගේ යන සින් එක නම් දැනට වෙනවා. මේකට පොඩ්ඩක් දැනුම තේරුම ඇති සෙට් එකක් මැදිහත් වෙලා අරගල බුමියේ සෙට් එක දැනුවත් කරන්න තමා තියෙන්නේ. දැන් ඕක ගැන පොඩි පොඩි දේවල් කතා වෙනවා එතැන .
    හැම දේම මාකටින්නෙ බං අරගලේ හරියට මාකට් කරන්න බැරිවුනොත් උවමනා ජයග්‍රහන ගන්න බැරුව යනව. ඒක ගැන අනිවාර්යයෙන්ම අපිට කථා කරන්න වෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හැම දේම මාකටින්නෙ බං අරගලේ හරියට මාකට් කරන්න බැරිවුනොත් උවමනා ජයග්‍රහන ගන්න බැරුව යනව. ඒක ගැන අනිවාර්යයෙන්ම අපිට කථා කරන්න වෙනව.
    ඔව් ඒක ඇත්ත ලංකාවේ මැණිකක් උනත් ඔප දාන්නේ නැතුව මාකට් වෙන්නේ නැ . අතට දුන්නත් මැණිකක් කියල මිනිසු පිළිගන්නේ නැ . ඒ අතින් ඉරාජ් ලා හෙන ඉදිරියෙන් ඉන්නේ. මේක හොද අයිඩියා එකක්.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Ada api aragalaya paradunata. Long term dinala mcn. Balapan me aragalaya karapu paramparawa aye kawadawath chande deida naki pappekta. Aye chande daddi me wuna dewal amathaka weida.. ape lamaiwath deida..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ada api aragalaya paradunata. Long term dinala mcn. Balapan me aragalaya karapu paramparawa aye kawadawath chande deida naki pappekta. Aye chande daddi me wuna dewal amathaka weida.. ape lamaiwath deida..
    සජිය ලපකොටා එහෙම හෙන තරුණයි කියලද හිතාගෙන ඉන්නෙ 🤣🤣🤣🤣