බොරදියේ මාළුබාගන්න, පරණ ඇරියස් පිරිමහගන්න ආව උන් වැඩි උනා.ඒකෙන් ඇත්තටම අරගල කරන්න ආපු උන් හැළුන.
මොනවද "පරණ ඇරියස්"? "ඇත්තම අරගලය" මොකක්ද? මේව දෙකේ වෙනස constitute වෙන විදිහ කියන්න පුලුවන්ද.
බොරදියේ මාළුබාගන්න, පරණ ඇරියස් පිරිමහගන්න ආව උන් වැඩි උනා.ඒකෙන් ඇත්තටම අරගල කරන්න ආපු උන් හැළුන.
මම ඔතනට දවස් 6ක් ගියා ඉස්සරහටත් යනව ඒකෙ වෙනසක්නෑ. ඇත්තටම මේක වෙනස් කරන්න ඕන කොල්ලො කෙල්ලො ඕනතරම් ඔතන ඉන්නව. හැබැයි ආතල් ගන්න එන උං ටික ටික වැඩිවෙන ගතියක් පේන්න තියෙනව. එක නිසා බරපතල හානියක් අරගලේට වෙනව.තමන් අරගලයට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ටිකක් ඔහොම කියනවා. එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන 6% ඉන්නවා. උබලා ගණන් ගන්න එපා. හැබැයි අරගලේ අල කරන්න 5 කල්ලිය එව්වා , පැතුම් කර්නර් එව්වා. ඊයේ හාමුදුරු කෙනෙක්ට ගහලා ජාතිවාදය හදන්න අවා. මියුසිකල් තියලා වෙන අයිඩියා එකක් දෙන්න හැදුව. හරි යන්නේ නැ බන් සාටක මිඩියා යුනිට් ෆේල් නන්දෙ වගේම තම
------ Post added on Apr 30, 2022 at 9:15 PMපුලුවන් නම් මේක ගොල්ෆේස් එකෙන් ආපහු රට වටේම ගෙනියන්න ඔනේ
උබ කියන එක හරි. එකට මොකක් හරි කරන්න ඕනේ. රට වගේ යන සින් එක නම් දැනට වෙනවා. මේකට පොඩ්ඩක් දැනුම තේරුම ඇති සෙට් එකක් මැදිහත් වෙලා අරගල බුමියේ සෙට් එක දැනුවත් කරන්න තමා තියෙන්නේ. දැන් ඕක ගැන පොඩි පොඩි දේවල් කතා වෙනවා එතැන .මම ඔතනට දවස් 6ක් ගියා ඉස්සරහටත් යනව ඒකෙ වෙනසක්නෑ. ඇත්තටම මේක වෙනස් කරන්න ඕන කොල්ලො කෙල්ලො ඕනතරම් ඔතන ඉන්නව. හැබැයි ආතල් ගන්න එන උං ටික ටික වැඩිවෙන ගතියක් පේන්න තියෙනව. එක නිසා බරපතල හානියක් අරගලේට වෙනව.
ඔතන ඉන්න ඔතෙන්ට යන අය දන්නව ආතල් ගන්න අයට වඩා ඇත්තටම ඔතන කෑගහන මිනිස්සු වැඩියි කියල. නමුත් පිට ඉන්න අයට පේන්නෙ රොටී පෝලිම් පාං පෝලිම් සෙල්ෆිගහන කොල්ලො කෙල්ලො.
මේ ගෝල්ෆේස් අරගලේ ප්‍රධානම අරමුණක්නෙ අනිත් අයවත් මේකට එකතුකර ගන්න එක. කොල්ලො කෙල්ලො ෆන් ගන්න තැනක් වගේ ඕක පෙනුනොත් එතනින් වැඩේ අල වෙනව. අනික මෙතන දැං excitement එක අඩුවේගන යනව. ඒක නිසා excitement එක වැඩි කරන්න අනිව මොකක්හරි හොඳ දේවල් ටිකක් කරන්න වෙනව. Like this
------ Post added on Apr 30, 2022 at 9:15 PM
හැම දේම මාකටින්නෙ බං අරගලේ හරියට මාකට් කරන්න බැරිවුනොත් උවමනා ජයග්රහන ගන්න බැරුව යනව. ඒක ගැන අනිවාර්යයෙන්ම අපිට කථා කරන්න වෙනව.උබ කියන එක හරි. එකට මොකක් හරි කරන්න ඕනේ. රට වගේ යන සින් එක නම් දැනට වෙනවා. මේකට පොඩ්ඩක් දැනුම තේරුම ඇති සෙට් එකක් මැදිහත් වෙලා අරගල බුමියේ සෙට් එක දැනුවත් කරන්න තමා තියෙන්නේ. දැන් ඕක ගැන පොඩි පොඩි දේවල් කතා වෙනවා එතැන .
ඔව් ඒක ඇත්ත ලංකාවේ මැණිකක් උනත් ඔප දාන්නේ නැතුව මාකට් වෙන්නේ නැ . අතට දුන්නත් මැණිකක් කියල මිනිසු පිළිගන්නේ නැ . ඒ අතින් ඉරාජ් ලා හෙන ඉදිරියෙන් ඉන්නේ. මේක හොද අයිඩියා එකක්.හැම දේම මාකටින්නෙ බං අරගලේ හරියට මාකට් කරන්න බැරිවුනොත් උවමනා ජයග්රහන ගන්න බැරුව යනව. ඒක ගැන අනිවාර්යයෙන්ම අපිට කථා කරන්න වෙනව.
සජිය ලපකොටා එහෙම හෙන තරුණයි කියලද හිතාගෙන ඉන්නෙAda api aragalaya paradunata. Long term dinala mcn. Balapan me aragalaya karapu paramparawa aye kawadawath chande deida naki pappekta. Aye chande daddi me wuna dewal amathaka weida.. ape lamaiwath deida..