අරගලය ඉවරයි

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දැන්නම් තියෙන්නෙ politician එකතුවෙලා decision එකක් ගන්න වගේ සීන් එකක්. කොහොමත් මිනිසුන්ගේ හරි එක තීරණයක් නෑනේ.
    Gota යවන්න ඕනෙ කියල හැමෝම එක තීරණයක හිටියට කවුද දාන්නෙ කියන එකට එකඟතාවක් නැහැ
    මේකෙන් තමයි gota අල්ලගෙන ඉන්නේ මිනිහට කොන්ද පණ තිබිලා කවද දාන්නෙ කියලා කෙලින්ම ඇහුවා නම් සිංහල්‍ර අනාථයි.
    අන්තිමට වෙන්නේ බඩු ගණන් වැඩි උනාට oil වැඩි උනාට මිනිස්සු උද්ඝෝෂණය කරනවා වගේ Sean ekak gota 2 years ඉදි නේද.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝඨාබය මොකටද යන්නෙ තව අවුරුදු 2ක් තියෙනව..ඩයන කිව්ව විදිහට කරොත් අවුරුදු 5ක් තියෙනව..
     
    • Dislike
    Reactions: sudu1234

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝටබය යන්න ඕන ඌ උද්දච්ච ෆේල් පොන්නයෙක් නිසා.. @rahal jayasekara ත් පාස් ස' පොන්නය එක්ක බැලුවම..
    තාම ධූර කාලය තියෙනවනේ..උඹ කොහාමද ෆේල් කියන්නේ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    දැන්නම් තියෙන්නෙ politician එකතුවෙලා decision එකක් ගන්න වගේ සීන් එකක්. කොහොමත් මිනිසුන්ගේ හරි එක තීරණයක් නෑනේ.
    Gota යවන්න ඕනෙ කියල හැමෝම එක තීරණයක හිටියට කවුද දාන්නෙ කියන එකට එකඟතාවක් නැහැ
    මේකෙන් තමයි gota අල්ලගෙන ඉන්නේ මිනිහට කොන්ද පණ තිබිලා කවද දාන්නෙ කියලා කෙලින්ම ඇහුවා නම් සිංහල්‍ර අනාථයි.
    අන්තිමට වෙන්නේ බඩු ගණන් වැඩි උනාට oil වැඩි උනාට මිනිස්සු උද්ඝෝෂණය කරනවා වගේ Sean ekak gota 2 years ඉදි නේද.
    Ehemada
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන්නම් තියෙන්නෙ politician එකතුවෙලා decision එකක් ගන්න වගේ සීන් එකක්. කොහොමත් මිනිසුන්ගේ හරි එක තීරණයක් නෑනේ.
    Gota යවන්න ඕනෙ කියල හැමෝම එක තීරණයක හිටියට කවුද දාන්නෙ කියන එකට එකඟතාවක් නැහැ
    මේකෙන් තමයි gota අල්ලගෙන ඉන්නේ මිනිහට කොන්ද පණ තිබිලා කවද දාන්නෙ කියලා කෙලින්ම ඇහුවා නම් සිංහල්‍ර අනාථයි.
    අන්තිමට වෙන්නේ බඩු ගණන් වැඩි උනාට oil වැඩි උනාට මිනිස්සු උද්ඝෝෂණය කරනවා වගේ Sean ekak gota 2 years ඉදි නේද.
    ගෝටා ඉන්නෙ උගේ හොරකම්වලින් යැපෙන එවුන් බහුතරයක් පාර්ලිමෙන්තුවෙ ඉන්න හින්ද. රාජපස්සලා අතින් බලේ නැතිවෙන දවසට ඕකුන් හිරේ.

    ඒක නිසා උන්ට රනිල් ඇරෙන්න වෙන හොඳ එකෙක් නෑ
     
    • Like
    Reactions: U-tag

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන්නම් තියෙන්නෙ politician එකතුවෙලා decision එකක් ගන්න වගේ සීන් එකක්. කොහොමත් මිනිසුන්ගේ හරි එක තීරණයක් නෑනේ.
    Gota යවන්න ඕනෙ කියල හැමෝම එක තීරණයක හිටියට කවුද දාන්නෙ කියන එකට එකඟතාවක් නැහැ
    මේකෙන් තමයි gota අල්ලගෙන ඉන්නේ මිනිහට කොන්ද පණ තිබිලා කවද දාන්නෙ කියලා කෙලින්ම ඇහුවා නම් සිංහල්‍ර අනාථයි.
    අන්තිමට වෙන්නේ බඩු ගණන් වැඩි උනාට oil වැඩි උනාට මිනිස්සු උද්ඝෝෂණය කරනවා වගේ Sean ekak gota 2 years ඉදි නේද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල අව ගමන් ගුපියො රනිලගෙ පුක ලොවන්ඩ පැන්න අරගලේ ලෙෆ්ට්, මුන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
    එකෙක් දැන් අරගලේ ගැන තෙර්ඩ් දානවද නැනෙ නැනෙ මුන් ඔක්කොම ගූ කොතට පැන්න රනිල ආව ගමන්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,249
    36,303
    113
    කෑගල්ල
    රනිල අව ගමන් ගුපියො රනිලගෙ පුක ලොවන්ඩ පැන්න අරගලේ ලෙෆ්ට්, මුන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
    එකෙක් දැන් අරගලේ ගැන තෙර්ඩ් දානවද නැනෙ නැනෙ මුන් ඔක්කොම ගූ කොතට පැන්න රනිල ආව ගමන්..

    හිටපන් පොන්ස් රනිල් ගියාම ආයේ එනවා. මේ පාර තොපේ පොන්නයා එල්ලලා නවතින්නේ. :lol: :lol:. ටොයියෝ, ජෙප්පෝ නැති තැන මොන අරගලද පොන්ස්.​

    • Haha
    Reactions: lilman

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    ඩයන කිව්ව විදිහට කරොත් අවුරුදු 5ක් තියෙනව..
    Spit Take Lol GIF by Justin
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    දැන්නම් තියෙන්නෙ politician එකතුවෙලා decision එකක් ගන්න වගේ සීන් එකක්. කොහොමත් මිනිසුන්ගේ හරි එක තීරණයක් නෑනේ.
    Gota යවන්න ඕනෙ කියල හැමෝම එක තීරණයක හිටියට කවුද දාන්නෙ කියන එකට එකඟතාවක් නැහැ
    මේකෙන් තමයි gota අල්ලගෙන ඉන්නේ මිනිහට කොන්ද පණ තිබිලා කවද දාන්නෙ කියලා කෙලින්ම ඇහුවා නම් සිංහල්‍ර අනාථයි.
    අන්තිමට වෙන්නේ බඩු ගණන් වැඩි උනාට oil වැඩි උනාට මිනිස්සු උද්ඝෝෂණය කරනවා වගේ Sean ekak gota 2 years ඉදි නේද.
    9 අරගලය අසාර්ථකයි, ගෝඨා යන්නේ නෑ යවන්නත් බෑ
    නව සාමාන්යකරණයට හුරු වෙලා බයික් අරන් දර ලිප් වල උයාගෙන ඉතා අමාරු දිවි පෙවතක් ගෙවන්න වෙනවා. ලංකාවේ මිනිස්සු 1948 පස්සේ සටන් කරන් නෑ හුරු වෙනවා . දැන් එක්ක සීග්‍රයෙන් සිදුවෙනවා . මිනිස්සු බලන්නේ තමන්ව බේරගන්න මිසක් රට බේරගන්න නෙමෙයි.

    රාජපක්ශලා මේ අවුරුදු දෙක ඉන්නවා ඉදලා උබල වෙන මොකෙක් හරි කුම්භාන්ඩයෙක් ගෙනල්ලා ආයේ අවුරුදු 10-15 වගේ ආයේ රාජපක්ශ කෙනෙක් ගෙනවා පිලිපීනයේ වගේ .
     
    • Wow
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    9 අරගලය අසාර්ථකයි, ගෝඨා යන්නේ නෑ යවන්නත් බෑ
    නව සාමාන්යකරණයට හුරු වෙලා බයික් අරන් දර ලිප් වල උයාගෙන ඉතා අමාරු දිවි පෙවතක් ගෙවන්න වෙනවා. ලංකාවේ මිනිස්සු 1948 පස්සේ සටන් කරන් නෑ හුරු වෙනවා . දැන් එක්ක සීග්‍රයෙන් සිදුවෙනවා . මිනිස්සු බලන්නේ තමන්ව බේරගන්න මිසක් රට බේරගන්න නෙමෙයි.

    රාජපක්ශලා මේ අවුරුදු දෙක ඉන්නවා ඉදලා උබල වෙන මොකෙක් හරි කුම්භාන්ඩයෙක් ගෙනල්ලා ආයේ අවුරුදු 10-15 වගේ ආයේ රාජපක්ශ කෙනෙක් ගෙනවා පිලිපීනයේ වගේ .
    Lankawe unta puluwan rallata duwanna witharai mukuth hithala karanna ba ekai awula.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෝටා ඉන්නෙ උගේ හොරකම්වලින් යැපෙන එවුන් බහුතරයක් පාර්ලිමෙන්තුවෙ ඉන්න හින්ද. රාජපස්සලා අතින් බලේ නැතිවෙන දවසට ඕකුන් හිරේ.

    ඒක නිසා උන්ට රනිල් ඇරෙන්න වෙන හොඳ එකෙක් නෑ
    මෙක තමයි ඇත්ත හේතුව.
     
    • Like
    Reactions: hasithayad