මම දවසක් හෙන සෙට් එකක් එක්ක වලියක් දාගත්තා. මුන් මට ගහන්න එනකොටම තව සෙට් එකක් ඇවිල්ලා වලිය නැවත්තුවා. වලිය යන වෙලාවෙ මම කියපු කුණු හර්ප ටික අහන් හිටපු සමහර කෙල්ලො තාමත් හිතන් ඉන්නෙ රුචිරයා ගහගන්න ගියා නම් අරුන්ට ලේසි වෙන්නෙ නෑ කියලා. මාත් ඉතින් ඔව් ඒක එහෙමයි වගේ ඉන්නව. නන්දසේනව මේකට අදාල කරගන්න එපා.