Observation එකක් කිව්වම tipper වෙන උඹලා තමයි අරගලවලට සාප250ta ඔච්චර දෙන්න එපා බං හම්බකරං කාපං උබල වගේ උන් තමා ඒකාලෙත් සටන් පාවල දුන්නෙ ලැජ්ජ වෙයන් ඒකාලෙත් රෙදිකෑල්ලට ඔත්තු දීපු උන් හිටියඋබලත් අන්න එකෙ මොඩර්න් ටයිප් එක
Observation එකක් කිව්වම tipper වෙන උඹලා තමයි අරගලවලට සාප250ta ඔච්චර දෙන්න එපා බං හම්බකරං කාපං උබල වගේ උන් තමා ඒකාලෙත් සටන් පාවල දුන්නෙ ලැජ්ජ වෙයන් ඒකාලෙත් රෙදිකෑල්ලට ඔත්තු දීපු උන් හිටියඋබලත් අන්න එකෙ මොඩර්න් ටයිප් එක
Tipper wenawa kiyanne mkdda ?Observation එකක් කිව්වම tipper වෙන උඹලා තමයි අරගලවලට සාප
මෙන්න මේ කතාබහට ඉන්න ආවහම මේකෙ ඉන්න පෙරටුගාමී කියන පසුගාමී පර බල්ලා නේ කතා අහන්ඩ ඕන ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්ඩ ඕන කියන එක තමයි මටත් ඕන උනේ නැතුව මේ මුන්ගෙ party politics walata කතා කරන්න නෙමෙයිමට හිතෙන විදිහට අවුරුදු 20,21 පනිනකොටවත් ස්වාධීනව තීරන ගන්න පුලුවන් වෙන්න ඕනි, අඩුම තරමේ තමන්ගේ ඩේලි වියදම් ටික කවර් කරගන්න, පාට්නර්ට මොනාහරි අරන් දෙන්න , ඩේට් අවුට් එකක් යන්න , ඇදුමක් ගන්නත් ගෙදරින්ම ගන්න අය තමා ගොඩක් ඉන්නෙ...
තීරන ගන්න අම්මලා තාත්තලග්ර්න් උදව් ගන්න ඕනි.... ඒත් යන හැමතැනටම පස්සෙන් එන්නයි... වියදම් කවර් කරගන්න එයාලගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නයි ගියාම කන්ෆිඩෙන්ට් නැතිවෙනවනේ....
පස්සෙ 25/26දී රස්සාවක් කරලා තනියෙන් සල්ලි හම්බ කරනකොට තමා ගොඩක් අයට කන්ෆිඩන් කියන එක ඇඟට දැනෙන්නෙ... එතකොට ඉතින් පරක්කුයි....ටිකක්...
මාත් අහන්න හිටියෙ මොකක්ද tipper වෙනව කියන්නෙ??Tipper wenawa kiyanne mkdda ?
පෙරටුගාමීමෙන්න මේ කතාබහට ඉන්න ආවහම මේකෙ ඉන්න පෙරටුගාමී කියන පසුගාමී පර බල්ලා නේ කතා අහන්ඩ ඕන ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්ඩ ඕන කියන එක තමයි මටත් ඕන උනේ නැතුව මේ මුන්ගෙ party politics walata කතා කරන්න නෙමෙයි

අරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexeඅරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ

එහෙම එකක් කොහේද යකෝ කියලා තියෙන්නේ. දිරවන්නෙ නැති ඕන මතයක් රාජපක්ෂලාගේ එකවුන්ට් එකට දාන්න ලෑස්ති වෙන්නෙ උඹලගෙ තියෙන ප්‍රශ්න කිරීමේ අයිතිය නැති කිරීමඅරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexe![]()
මනුස්සයෙක්ට යමක් ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ම නැති කරන උඹලා ද යකෝ ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරන්නේ. මම මගේ views කිව්වට පස්සේ ට උඹලගෙ ප්‍රතිචාරය ඔහොම නං උඹලා ප්‍රාර්ථනා කරන ලංකාව තව දුරයි. තමුන්ට විරුද්ධව කතා කරන හැම එකාම රාජපක්ෂ ගැති එවුන් කියලා හිතන එකම ඇවිල්ල aristocratic ලක්ෂණ මචං. හරි අරගල කලපු ලංකාවක් හදමුකෝඅරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexe![]()
එහෙම එකක් කොහේද යකෝ කියලා තියෙන්නේ. දිරවන්නෙ නැති ඕන මතයක් රාජපක්ෂලාගේ එකවුන්ට් එකට දාන්න ලෑස්ති වෙන්නෙ උඹලගෙ තියෙන ප්‍රශ්න කිරීමේ අයිතිය නැති කිරීම
මනුස්සයෙක්ට යමක් ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ම නැති කරන උඹලා ද යකෝ ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරන්නේ. මම මගේ views කිව්වට පස්සේ ට උඹලගෙ ප්‍රතිචාරය ඔහොම නං උඹලා ප්‍රාර්ථනා කරන ලංකාව තව දුරයි. තමුන්ට විරුද්ධව කතා කරන හැම එකාම රාජපක්ෂ ගැති එවුන් කියලා හිතන එකම ඇවිල්ල aristocratic ලක්ෂණ මචං. හරි අරගල කලපු ලංකාවක් හදමුකෝ
------ Post added on Apr 11, 2022 at 3:06 PM
The transwoman here has some balls than some junkies typing here
------ Post added on Apr 11, 2022 at 3:21 PM
රාජපක්ෂලා හොරු, ඕකුන් රට කෑවා, ඕකුන්ව හිරේ යවල හොරාකාපු සල්ලි ටික ආපහු අරගන්න ඕනෙ කියන දේ කියන්න කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ හරියට independent කෙනෙක් ඕක කියනවා නම්. ඕක කියන හැම එකාගෙම ලැදියාව කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. Fact සහ උඹලගෙ අදහස් වෙනස්. ලඟදි එකෙක් දාලා තිබ්බා රාජපක්ෂගේ වත්කම ඩොලර් ට්‍රිලියන දාහතයි රටේ ණය ඩොලර් ට්‍රිලියන නමයයි කියලා. එහෙම වෙන්නේ කොහොමද කියපල්ලකෝ නමේ පැටවු ගහලදමේ රට අස්ථාවර වෙන වැඩ.දැන් උඹ බයියෙක්ද නැද්ද කියල වෙන් කරගන්නෙ කොහොමද? මේ දවස්වල හැම බයියම ඔය වගේ බයිලා තමයි ගහන්නෙ
Fact
උඹලා gruහස්ත කර්මාන්තයක් වශයෙන් කරනවා නේදඅම්මා හරි නංගි එවහන් OBSERVE කරලා එවන්න, ඔය හම්බුවෙනවාට වඩා ලොකු ගානක් දෙන්නන්
https://elakiri.com/threads/protest-ගිහින්-ආපහු-ආවා-ප්රෙන්ස්.2041798/අරගලය නෙවෙයි උඹයි පසුගාමී.

Dramas like Euphoria are pieces of shit. Should be banned.ලංකාවේ විශය නිර්දේශයට Euphoria, Elle, 13 Reasons why, Sex Education , Never Have I Ever වගේ coming of age ඩ්‍රාමා සීරීස් ඇඩ් කරන්න ඕනි ඒම වෙනස් වෙන්න නම්...
බහුතරයක් අයට A/L වෙනකොටවත් කන්ෆිඩන්ට් පිට ඔපසිට් සෙක්ස් කෙනෙක්ට කතා කරගන්න බෑ...
වෙන මොන කතාද...
Still better than Deweni Inima , Nadagamkarayo and other commercial shits in Sri Lanka. At least Euphoria exposes how relationships and feelings between Parents-Childs, Women-Men really exists in real western society.Dramas like Euphoria are pieces of shit. Should be banned.
oya uba kiyana jathiye un nam mama ekekwath dakke na.අරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
So what??ඔන්න බලපන්කො අරගලයට ඇවිල්ල තියෙන එවුන්
Don't try to show us how progressive you are. Because you have already shown your true colours.අරගලය නෙවෙයි උඹයි පසුගාමී.
Real western society? No man. Most of those scenes are fake. Read reviews of westerners. Euphoria is just promoting LGBT.Still better than Deweni Inima , Nadagamkarayo and other commercial shits in Sri Lanka. At least Euphoria exposes how relationships and feelings between Parents-Childs, Women-Men really exists in real western society.