අරගලය ටියුෂන් පන්ති යනවා වගේ නේද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    250ta ඔච්චර දෙන්න එපා බං හම්බකරං කාපං උබල වගේ උන් තමා ඒකාලෙත් සටන් පාවල දුන්නෙ ලැජ්ජ වෙයන් ඒකාලෙත් රෙදිකෑල්ලට ඔත්තු දීපු උන් හිටිය 🤭 උබලත් අන්න එකෙ මොඩර්න් ටයිප් එක
    Observation එකක් කිව්වම tipper වෙන උඹලා තමයි අරගලවලට සාප
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අම්මා හරි නංගි එවහන් OBSERVE කරලා එවන්න, ඔය හම්බුවෙනවාට වඩා ලොකු ගානක් දෙන්නන්
     
    • Dislike
    Reactions: Qnjb_54

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මට හිතෙන විදිහට අවුරුදු 20,21 පනිනකොටවත් ස්වාධීනව තීරන ගන්න පුලුවන් වෙන්න ඕනි, අඩුම තරමේ තමන්ගේ ඩේලි වියදම් ටික කවර් කරගන්න, පාට්නර්ට මොනාහරි අරන් දෙන්න , ඩේට් අවුට් එකක් යන්න , ඇදුමක් ගන්නත් ගෙදරින්ම ගන්න අය තමා ගොඩක් ඉන්නෙ...

    තීරන ගන්න අම්මලා තාත්තලග්‍ර්න් උදව් ගන්න ඕනි.... ඒත් යන හැමතැනටම පස්සෙන් එන්නයි... වියදම් කවර් කරගන්න එයාලගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නයි ගියාම කන්ෆිඩෙන්ට් නැතිවෙනවනේ....

    පස්සෙ 25/26දී රස්සාවක් කරලා තනියෙන් සල්ලි හම්බ කරනකොට තමා ගොඩක් අයට කන්ෆිඩන් කියන එක ඇඟට දැනෙන්නෙ... එතකොට ඉතින් පරක්කුයි....ටිකක්...
    මෙන්න මේ කතාබහට ඉන්න ආවහම මේකෙ ඉන්න පෙරටුගාමී කියන පසුගාමී පර බල්ලා නේ කතා අහන්ඩ ඕන ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්ඩ ඕන කියන එක තමයි මටත් ඕන උනේ නැතුව මේ මුන්ගෙ party politics walata කතා කරන්න නෙමෙයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේ කතාබහට ඉන්න ආවහම මේකෙ ඉන්න පෙරටුගාමී කියන පසුගාමී පර බල්ලා නේ කතා අහන්ඩ ඕන ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්ඩ ඕන කියන එක තමයි මටත් ඕන උනේ නැතුව මේ මුන්ගෙ party politics walata කතා කරන්න නෙමෙයි
    පෙරටුගාමී :lol: :lol: :lol: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: zid2021

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
    ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
    අරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexe :lol:
     
    • Like
    Reactions: zid2021

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexe :lol:
    එහෙම එකක් කොහේද යකෝ කියලා තියෙන්නේ. දිරවන්නෙ නැති ඕන මතයක් රාජපක්ෂලාගේ එකවුන්ට් එකට දාන්න ලෑස්ති වෙන්නෙ උඹලගෙ තියෙන ප්‍රශ්න කිරීමේ අයිතිය නැති කිරීම

    අරගල අස්සෙත් රත්තරන් ටික උගන්ඩාවට පටවන එවුන් තමයි ඕනෙ නේද @dilanexe :lol:
    මනුස්සයෙක්ට යමක් ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ම නැති කරන උඹලා ද යකෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ. මම මගේ views කිව්වට පස්සේ ට උඹලගෙ ප්‍රතිචාරය ඔහොම නං උඹලා ප්‍රාර්ථනා කරන ලංකාව තව දුරයි. තමුන්ට විරුද්ධව කතා කරන හැම එකාම රාජපක්ෂ ගැති එවුන් කියලා හිතන එකම ඇවිල්ල aristocratic ලක්ෂණ මචං. හරි අරගල කලපු ලංකාවක් හදමුකෝ
    ------ Post added on Apr 11, 2022 at 3:06 PM

    The transwoman here has some balls than some junkies typing here
    ------ Post added on Apr 11, 2022 at 3:21 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම එකක් කොහේද යකෝ කියලා තියෙන්නේ. දිරවන්නෙ නැති ඕන මතයක් රාජපක්ෂලාගේ එකවුන්ට් එකට දාන්න ලෑස්ති වෙන්නෙ උඹලගෙ තියෙන ප්‍රශ්න කිරීමේ අයිතිය නැති කිරීම

    මනුස්සයෙක්ට යමක් ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ම නැති කරන උඹලා ද යකෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ. මම මගේ views කිව්වට පස්සේ ට උඹලගෙ ප්‍රතිචාරය ඔහොම නං උඹලා ප්‍රාර්ථනා කරන ලංකාව තව දුරයි. තමුන්ට විරුද්ධව කතා කරන හැම එකාම රාජපක්ෂ ගැති එවුන් කියලා හිතන එකම ඇවිල්ල aristocratic ලක්ෂණ මචං. හරි අරගල කලපු ලංකාවක් හදමුකෝ
    ------ Post added on Apr 11, 2022 at 3:06 PM

    The transwoman here has some balls than some junkies typing here
    ------ Post added on Apr 11, 2022 at 3:21 PM

    දැන් උඹ බයියෙක්ද නැද්ද කියල වෙන් කරගන්නෙ කොහොමද? මේ දවස්වල හැම බයියම ඔය වගේ බයිලා තමයි ගහන්නෙ :rofl:

    කෝ හයියෙන් කියපන් “රාජපක්ෂලා හොරු, ඕකුන් රට කෑවා, ඕකුන්ව හිරේ යවල හොරාකාපු සල්ලි ටික ආපහු අරගන්න ඕනෙ” කියල?
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    දැන් උඹ බයියෙක්ද නැද්ද කියල වෙන් කරගන්නෙ කොහොමද? මේ දවස්වල හැම බයියම ඔය වගේ බයිලා තමයි ගහන්නෙ :rofl:

    Fact
    රාජපක්ෂලා හොරු, ඕකුන් රට කෑවා, ඕකුන්ව හිරේ යවල හොරාකාපු සල්ලි ටික ආපහු අරගන්න ඕනෙ කියන දේ කියන්න කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ හරියට independent කෙනෙක් ඕක කියනවා නම්. ඕක කියන හැම එකාගෙම ලැදියාව කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. Fact සහ උඹලගෙ අදහස් වෙනස්. ලඟදි එකෙක් දාලා තිබ්බා රාජපක්ෂගේ වත්කම ඩොලර් ට්‍රිලියන දාහතයි රටේ ණය ඩොලර් ට්‍රිලියන නමයයි කියලා. එහෙම වෙන්නේ කොහොමද කියපල්ලකෝ නමේ පැටවු ගහලදමේ රට අස්ථාවර වෙන වැඩ.
    මහින්ද රාජපක්ෂ විෂයෙහි විශේෂිත ලැදියාවක් ඇත. රට බේරා ගැනීමේ සටනේදී කිසිදු බලවේගයකට යටත් නොවී දේශපාලන නායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක හමුදාපතිවරුන්ට ඕනේ විදිහට යුද්ධ කරන්න බැහැ ජනාධිපති කෙනෙක්ගෙ nod එක් awashyayi ඕන දේකට. හැබැයි පවුලෙ අනිත් එවුන් ගල් මෝඩයෝ කියන එකට අත් දෙකම උස්සලා සහාය දක්වනවා. එවුන් අනවශ්‍ය ආකාරයෙන් කරේ තියාගෙන යෑම තමයි මේ සම්පූර්ණ අර්බුදයට හේතුව.

    අම්මා හරි නංගි එවහන් OBSERVE කරලා එවන්න, ඔය හම්බුවෙනවාට වඩා ලොකු ගානක් දෙන්නන්
    උඹලා gruහස්ත කර්මාන්තයක් වශයෙන් කරනවා නේද
    ------ Post added on Apr 11, 2022 at 4:00 PM

    අරගලය නෙවෙයි උඹයි පසුගාමී.
    https://elakiri.com/threads/protest-ගිහින්-ආපහු-ආවා-ප්‍රෙන්ස්.2041798/
    ඔන්න බලපන්කො අරගලයට ඇවිල්ල තියෙන එවුන්
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 11, 2022 at 4:08 PM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පුකෙන් ගඳක් එක්ක පණු පැටව් එනව නම් චෙක් කර ගනින් පුක කුණු වෙලා පණුවෝ ගහලා වෙන්න ඇති..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,478
    113
    ලංකාවේ විශය නිර්දේශයට Euphoria, Elle, 13 Reasons why, Sex Education , Never Have I Ever වගේ coming of age ඩ්‍රාමා සීරීස් ඇඩ් කරන්න ඕනි ඒම වෙනස් වෙන්න නම්...

    බහුතරයක් අයට A/L වෙනකොටවත් කන්ෆිඩන්ට් පිට ඔපසිට් සෙක්ස් කෙනෙක්ට කතා කරගන්න බෑ...

    වෙන මොන කතාද...
    Dramas like Euphoria are pieces of shit. Should be banned.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Dramas like Euphoria are pieces of shit. Should be banned.
    Still better than Deweni Inima , Nadagamkarayo and other commercial shits in Sri Lanka. At least Euphoria exposes how relationships and feelings between Parents-Childs, Women-Men really exists in real western society.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    අරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
    ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
    oya uba kiyana jathiye un nam mama ekekwath dakke na.
    man hithanne pasu gaami eka uba.... oyath fail
     
    Sen-lu

    Well-known member
  • ඔන්න බලපන්කො අරගලයට ඇවිල්ල තියෙන එවුන්
    So what??

    I'm going to say it again
    අරගලය නෙවෙයි උඹයි පසුගාමී.
    Don't try to show us how progressive you are. Because you have already shown your true colours. 🤡
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,478
    113
    Still better than Deweni Inima , Nadagamkarayo and other commercial shits in Sri Lanka. At least Euphoria exposes how relationships and feelings between Parents-Childs, Women-Men really exists in real western society.
    Real western society? No man. Most of those scenes are fake. Read reviews of westerners. Euphoria is just promoting LGBT.
     
    • Like
    Reactions: GoodDetective