අරගලය දිය කරන හැටි (How To Dissolve a Social Movement)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    වෙලාව ගැනීම
    ය්ප් ඒකත් ප්‍රශ්න විසදන්න තියෙන හොද විදියක්. ප්‍රශ්නම ටිකක් වෙලා ගියාම්න සමහර වෙලාවට සොලූශන්ස් වෙනව වෙන ප්‍රශ්න වලට. එහෙම නැත්තන් ඒව ඉබේම අඩු වෙල යනව.
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මේ චැනල් එක තමයි සුපිරිම සිංහල චැනල් එක මට අනුව නන්...කන්ටෙන්ට් නියමයි...සබ්ස්ක්‍රයිබ් කරපු එකට වටිනාකමක් දෙනවා.
     
    • Like
    Reactions: Solo Rider