අරගලය සැරටම

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    IMG_20210722_222222.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මට තියන ප්‍රශ්නෙ කවුද මූට ජෝසප් ස්ටාලින් කියලා නම දැම්මෙ කියලා 😂😂 මූම පස්සෙ දාගත්ත එකක්ද කොහෙද 😂
    සමහර විට ඔය නම හින්දම මූ මේ වගේ අරගල කරන එක හිතට අරගත්තා වෙන්න පුලුවන්. :rofl:
     
    • Haha
    Reactions: Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට තියන ප්‍රශ්නෙ කවුද මූට ජෝසප් ස්ටාලින් කියලා නම දැම්මෙ කියලා 😂😂 මූම පස්සෙ දාගත්ත එකක්ද කොහෙද 😂
    මේ පොරගේ තාත්තා ඉස්සර ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂේ ඉදලා තියෙන්නේ. ඒ නිසයි මේ නම දාලා තියෙන්නේ කියලා පොර දවසක් කිව්වා.
     
    • Haha
    Reactions: fkguy

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    Rate lamain igena gena mola tika hadunama thamanta ona widiyata namma ganna bari wena nisa ekata akul helana kaalakanni.
    Jeppo kohomath karanne thamange weredda anunge pitin daala sudda wena eka.
    Thamange pakshe chanda base eka parissam kara ganna bari fail set ekak jeppo.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අාණ්ඩුවට කඩේ යන්නෙ නැති උන් උද්ඝෝෂණ වලට විරුද්ධයිලු..😅😅😅පඩි වැඩිකරන්න සල්ලි නෑ අරක නෑ මේක නෑ ඒ උනාට අාණ්ඩුවේ උන් වාහන වලට බිලියන ගාණක් වියදම් කරා.පවුලේ උන්ට පට්ටම් දෙනව මදිවට මිනීමරුවොත් හිරෙන් නිදහස්‍ කරන් පට්ටම් දුන්නා..ඵතකොට ඒවට ගෙවන්නෙ ඩේසි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?😅..රටේ සල්ලි නැත්නම් ඒවට බිලියන ගණන් වියදම් නොකර තියෙන වාහනයක ගිහින් සරලව හිටියනම් මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ නැහැනේ..උන් සැප ගන්න නිසා තමා මිනිස්සුත් උන්ගෙ දේවල් ඉල්ලන්නෙ..ඒකට ඩෙල්ටා ඉස්සරහට දාල ඒ මිනිස්සුන්ට කාලකන්නි කිය කිය බණින්නෙ අමු බයි ගොන් වහල්ලු තමා..😅
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    මේ අවුරුද්දෙ ඒලේවල් ඕලෙවල් නැතිවෙයි වගේ ! මුනුත් ඇවිල්ල ත්‍රස්තවාදීන් තමා !
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ අවුරුද්දෙ ඒලේවල් ඕලෙවල් නැතිවෙයි වගේ ! මුනුත් ඇවිල්ල ත්‍රස්තවාදීන් තමා !
    දේශපාළුවොත් ත්‍රස්තවාදී නේ..බලේ ගන්න ඕන බලු වැඩක් කරන උන්නේ රාජපක්ෂලා.

    යහපාලනය කාලේ දැක්කනේ බලේ නැතිව කැසිල්ල හැදිලා ඵකෙක් කුමන්ත්‍රණ කරලා නමට අගමැති වුනා දවස් ගානකට.ඵහෙම උන් බලේ ගන්න නොකරන දෙයක් නෑ.😅😅
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අාණ්ඩුවට කඩේ යන්නෙ නැති උන් උද්ඝෝෂණ වලට විරුද්ධයිලු..😅😅😅පඩි වැඩිකරන්න සල්ලි නෑ අරක නෑ මේක නෑ ඒ උනාට අාණ්ඩුවේ උන් වාහන වලට බිලියන ගාණක් වියදම් කරා.පවුලේ උන්ට පට්ටම් දෙනව මදිවට මිනීමරුවොත් හිරෙන් නිදහස්‍ කරන් පට්ටම් දුන්නා..ඵතකොට ඒවට ගෙවන්නෙ ඩේසි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?😅..රටේ සල්ලි නැත්නම් ඒවට බිලියන ගණන් වියදම් නොකර තියෙන වාහනයක ගිහින් සරලව හිටියනම් මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ නැහැනේ..උන් සැප ගන්න නිසා තමා මිනිස්සුත් උන්ගෙ දේවල් ඉල්ලන්නෙ..ඒකට ඩෙල්ටා ඉස්සරහට දාල ඒ මිනිස්සුන්ට කාලකන්නි කිය කිය බණින්නෙ අමු බයි ගොන් වහල්ලු තමා..😅
    දේශපාලකයන්ගෙ වැරදි කිය කියා බැන බැන මුනුත් කරන්නෙ රට කන එකනෙ,
    උබගෙත් ගෙදර ගුරුවරයෙක් ඇති ඒකයි ඕම කෑගහන්නෙ නැත්තන් ටොයියො බයියො හැම එකාම දැන් ගුරුවරුන්වත් දේශපාලකයො ගානට දාලා පිලිකුල්කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: dinuksha_asela

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දේශපාලකයන්ගෙ වැරදි කිය කියා බැන බැන මුනුත් කරන්නෙ රට කන එකනෙ,
    උබගෙත් ගෙදර ගුරුවරයෙක් ඇති ඒකයි ඕම කෑගහන්නෙ නැත්තන් ටොයියො බයියො හැම එකාම දැන් ගුරුවරුන්වත් දේශපාලකයො ගානට දාලා පිලිකුල්කරලා තියෙන්නෙ.

    මොකක්ද රට කන ඵක?උන් කරන්නෙ උන්ගෙ අයිතීන් දිනාගන්න සටන් කරන ඵක..ගුරුවරු ඵපා වෙලානම් ඉගෙනගන්නෙ නැතුව රාජපක්ෂට වහල්කම් කරන බයියො වෙන්න කියපං..😅😅
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මොකක්ද රට කන ඵක?උන් කරන්නෙ උන්ගෙ අයිතීන් දිනාගන්න සටන් කරන ඵක..ගුරුවරු ඵපා වෙලානම් ඉගෙනගන්නෙ නැතුව රාජපක්ෂට වහල්කම් කරන බයියො වෙන්න කියපං..😅😅
    අපේ රටේ උන්ට උද්ඝෝෂණ අැලජික්..වෙන රටවල් වල ලොක් ඩවුන් කරා කියලත් මිනිස්සු උද්ඝෝෂණ කරා.අපේ රටේ අසාධාරණයක් වුනහම උද්ඝෝෂණ කරනකොටත් ඵක ඵක උන්ට අමාරුයි..ඒකනේ දේශපාළුවෝ ඔහොම දේවල් කරන්නෙ..උන් දන්නව ලංකාවෙ මැටි හරක් ගැන.

    IMG-20210712-WA0016.jpg

    IMG-20210712-WA0014.jpg
     
    • Like
    Reactions: dinuksha_asela