සමහර විට ඔය නම හින්දම මූ මේ වගේ අරගල කරන එක හිතට අරගත්තා වෙන්න පුලුවන්.මට තියන ප්‍රශ්නෙ කවුද මූට ජෝසප් ස්ටාලින් කියලා නම දැම්මෙ කියලාමූම පස්සෙ දාගත්ත එකක්ද කොහෙද
![]()

මේ පොරගේ තාත්තා ඉස්සර ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂේ ඉදලා තියෙන්නේ. ඒ නිසයි මේ නම දාලා තියෙන්නේ කියලා පොර දවසක් කිව්වා.මට තියන ප්‍රශ්නෙ කවුද මූට ජෝසප් ස්ටාලින් කියලා නම දැම්මෙ කියලාමූම පස්සෙ දාගත්ත එකක්ද කොහෙද
![]()
covid hadila meyala marunoth lamayinta uganwanne kauda ? DO la dammalada uganwanne ?
දේශපාළුවොත් ත්‍රස්තවාදී නේ..බලේ ගන්න ඕන බලු වැඩක් කරන උන්නේ රාජපක්ෂලා.මේ අවුරුද්දෙ ඒලේවල් ඕලෙවල් නැතිවෙයි වගේ ! මුනුත් ඇවිල්ල ත්‍රස්තවාදීන් තමා !
දේශපාලකයන්ගෙ වැරදි කිය කියා බැන බැන මුනුත් කරන්නෙ රට කන එකනෙ,අාණ්ඩුවට කඩේ යන්නෙ නැති උන් උද්ඝෝෂණ වලට විරුද්ධයිලු..පඩි වැඩිකරන්න සල්ලි නෑ අරක නෑ මේක නෑ ඒ උනාට අාණ්ඩුවේ උන් වාහන වලට බිලියන ගාණක් වියදම් කරා.පවුලේ උන්ට පට්ටම් දෙනව මදිවට මිනීමරුවොත් හිරෙන් නිදහස් කරන් පට්ටම් දුන්නා..ඵතකොට ඒවට ගෙවන්නෙ ඩේසි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?
..රටේ සල්ලි නැත්නම් ඒවට බිලියන ගණන් වියදම් නොකර තියෙන වාහනයක ගිහින් සරලව හිටියනම් මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ නැහැනේ..උන් සැප ගන්න නිසා තමා මිනිස්සුත් උන්ගෙ දේවල් ඉල්ලන්නෙ..ඒකට ඩෙල්ටා ඉස්සරහට දාල ඒ මිනිස්සුන්ට කාලකන්නි කිය කිය බණින්නෙ අමු බයි ගොන් වහල්ලු තමා..
![]()
දේශපාලකයන්ගෙ වැරදි කිය කියා බැන බැන මුනුත් කරන්නෙ රට කන එකනෙ,
උබගෙත් ගෙදර ගුරුවරයෙක් ඇති ඒකයි ඕම කෑගහන්නෙ නැත්තන් ටොයියො බයියො හැම එකාම දැන් ගුරුවරුන්වත් දේශපාලකයො ගානට දාලා පිලිකුල්කරලා තියෙන්නෙ.
අපේ රටේ උන්ට උද්ඝෝෂණ අැලජික්..වෙන රටවල් වල ලොක් ඩවුන් කරා කියලත් මිනිස්සු උද්ඝෝෂණ කරා.අපේ රටේ අසාධාරණයක් වුනහම උද්ඝෝෂණ කරනකොටත් ඵක ඵක උන්ට අමාරුයි..ඒකනේ දේශපාළුවෝ ඔහොම දේවල් කරන්නෙ..උන් දන්නව ලංකාවෙ මැටි හරක් ගැන.මොකක්ද රට කන ඵක?උන් කරන්නෙ උන්ගෙ අයිතීන් දිනාගන්න සටන් කරන ඵක..ගුරුවරු ඵපා වෙලානම් ඉගෙනගන්නෙ නැතුව රාජපක්ෂට වහල්කම් කරන බයියො වෙන්න කියපං..![]()