අරගලය next step...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නාගහනන්ද හමු උනා, රොහාන් හමු උනා
    ටික ටික
    හරි පාරට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    ලංකාවේ විකල්ප මතවාද නියෝජනය ක්‍රන නායකයන්
    විකාර කියවන්න එපා බන්..

    විකල්ප මතවාද ඔය දෙන්නම දැම්මෙ නැහැ..
    කියුවේ ආකර්ශනීය බොම්බයි මොටයි ප්‍රතිපත්ති..

    තකට තක ඉතින්.. පැතුම් ඊට වඩා හොද එකෙක්.. යන ගමන අවුල් කරගන්න එපා..