අරගලවලට සැලකිම දොබෙන්!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙවා එක්ක බැලුවාම අපෙ අරගලෙද ෆොර්සස් වලින් අපෙ උන්ට තරු 5 මසාජ් දිල වගෙ පෙන්නෙ. මුන් පට්ට මොඩ හම්බෙයො, ආනුඩ්වෙ ජොබ් වලට මෙච්චර මරාගන්න ඔනද අප්පා..







    Twitter balapalla. elon e athin maru
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    Amo-Amo-Cer.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මෙන්න මෙහෙම තමා කෑම දෙන්න ඕනේ එකට ගෝඨාභය 🤦
    නන්දසේනය පොන්නය. ඌගේ ඕඩර් අපේ ෆෝසස් වලින් ගනන් ගත්තෙ නෑ නන්දසේනය පොන්නය නිසා. ෆෝසසුත් ජෙප්පොන්ගෙ පැත්තෙ හිටියෙ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මේකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය කට්ටිය විතරයි. ලංකාවේ බං ලොකු පොඩි හැම එකාම තමයි බැස්සේ එලියට ගෝඨා පන්නන්න. ඒකයි මේකයි සංසන්දනය කරන එක නම් ගොබ්බ වැඩක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    නන්දසේනය පොන්නය. ඌගේ ඕඩර් අපේ ෆෝසස් වලින් ගනන් ගත්තෙ නෑ නන්දසේනය පොන්නය නිසා. ෆෝසසුත් ජෙප්පොන්ගෙ පැත්තෙ හිටියෙ.
    උඹේ රන්න පොනිල් නම් පොසස් වලින් ඔඩර් අරගෙන මිලෙනියම් සිටී එකම ෆ්ලැට් වෙන්න දුන්නේ අපිට හොදට මතකයි🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    මේකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය කට්ටිය විතරයි. ලංකාවේ බං ලොකු පොඩි හැම එකාම තමයි බැස්සේ එලියට ගෝඨා පන්නන්න. ඒකයි මේකයි සංසන්දනය කරන එක නම් ගොබ්බ වැඩක්.
    ගොබ්බයෝ බං. කන්න නැතිව මිනිස්සු පොලින් වල කරවෙල වැටෙනකොට පාරට බැහැපු මිනිස්සු කරපු අරගලයයි මුන් මේ කරන අරගලයයි දෙකක්. මේවා නිකං අන්තරේ උන් හැම දමා කරන ඒව වගේනේ. බෙරෙන් නාපු පොන්ස් කෙනෙක් උදේ ඉඳන් අඩනවා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අර අහක යන මිනිස්සු යටකරගේම ගිය එක නම් හරිම අමානුශියයි :(
    bottu inne maranna. loke patan ganipu dawase idan nayakayan wenuwen saha nayakayan elawanna minissu keedenek marenna athda?
     
    • Sad
    Reactions: NRTG