මෙවා එක්ක බැලුවාම අපෙ අරගලෙද ෆොර්සස් වලින් අපෙ උන්ට තරු 5 මසාජ් දිල වගෙ පෙන්නෙ. මුන් පට්ට මොඩ හම්බෙයො, ආනුඩ්වෙ ජොබ් වලට මෙච්චර මරාගන්න ඔනද අප්පා..
Twitter balapalla. elon e athin maru
Twitter balapalla. elon e athin maru
සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
ලංකාවෙ අන්තරේ පොන්නයෝ ටිකනම් වතුර පාර අල්ලපු ගමන් ජංගි සිවුරු ගලවලා දුවන්නේ.
නන්දසේනය පොන්නය. ඌගේ ඕඩර් අපේ ෆෝසස් වලින් ගනන් ගත්තෙ නෑ නන්දසේනය පොන්නය නිසා. ෆෝසසුත් ජෙප්පොන්ගෙ පැත්තෙ හිටියෙ.මෙන්න මෙහෙම තමා කෑම දෙන්න ඕනේ එකට ගෝඨාභය![]()
උඹේ රන්න පොනිල් නම් පොසස් වලින් ඔඩර් අරගෙන මිලෙනියම් සිටී එකම ෆ්ලැට් වෙන්න දුන්නේ අපිට හොදට මතකයිනන්දසේනය පොන්නය. ඌගේ ඕඩර් අපේ ෆෝසස් වලින් ගනන් ගත්තෙ නෑ නන්දසේනය පොන්නය නිසා. ෆෝසසුත් ජෙප්පොන්ගෙ පැත්තෙ හිටියෙ.
ගොබ්බයෝ බං. කන්න නැතිව මිනිස්සු පොලින් වල කරවෙල වැටෙනකොට පාරට බැහැපු මිනිස්සු කරපු අරගලයයි මුන් මේ කරන අරගලයයි දෙකක්. මේවා නිකං අන්තරේ උන් හැම දමා කරන ඒව වගේනේ. බෙරෙන් නාපු පොන්ස් කෙනෙක් උදේ ඉඳන් අඩනවාමේකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය කට්ටිය විතරයි. ලංකාවේ බං ලොකු පොඩි හැම එකාම තමයි බැස්සේ එලියට ගෝඨා පන්නන්න. ඒකයි මේකයි සංසන්දනය කරන එක නම් ගොබ්බ වැඩක්.
bottu inne maranna. loke patan ganipu dawase idan nayakayan wenuwen saha nayakayan elawanna minissu keedenek marenna athda?අර අහක යන මිනිස්සු යටකරගේම ගිය එක නම් හරිම අමානුශියයි![]()
ඉන්දුනීසියාවෙත් ඔහොමයිඅර අහක යන මිනිස්සු යටකරගේම ගිය එක නම් හරිම අමානුශියයි![]()