අරගලෙනුත් අන්තිමට කෙලවුනේ ගුපියන්ට

lilman

Well-known member
  • May 10, 2009
    41,178
    54,931
    113
    Colombo
    ආවේගෙට එදා ගුපියො සෙනික මෝචන ආතල් ගත්ත 225 ට රිද්දන්න බලාගෙන.ඒත් අන්තිමට කෙලවුනේ ගුපියන්ට :lol:

    අන්තිමට ගුපියොම සල්ලි දීල තිබ්බට වඩා හොඳට උන්ට ගෙවල් හදල දෙනව :(

    ගුපියන්ට කවදාවත් මොලේ දෙන්න බෑ :(

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    පූටින් අන්කල් ප්ලීස්, පුලුවන් නම් දියවන්නාවට ඔයා ගාව තියෙන එකක් එවන්න. 🥲🥲😌

    putin-nuclear.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මුන්ගෙ තියෙන ගතිය බලපංකො. වල් ඌරා අප්‍රසන්න පොන්නතුංගයගෙ අමාත්‍යාංශෙ නේද ඔය. ඇරියස් එකට කරනව වගේ නිකං. මිනිස්සු හොඳ වැඩියි මේ රටේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය ගෙවල් වලට ගැහුවේ මිනිස්සු නෙමේ මචන්. ඔය ගේම් එක අරගලේ කඩන්න ගහපු ගේම රජයෙන්. එකේ සර වැඩි කරන්න තමා මන්ත්‍රී ගෙවල් වලට ගැහුවේ. උන් දනන්ව ඕක හදාගන්න එක ලොකු කෙස් එකක් නැ කියල
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හොදම වැඩේ අරගල කිය කියා ගෙවල් ගිනිතිබ්බා දේපොල විනාශ කලා. 👹
    ඒවා හදන්නත් ජනතා මුදල්ම තමා යන්නේ කියලා නොදන්න සිගිති අරගල පොන්නයෝ පව් ඕයි..😂😂😂😂😂


    දැන් ඉතින් පරිප්පු මෙච්චර ගනන් සීනි අච්චර ගනන් සබන් කැටේ ගාන එහෙම කියාගෙන එන්න බලන්න පෝලිමට:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 5, 2022 at 1:35 PM
     
    • Like
    Reactions: ChamodhK

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මුන්ගෙ තියෙන ගතිය බලපංකො. වල් ඌරා අප්‍රසන්න පොන්නතුංගයගෙ අමාත්‍යාංශෙ නේද ඔය. ඇරියස් එකට කරනව වගේ නිකං. මිනිස්සු හොඳ වැඩියි මේ රටේ
    හොද වැඩි නෙමේ යකෝ පොන්න කම ... වෙන රටක නං පාරට අරන් ඇවිල්ල මරල දාල මෙලහට
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් තොපි ඔක්කොම පෝලිමේ ඉඳල මුන්ට ඡන්දෙ දුන්නේ පුකේ අමාරුවටද, ඕයි?
    මේ වගේ වේස ගන්කබර හැත්තකට ඡන්දෙ දීල තව හැමිනෙන්න හදනවා,
    "හාඤී! මී බලම්න, මුන් මහජන මුදල් කොම්ල්ල කම්නවා" කියල.
    මුලින් ගෝටට ඡන්දෙ දුන්න, ඌ නම් සුපිරිම වැඩ්ඩෙක් කියල.
    අන්තිමේ රෙන්න පුකේ ගූත් නෑ!
    දැන් ඊට පස්සේ මුන් අහු වෙන්න ඉන්නෙ ෆොන්සේකට,
    ඌ තමාය යුද්දෙ කළේ, ඌ හිටිය නම් රටට මෙහෙම වෙන්නේ නැතිය කිය කිය!
    ඊට පස්සේ ඌට ඡන්දෙ දීල වැලිත් නැතුව ඇරගන්නයි යන්නෙ.
    ඔය ගන්කබර වේස මාපිලත් කිව්වනේ,
    මන්ත්‍රීවරුන්ට යන්න එන්න සැප වාහන ඕනිය කියල!
    යකෝ, මුන් වගේ එවුන්ට වඩා නම් අර තලේබාන්කාරයො පාලනය කරන එකත් ලක්ෂ වාරෙකින් හොඳයි!
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මාර්තුවලින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙයි
     
    • Haha
    Reactions: Tramadol

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ගෙවල් වලට ගහන සීන් එක කරේ නම් ජෙප්පොයි පෙරෙට්ටොයි සෙට් වෙලා. උන්ගෙ අඩු කුලේ ගොඩයො සෙට් එකට සෑහෙන ඇරියස් එකක් තියනව මධ්‍යම පන්තියේ සහ මොකක් හරි හොද ගෙදරක්/වාහනයක් තියන උන්ට විරුද්ධව. ඉතින් කුමාර් ගුනරත්නම් එහෙම සෙට් වෙලා තමා ඔය සීන් එක කරේ අරුන්ව කුලප්පු කරල. උන් තමා අරගලේ චොර කරේ නැත්තන් ඔතන බැහැල හිටියෙ මුලින් හොද සෙට් එකක්