හැමදාම පාරේ ඉන්න බැහැ නේ උන් ගෙදර යන්න ඇති
නෑ..මහින්දය අද අගමැති නම් අදටත් උන් පාරේ.මොකද රනිල් හාමු අගමැති වුනහම තමා ඒ සෙට් ඵකම ඵක්ක සාකච්ඡා කරල ඕක කරේ.අරගලයට සල්ලි විසි කරේ උන් ටික.ඒ කියන්නේ කෑම,බීම අනිත් පහසුකම් වලට.ඒවා නැති වුන ගමන් අරගලය චක බ්ලාස්.ගෙදර යන්න මොනාද වුන හොඳේ..මහින්ද,බැසිල අයින් වුන ඵක විතරයි..රටේ ප්‍රශ්ණ ඵහෙමමයි.
දැන් කෝ උන්?කිරි කෝපි තියා වතුර ඵකක් දෙන්න ඵකෙක් නෑ.ඵහෙම බලනකොට මේ වගේ අාත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක අරගල කරල අැති වැඩක් නෑනේ බං..උන් ඉල්ලපු දේවල් උන්ට විතරක් ලැබුනහම උන් ලෙප්ට්...දැන් අනික් දුප්පත් උන්ට විතරයි ප්‍රශ්ණ තියෙන්නේ.