අරගලේ උන්

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    අඩෝ මාස 3 ක් ලේ රහවෙනකම් කෑගැහුවේ, ජීවිත 9 ක් විතර දුන්නේ මේකටද බන්

    උබල හිතනවද දැන් කොච්චර අරගල කරත් රනිලා යයි කියලා පොන්න නන්දෙ වගෙ😂
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    අඩෝ මාස 3 ක් ලේ රහවෙනකම් කෑගැහුවේ, ජීවිත 9 ක් විතර දුන්නේ මේකටද බන්

    උබල හිතනවද දැන් කොච්චර අරගල කරත් රනිලා යයි කියලා පොන්න නන්දෙ වගෙ😂
    Ranila thama wadee dunne total plan eka ugey mahindaya gey
    Next time there wont be an ARAGALA 3.0
    Instead Srilanka would be a total disaster 😔😔😔
    Dukay ithin
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ranila thama wadee dunne total plan eka ugey mahindaya gey
    Next time there wont be an ARAGALA 3.0
    Instead Srilanka would be a total disaster 😔😔😔
    Dukay ithin

    buddi anshe kivva aragalayak enava kiyala...eka dekapu mahinda gemak gahuva... Ranil pubbanna gaththa.. ape harak rela man hithuva vagema aenduna supiriyatama

    image_2022-07-20_132006421-png.178902
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    nope . dan nam kollo sorry dot com thama batalande cn ahala athi neda? Ranil wa lesiyata yawanna be moko simply kiyanawa nam pora loke kaala wathura beela inne ,, perattangen jeppangei pu7a palala lunu daala ewai ,, so end of aragalaya
    Eka thama bn...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    රනිල්ගේ ප්ලවෙනි ඉම්පෝට් ඕඩර් එක කදුලු ගෑස්. 😂😂😂🙄🙄🙄
     
    Sen-lu

    Well-known member
  • අඩෝ මාස 3 ක් ලේ රහවෙනකම් කෑගැහුවේ, ජීවිත 9 ක් විතර දුන්නේ මේකටද බන්

    උබල හිතනවද දැන් කොච්චර අරගල කරත් රනිලා යයි කියලා පොන්න නන්දෙ වගෙ😂
    ඕකට නම් නෙවෙයි. පෙරටුගාමී පොන්ස්ල ඒක ඇතුලෙන් කෑව. කොන්ද පන නැති පොන්ස්ල දේශපාලුවෝ ඕන බලුවැඩක් කරද්දි කට පියාගෙන හිටිය. ඒකෙන් අරගලේ අයාලෙ ගියා.

    අරගල කාරයෝ කියල නැත්නම් වෙනම පිරිසක් ඉන්න බෑනෙ ඉන්න ඕන අසාධාරණයට විරුද්ධවුන මිනිස්සුයි දූෂිත සිස්ටම් එකෙන් ප්‍රයෝජන ගන්න දේශපාලුවෝ, මාෆියා කාරයොයි. ඒක එහෙම නොවුනෙ අවස්තිවාදියොයි නිවටයොයි නිසා.

    ගෝතයාට හැබැයි ඔයිට වඩා ප්‍රශස්ති ලීව කට්ටිය. Where is he now??
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    nope . dan nam kollo sorry dot com thama batalande cn ahala athi neda? Ranil wa lesiyata yawanna be moko simply kiyanawa nam pora loke kaala wathura beela inne ,, perattangen jeppangei pu7a palala lunu daala ewai ,, so end of aragalaya
    Lanakawe minissunta issarahata kannath nati wena thathweta awoth nm ithin bro
    (taraha giya) minissu miliyana ganak Vs Ranil ------> Ranil monawa karannada???
    Kohomath aragalayak neme enne this time an aragala pro max -----> literally a disaster if in case ranil fails to feed the poors
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,867
    8,640
    113
    In Your Heart
    Lanakawe minissunta issarahata kannath nati wena thathweta awoth nm ithin bro
    (taraha giya) minissu miliyana ganak Vs Ranil ------> Ranil monawa karannada???
    Kohomath aragalayak neme enne this time an aragala pro max -----> literally a disaster if in case ranil fails to feed the poors
    poor kiyanna epa ban kammeli kalakanni inna nisa lankawa goda ganna amarui .. simple ..moda sinhalaya danne eka deyai hu*kanna witharai ,, lamai 4-5 pawule eth stable income ekak na hathara waten higa kanawa eta passe.. apita stable income thibilath mata kiyala thama geyak nathi nisa hithata hena awul .. ammalagen hambuna dewal newei mata nam wedagath mama hoya gaththa dewal .. a wage target ekakata yanna economy eka stable wenna ona .. ekai me balan inne machan
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    සද්ද නැතිව හිට්පන්. අන්තිම අවුරුදු 10 හොයා ගත්ත සල්ලි වලින් මිනිස්සු දුවන්නේ
    තව මාස 6/8 මෙ විදියටම ගියොත්
    හොඳටම කෙළවෙන්නේ එතකොට
    අබ්බගාත හැත්තට ඔහොම වෙලා මදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් පුකවල් මදිනව ඇති හෝ ගාල ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro
    @SLBlackKnight
    @shan4djfun මැදගෙන දුවයි රනිල හම්බෙන්ඩ, රනිලගෙ ජනාධිපති බෙට්ට කන්ඩ මුන් ෆුල් ට්‍රයි🤣🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෝඨා ආවට පස්සේ මිනිස්සු කීවේ ඔහොමයි. අඩුම FB එකේ photo එකක් දාන්න බයයි (මොකක් හරි දැම්මත් සමාවෙන්න කියලා දැම්මා) 😂😂. අන්තිමට පැනලා යන්න උනා.

    රනිල් උනත් එච්චරයි. ජනතාව ආවොත් පස්සේ දොරෙන් පැනලා යන්න වෙන්නේ. 88/89 කාලේ තාක්ෂණය දියුණු නැති කාලෙ කරපු දේවල් දැන් කරන්න බැ. Video evidence upload උනහම ජාත්‍යන්තරයේන් බේරීමක් නැති වෙනවා.

    ඔය දැන් ඉඳන් social media වලින් හදන්නේ මිනිස්සු භයා කරන්න. 😂 😂 😂
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අරගලේ.
    මහින්ද යවන්න අපිත් ගියා...

    දැන් නම් ඇති මචන්ලා...

    ජනාදිපති අගමැති මොකෙක් වුනත් ඉන්න එකාට දැන් මාස හයක් වත් කරන්න දෙන්න ඕනේ මේක...
    BOI වල ප්‍රොඩක්ෂන් 25%..ගිහිල්ල බලපන්. තව ඩොලර් අඩුවෙනවා මෙහෙම ගියොත්..
    සරලවම කිව්වොත් දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉන්නේ, ඒ නිසා පොඩ්ඩක් රට බැක් ටො නොර්මල් ගමු ඉස්සෙල්ලා...
    ඊට පස්සේ UNP ද? JVP ද? රනිල්ද? සජිත් ද මහින්දද? බලමු..
    නැත්තම් පුකේ ඇරගමු බටර් නැතිව.
     
    • Like
    Reactions: PoweruseR and U-tag