අරගලේ ගු ගොඩක් වෙලා

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නොදකින් විතරක් ජෙප්පොන්ටයි පෙරට්ටෝන්ටයි එකතු වෙලා අරගලයක්වත් කරගන්න බැරි එකේ කොහොමද චන්දයකින් දිනන්නෙ ? අවජාතක මරි මෝඩ හැත්ත, ප්‍රේමදාස කරපු දේ තමා කරන්න ඕනෙ , මුන් දැන් හිසරදයක්, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එක්කෙනෙක් පාර්ලිමේන්තු ව ගාව පැගිලා මැරිලා කියනවා .
    මේ මරණ වලට වග කියන්න ඕනේ මේ හිස් පාර්ලිමේන්තු ව අල්ලන කොල්ලො ෆෝ ම් කරපු අය
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113

    premadasha method
    no option now

    shooting-a-machine-gun-vanguard.gif
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නොදකින් විතරක් ජෙප්පොන්ටයි පෙරට්ටෝන්ටයි එකතු වෙලා අරගලයක්වත් කරගන්න බැරි එකේ කොහොමද චන්දයකින් දිනන්නෙ ? අවජාතක මරි මෝඩ හැත්ත, ප්‍රේමදාස කරපු දේ තමා කරන්න ඕනෙ , මුන් දැන් හිසරදයක්, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න
    ජෙප්පො පෙරෙට්ටෝ ප්‍රශ්නයක් නෙමෙයි බන් ඔතන තියෙන්නෙ. රස්තියාදු කාර ගොන් හැත්තක් චරිත වෙන්න රගනවා
     
    • Like
    Reactions: Honda.putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නොදකින් විතරක් ජෙප්පොන්ටයි පෙරට්ටෝන්ටයි එකතු වෙලා අරගලයක්වත් කරගන්න බැරි එකේ කොහොමද චන්දයකින් දිනන්නෙ ? අවජාතක මරි මෝඩ හැත්ත, ප්‍රේමදාස කරපු දේ තමා කරන්න ඕනෙ , මුන් දැන් හිසරදයක්, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න
    ranil awa witrai un left
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අරගලේ තිබ්බෙ Go Home Gota ....
    උට හිටපු ගෙදරත් නැතිඋනා පවු බන්... රනිල්ද මන්දා මහ මොලකරු :P :P