අරගලේ නියෝජනය කරන අය රනිල්වත් හම්බුනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    නෑ රනිල තමා පොදු සතුරා. ඕකව සමූහ ගොවිපලක ඌරු කොටුවක් බලාගන්න යවන එක තමයි කරන්නෙ. ඒක ගැන ප්‍රස්න තියෙන ඈයො ඉන්නවනම් එන්න බලන්න @tharakaf ප්‍රස්න නෑ නෙ නේද 😈
    okawa uru kotuwata damma kiyapan. Itapase wathawe api okkotamath ekey laginna wei mey gobba wesige puthala tika nisa. So umbata ekata prashnayak nathan aulak ne
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දැන් ඔය අරගල නියෝජිතයි කියන අය හැම පක්ශෙම වගේ ලොක්කන්ව මේ දවස්වල හම්බෙනවනෙ. එතකොට මේ වගේම රනිල්වත් හම්බුනාද? හම්බෙලා අර යෝජනාමාලාව දුන්නද? එහෙම දුන්නම රනිල් කිව්වද මම මේ යෝජනා වලට එකඟ වෙන්නෙ නෑ කියල? නැත්තන් අරගලේ ඈයෝ දිවැසින් දැක්කද රනිලා මෙව්වට කැමති වෙන්නෙ නෑ කියල? 🤔
    Gotawa hambela oya yojana dunnanm u ekaga unanam aragale atharinna tibba aparade ehenm uge job ekat tiye aragale prashnet iwrai :baffled: :baffled: :baffled: :eek::eek::eek:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • okawa uru kotuwata damma kiyapan. Itapase wathawe api okkotamath ekey laginna wei mey gobba wesige puthala tika nisa. So umbata ekata prashnayak nathan aulak ne
    ඌව ඌරු කොටුවක් දැම්මනම් හොඳටම ඇති. වෙන මොකුත් ඕන නෑ. 😂😂.

    සීරියස් ගන්න එපා ඕයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඌව ඌරු කොටුවක් දැම්මනම් හොඳටම ඇති. වෙන මොකුත් ඕන නෑ. 😂😂.

    සීරියස් ගන්න එපා ඕයි.
    Serious gaththe ne huththo. Ada patta drained NIC eka ganna gihin ID office ekata

    Bacardi shot ekak gahala nidagannawada kiyala beluwe.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකක්ද බන් අර ජනාදිපතිතුමා මින් පස්සෙ එකෙක්ටවත් පැටිස් කන්න දෙන්නෑ අරක මේක කියන්නෙ.. පැටිස්වාදය කියන්නෙ නිතර පැටිස් කන එකද.. එතකොට ගෙදරවත් පැටිසක් හදන් කෑවොත් වෙඩි තියනවද??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    Gotawa hambela oya yojana dunnanm u ekaga unanam aragale atharinna tibba aparade ehenm uge job ekat tiye aragale prashnet iwrai :baffled: :baffled: :baffled: :eek::eek::eek:
    ප්‍රශ්නේ ඇති කරපු උන්ට මෙව්වා දීලා විසඳුම් ගන්න බෑ කියල දන්නවනේ, ඒකනේ බලේ හිටපු උන්ව ගෙදර යැව්වේ. දැන් රනිලා කියන්නේ ප්‍රශ්නේ ඇති කරපු එකෙක් නෙමෙයිනේ, ඌ මේ ප්‍රශ්නේ මැදදී ආපු එකෙක්නෙ.

    අනික මේ ලොකුම විහිලුව තමා රනිලා 6 වතාවක් අගමැති වෙලා ඉඳලත් රට හදපු නැති එකේ ජනාධිපති වෙලා රට හදයිද අහන එක. යකෝ දැන් අපිට ඕන එක පාරම මේක ඇමරිකාවක් කරන්නද නැත්තන් මේ කෙල වෙලා තියෙන ටික අඩියකින් හරි ගොඩගන්න ද. දැන් රනිලා 6 වතාවක් අගමැති වෙලා ඉන්නකොට මිනිස්සු දවස් ගණන් පෝලිමේ හිටියද. කන්න බොන්න නැතුව හිටියද පොහොර නැතුව හිටියද.

    දැන් කියපන්කොමට ටොයියා කියල. 😏
     
    දැන් මේ ප්‍රශ්නෙ ඇති උනේ අයි ? තියෙන විදේශ සංචිත මදි උනා. තිබ්බා ඒවලිනුත් නය ගෙව්ව. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න විදේශ සංචිත මදි උනා. ඕකනේ ප්‍රශ්නෙ නේද ? ඔය ප්‍රශ්නෙ වැඩි වෙන්න ගෝඨාභයගේ මෝඩ තීරණ හේතු උනා බව ඇත්ත. හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්න ලොකු හේතුවක් උනා ඊට කලින් හිටපු උන් ණය අරන් කරපු ආදායම් උපදවන්න බැරි ආයෝජන. උදාහරණ ඕනි තරම්. 2015 ඉදම් ජාත්‍යන්තර ස්වයිරීත්ව බැඳුම්කර නිකුත් කරලා වැඩියෙන්ම ණය ගත්තේ කව්ද ? රනිල් ගත්තේ. ඌ ඒව ගනිද්දී ඒව ගෙවන විදිය හිතුවද ? එහෙම plan එකක් තිබ්බා ද ? ලංකාවේ සංචාරක වියාපාරේ වැටුණේ කොරෝනා නිසා විතරද ? ඊට කලින් රනිල් පලනේ කරද්දී පාස්කු ප්‍රහාරය නිසා වැටුණේ නැද්ද ? මහා බැංකු වංචාව වගේ වංචා සිද්ද වෙන්න ඉඩ දුන්නේ නැද්ද ඌ ? රනිල් ඔහොම වැරදි කලේ නැත්තම් ගෝඨාභය බලයට එන්නෙත් නෑ. එතකොට උබ කියන්නේ රනිල් මේ ප්‍රශ්නෙ හදන්න දායක උනේ නෑ කියලද ? ඔයා උබම කියන විදියට ප්‍රශ්නෙ ඇති කරපු උන්ට විසදුම් දෙන්න බැරි නිසා තමා රනිල් මේකට සුදුසු නැත්තේ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොකක්ද බන් අර ජනාදිපතිතුමා මින් පස්සෙ එකෙක්ටවත් පැටිස් කන්න දෙන්නෑ අරක මේක කියන්නෙ.. පැටිස්වාදය කියන්නෙ නිතර පැටිස් කන එකද.. එතකොට ගෙදරවත් පැටිසක් හදන් කෑවොත් වෙඩි තියනවද??

    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බන් අර ජනාදිපතිතුමා මින් පස්සෙ එකෙක්ටවත් පැටිස් කන්න දෙන්නෑ අරක මේක කියන්නෙ.. පැටිස්වාදය කියන්නෙ නිතර පැටිස් කන එකද.. එතකොට ගෙදරවත් පැටිසක් හදන් කෑවොත් වෙඩි තියනවද??

    රනිල්ගේ පුක් සහකරු @hirashgeff තමා පැටිස්වාදය ගැන හරියටම දන්නෙ 🤭