ප්රශ්නේ ඇති කරපු උන්ට මෙව්වා දීලා විසඳුම් ගන්න බෑ කියල දන්නවනේ, ඒකනේ බලේ හිටපු උන්ව ගෙදර යැව්වේ. දැන් රනිලා කියන්නේ ප්රශ්නේ ඇති කරපු එකෙක් නෙමෙයිනේ, ඌ මේ ප්රශ්නේ මැදදී ආපු එකෙක්නෙ.
අනික මේ ලොකුම විහිලුව තමා රනිලා 6 වතාවක් අගමැති වෙලා ඉඳලත් රට හදපු නැති එකේ ජනාධිපති වෙලා රට හදයිද අහන එක. යකෝ දැන් අපිට ඕන එක පාරම මේක ඇමරිකාවක් කරන්නද නැත්තන් මේ කෙල වෙලා තියෙන ටික අඩියකින් හරි ගොඩගන්න ද. දැන් රනිලා 6 වතාවක් අගමැති වෙලා ඉන්නකොට මිනිස්සු දවස් ගණන් පෝලිමේ හිටියද. කන්න බොන්න නැතුව හිටියද පොහොර නැතුව හිටියද.
දැන් කියපන්කොමට ටොයියා කියල.