අරගල කරන එක වැඩක් නෑ,

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    එළකිරි එකේ ඉස්සර හිටියේ ටිකක් සාක්ෂරතාව තියන එවුන් ටිකක්. මට හම්බවෙන පෝස්ට් මෙකේ දැම්මේත් ඒකයි. ඒත් කියන්න කනගාටුයි මෙකේ ඉන්නෙත් රටේ ඉන්න සෙට් එකේම අය තමයී. ඉතිං එහෙම වෙන්න එපායෑ. අඩුගානේ දාලා තියන එක කියවලා බලන්නේ වත් නෑ, අම්මට සිරි අපි තමයී පට්ට rebellions ලා කියලා වැලලෙන්න හදනවා. තොපි මෙකේ මැරෙන්න හදන නිසා post එක copy කරලා දාන්නම්.

    ලංකාවේ ඉන්න බහුතර ජනතාව මෙහෙම හිතන්න හේතුව ගැන මට එක් කල්පිතයක් තියනවා. ඉතිහාසය ගැන ප්‍රාමාණිත දැනුමක් නැතත් මේ සදහා යොදාගත් තොරතුරු හැමෝම දන්නා සත්‍යය යැයි සම්මත ඒවා.

    ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ නිදහස් අරගල කිහිපයක් තිබුණා. ඒ අතරින් ඌව වෙල්ලස්ස සටනෙන් කැප්පෙටිපොල නිලමේ ඇතුළු වීරයන් සහ නිර්භීත ජනයා සමූල ඝාතනය කළා. ලංකාවේ සාරවත්ම කුඹුරු ගිනි තැබුවා, යාල වනෝද්‍යානය පැත්තේ දඩ බිම් කරා. හරියට අද කරලා තියනවා වගේ වී වගාව විනාස කරලා මිනිස්සු හාමත් කරා.
    ඊළඟට ආය මිනිස්සු සංවිධානාත්මකව නැගී හිටියේ 1848. කලින් වගේම අපේම මිනිස්සුන්ගේ පාවාදීම් නිසා ඒ කැරැල්ල මර්දනය වුණා. අදටත් කැරැල්ල මර්දනය කර රට වෙනුවෙන් නැගී සිටිය මිනිස්සු මරා දමා විසුරුවා දැමූ ස්ථානයේ සුද්දන් හිටවූ ගල් කණුවක් තියනවා. නුවර සිට මාතලේ A9 පාරේ යද්දි නගරයට කලින් පාරේ දකුණු පැත්තේ තියන්නේ. (ඡායාරූප බලන්න) එතැන කරපු ජන ඝාතනය ගැන ආඩම්බරයෙන් සුද්දො ලියලා තිබ්බ කියල මං අහල තියනවා. ඒ කාලේ සාමාජ මාධ්‍ය, දුරකථන නැතුව මිනිස්සු සංවිධානය වුනේ අද වගේ පහසුවෙන් නෙවෙයි කියලා මං හිතන්නේ.
    කොහොම හරි සුද්දො ඒ අරගල කරුවන් ටිකත් නිහඩ කරා.
    මං හිතන්නේ ලංකාවේ නිදහස ගැන හිතන පරපුරක ජාන මිනිස්සු අතරින් මැකී ගියේ එහෙමයි. දැන් ඉතුරු අපි ඒ අරගල වලට නොගිය නිවට මිනිස්සුන්ගෙන් පැවැත එන මිනිස්සු ද මංදා.
    ඊට පස්සේ රට නිදහස් වුණත් ඒකට මිනිස්සුන්ට පාරට බැහැලා අරගල කරන්න වුණේ නැහැ. LTTE. ප්‍රශ්නය වුණත් සාමාන්‍ය ජනතාව දායක නොවී අවසන් වුණා.
    අපි තවත් බලාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයේදී ත් කවුරු හරි අපි වෙනුවෙන් සටන් කරයි කියලා.

    නමුත් මේ සටන වෙනස්,
    දැන් අපේ සතුරා ඉන්නේ අපේම ඡන්දයෙන් පත් වෙලා, රටේ නීත්‍යනුකූල බලය අරං.
    අනික තවමත් අපේ මිනිස්සුම කොටසක් ඒ දූෂිතයන් වීරයෝ කියලා හිතනවා.
    ඒ දූෂිතයන්ගේ චෞර වළල්ලේ කෙලවරවල් උඩම පුටුවේ ඉඳන් හොරට සමෘද්ධි සහනාධාර ගන්න, සුදුසුකම් නැතුව රජයේ රැකියා වලට යන ගමේ මිනිහා ගාවට එනකංම අඬු විහිදාගෙන ගිය පිළිකාවක් වගේ.
    ඉතිං ඒ අරගලය රටක මිනිස්සු එකාවන්ව පිටතින් ආපු සතුරෙක් එක්ක සටන් කරනවා වගේ නෙවෙයි. පිටරටින් ආව සතුරා එක්ක සටන් කරන්න සටනට නොගිය නිවට මිනිහෙක් වුණත් එදා දැනගෙන හිටියා පිටරැටි ආක්‍රමණිකයා සතුරෙක් කියලා. අද ගෙදර ඉන්න හෝ නිහඩව ඉන්න මිනිස්සු එහෙම නෙවෙයි, එක්කෝ හොරුන්ගේ නෑයෝ, ඔවුනගෙන් ප්‍රයෝජන ගත්ත අය.
    මේ සටන අසීරු වෙන්නේ ඒකයි.

    අමතක වී ගිය ඒ නිදහස්‌ සටන ගැනත්, මාතලේ ස්මාරකය ගැනත් කියවන්න link පහලින් ඇති.
    https://roar.media/sinhala/main/travel/places-to-visit-at-matale/amp

    https://www.lankadeepa.lk/Rasawitha/මරට-අවසන-කරලල-අවසන-හර-කහපය/57-519237
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබලා වගේ කාලකන්නින්හින්දා තම්යි සෙනාල්ටත් අලුතින් අකවුන් එකක් හදන්න බැරි
     
    • Like
    Reactions: Bekam

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උබලා වගේ කාලකන්නින්හින්දා තම්යි සෙනාල්ටත් අලුතින් අකවුන් එකක් හදන්න බැරි
    උඹ වගේ අකුරු කියවන්න බැරි මෝඩයො හිංදා තමයි තවම රට මේ වගේ තියන්නේ. ඉස්සෙල්ලා කියවලා බලපං උම්බෑ නොකියා.

    Ok bye 500 pons
    උඹ වගේ අකුරු කියවන්න බැරි මෝඩයො හිංදා තමයි තවම රට මේ වගේ තියන්නේ. ඉස්සෙල්ලා කියවලා බලපං උම්බෑ නොකියා.
    ------ Post added on May 7, 2022 at 7:20 PM
     
    • Haha
    Reactions: Darkseid

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දැන් එතකොට මොකක්ද කරන්න කියන්නේ මිනිස්සුන්ට? මේ පිස්සු පාලකයෝ තාම කිසි දෙයක් හරියට කරලා නෑ මේ ප්‍රශ්න වෙනුවෙන්. දෙන ආධාර වලිනුත් හොරා කනවා. ඉන්න දවසක් දවසක් ගානේ රට වලට යනවා. කොයි රටෙත් මෙහෙම වෙනවා මේක මේ රටේ විතරක් වෙන, වුන දෙයක් නෙවෙයි. සමහර අරගල දිනනවා. සමහරක් පරදිනවා. එක එහෙම තමයි. මිනිස්සු ඉස්සරහට ගිහින් ඕක කිව්වට කීයක් අහයි ද? අනික මේ වගේ පාලනයක් තියෙද්දී ඔය වගේ කතාවක් අහන්නේ මොකට ද?
     
    කියවලා බලන්න මහත්තයෝ ඉස්සෙල්ලා මොනවද ලියලා තියන්නේ කියලා

    හාමතේ මැරුණත් අපි අරගල කරන්නේ නැහැ

    ලංකාවේ ඉන්න බහුතර ජනතාව මෙහෙම හිතන්න හේතුව ගැන මට එක් කල්පිතයක් තියනවා. ඉතිහාසය ගැන ප්‍රාමාණිත දැනුමක් නැතත් මේ සදහා යොදාගත් තොරතුරු හැමෝම දන්නා සත්‍යය යැයි සම්මත ඒවා.

    ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ නිදහස් අරගල කිහිපයක් තිබුණා. ඒ අතරින් ඌව වෙල්ලස්ස සටනෙන් කැප්පෙටිපොල නිලමේ ඇතුළු වීරයන් සහ නිර්භීත ජනයා සමූල ඝාතනය කළා. ලංකාවේ සාරවත්ම කුඹුරු ගිනි තැබුවා, යාල වනෝද්‍යානය පැත්තේ දඩ බිම් කරා. හරියට අද කරලා තියනවා වගේ වී වගාව විනාස කරලා මිනිස්සු හාමත් කරා.
    ඊළඟට ආය මිනිස්සු සංවිධානාත්මකව නැගී හිටියේ 1848. කලින් වගේම අපේම මිනිස්සුන්ගේ පාවාදීම් නිසා ඒ කැරැල්ල මර්දනය වුණා. අදටත් කැරැල්ල මර්දනය කර රට වෙනුවෙන් නැගී සිටිය මිනිස්සු මරා දමා විසුරුවා දැමූ ස්ථානයේ සුද්දන් හිටවූ ගල් කණුවක් තියනවා. නුවර සිට මාතලේ A9 පාරේ යද්දි නගරයට කලින් පාරේ දකුණු පැත්තේ තියන්නේ. (ඡායාරූප බලන්න) එතැන කරපු ජන ඝාතනය ගැන ආඩම්බරයෙන් සුද්දො ලියලා තිබ්බ කියල මං අහල තියනවා. ඒ කාලේ සාමාජ මාධ්‍ය, දුරකථන නැතුව මිනිස්සු සංවිධානය වුනේ අද වගේ පහසුවෙන් නෙවෙයි කියලා මං හිතන්නේ.
    කොහොම හරි සුද්දො ඒ අරගල කරුවන් ටිකත් නිහඩ කරා.
    මං හිතන්නේ ලංකාවේ නිදහස ගැන හිතන පරපුරක ජාන මිනිස්සු අතරින් මැකී ගියේ එහෙමයි. දැන් ඉතුරු අපි ඒ අරගල වලට නොගිය නිවට මිනිස්සුන්ගෙන් පැවැත එන මිනිස්සු ද මංදා.
    ඊට පස්සේ රට නිදහස් වුණත් ඒකට මිනිස්සුන්ට පාරට බැහැලා අරගල කරන්න වුණේ නැහැ. LTTE. ප්‍රශ්නය වුණත් සාමාන්‍ය ජනතාව දායක නොවී අවසන් වුණා.
    අපි තවත් බලාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයේදී ත් කවුරු හරි අපි වෙනුවෙන් සටන් කරයි කියලා.

    නමුත් මේ සටන වෙනස්,
    දැන් අපේ සතුරා ඉන්නේ අපේම ඡන්දයෙන් පත් වෙලා, රටේ නීත්‍යනුකූල බලය අරං.
    අනික තවමත් අපේ මිනිස්සුම කොටසක් ඒ දූෂිතයන් වීරයෝ කියලා හිතනවා.
    ඒ දූෂිතයන්ගේ චෞර වළල්ලේ කෙලවරවල් උඩම පුටුවේ ඉඳන් හොරට සමෘද්ධි සහනාධාර ගන්න, සුදුසුකම් නැතුව රජයේ රැකියා වලට යන ගමේ මිනිහා ගාවට එනකංම අඬු විහිදාගෙන ගිය පිළිකාවක් වගේ.
    ඉතිං ඒ අරගලය රටක මිනිස්සු එකාවන්ව පිටතින් ආපු සතුරෙක් එක්ක සටන් කරනවා වගේ නෙවෙයි. පිටරටින් ආව සතුරා එක්ක සටන් කරන්න සටනට නොගිය නිවට මිනිහෙක් වුණත් එදා දැනගෙන හිටියා පිටරැටි ආක්‍රමණිකයා සතුරෙක් කියලා. අද ගෙදර ඉන්න හෝ නිහඩව ඉන්න මිනිස්සු එහෙම නෙවෙයි, එක්කෝ හොරුන්ගේ නෑයෝ, ඔවුනගෙන් ප්‍රයෝජන ගත්ත අය.
    මේ සටන අසීරු වෙන්නේ ඒකයි.

    අමතක වී ගිය ඒ නිදහස්‌ සටන ගැනත්, මාතලේ ස්මාරකය ගැනත් කියවන්න link පහලින් ඇති.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    එළකිරි එකේ ඉස්සර හිටියේ ටිකක් සාක්ෂරතාව තියන එවුන් ටිකක්. මට හම්බවෙන පෝස්ට් මෙකේ දැම්මේත් ඒකයි. ඒත් කියන්න කනගාටුයි මෙකේ ඉන්නෙත් රටේ ඉන්න සෙට් එකේම අය තමයී. ඉතිං එහෙම වෙන්න එපායෑ. අඩුගානේ දාලා තියන එක කියවලා බලන්නේ වත් නෑ, අම්මට සිරි අපි තමයී පට්ට rebellions ලා කියලා වැලලෙන්න හදනවා. තොපි මෙකේ මැරෙන්න හදන නිසා post එක copy කරලා දාන්නම්.

    ලංකාවේ ඉන්න බහුතර ජනතාව මෙහෙම හිතන්න හේතුව ගැන මට එක් කල්පිතයක් තියනවා. ඉතිහාසය ගැන ප්‍රාමාණිත දැනුමක් නැතත් මේ සදහා යොදාගත් තොරතුරු හැමෝම දන්නා සත්‍යය යැයි සම්මත ඒවා.

    ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ නිදහස් අරගල කිහිපයක් තිබුණා. ඒ අතරින් ඌව වෙල්ලස්ස සටනෙන් කැප්පෙටිපොල නිලමේ ඇතුළු වීරයන් සහ නිර්භීත ජනයා සමූල ඝාතනය කළා. ලංකාවේ සාරවත්ම කුඹුරු ගිනි තැබුවා, යාල වනෝද්‍යානය පැත්තේ දඩ බිම් කරා. හරියට අද කරලා තියනවා වගේ වී වගාව විනාස කරලා මිනිස්සු හාමත් කරා.
    ඊළඟට ආය මිනිස්සු සංවිධානාත්මකව නැගී හිටියේ 1848. කලින් වගේම අපේම මිනිස්සුන්ගේ පාවාදීම් නිසා ඒ කැරැල්ල මර්දනය වුණා. අදටත් කැරැල්ල මර්දනය කර රට වෙනුවෙන් නැගී සිටිය මිනිස්සු මරා දමා විසුරුවා දැමූ ස්ථානයේ සුද්දන් හිටවූ ගල් කණුවක් තියනවා. නුවර සිට මාතලේ A9 පාරේ යද්දි නගරයට කලින් පාරේ දකුණු පැත්තේ තියන්නේ. (ඡායාරූප බලන්න) එතැන කරපු ජන ඝාතනය ගැන ආඩම්බරයෙන් සුද්දො ලියලා තිබ්බ කියල මං අහල තියනවා. ඒ කාලේ සාමාජ මාධ්‍ය, දුරකථන නැතුව මිනිස්සු සංවිධානය වුනේ අද වගේ පහසුවෙන් නෙවෙයි කියලා මං හිතන්නේ.
    කොහොම හරි සුද්දො ඒ අරගල කරුවන් ටිකත් නිහඩ කරා.
    මං හිතන්නේ ලංකාවේ නිදහස ගැන හිතන පරපුරක ජාන මිනිස්සු අතරින් මැකී ගියේ එහෙමයි. දැන් ඉතුරු අපි ඒ අරගල වලට නොගිය නිවට මිනිස්සුන්ගෙන් පැවැත එන මිනිස්සු ද මංදා.
    ඊට පස්සේ රට නිදහස් වුණත් ඒකට මිනිස්සුන්ට පාරට බැහැලා අරගල කරන්න වුණේ නැහැ. LTTE. ප්‍රශ්නය වුණත් සාමාන්‍ය ජනතාව දායක නොවී අවසන් වුණා.
    අපි තවත් බලාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයේදී ත් කවුරු හරි අපි වෙනුවෙන් සටන් කරයි කියලා.

    නමුත් මේ සටන වෙනස්,
    දැන් අපේ සතුරා ඉන්නේ අපේම ඡන්දයෙන් පත් වෙලා, රටේ නීත්‍යනුකූල බලය අරං.
    අනික තවමත් අපේ මිනිස්සුම කොටසක් ඒ දූෂිතයන් වීරයෝ කියලා හිතනවා.
    ඒ දූෂිතයන්ගේ චෞර වළල්ලේ කෙලවරවල් උඩම පුටුවේ ඉඳන් හොරට සමෘද්ධි සහනාධාර ගන්න, සුදුසුකම් නැතුව රජයේ රැකියා වලට යන ගමේ මිනිහා ගාවට එනකංම අඬු විහිදාගෙන ගිය පිළිකාවක් වගේ.
    ඉතිං ඒ අරගලය රටක මිනිස්සු එකාවන්ව පිටතින් ආපු සතුරෙක් එක්ක සටන් කරනවා වගේ නෙවෙයි. පිටරටින් ආව සතුරා එක්ක සටන් කරන්න සටනට නොගිය නිවට මිනිහෙක් වුණත් එදා දැනගෙන හිටියා පිටරැටි ආක්‍රමණිකයා සතුරෙක් කියලා. අද ගෙදර ඉන්න හෝ නිහඩව ඉන්න මිනිස්සු එහෙම නෙවෙයි, එක්කෝ හොරුන්ගේ නෑයෝ, ඔවුනගෙන් ප්‍රයෝජන ගත්ත අය.
    මේ සටන අසීරු වෙන්නේ ඒකයි.

    අමතක වී ගිය ඒ නිදහස්‌ සටන ගැනත්, මාතලේ ස්මාරකය ගැනත් කියවන්න link පහලින් ඇති.

    කවුරු නමුත් මේක ලියපු එක හොඳා. හොඳ ලිපියක්
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    කවුරු නමුත් මේක ලියපු එක හොඳා. හොඳ ලිපියක්
    ඇති යාන්තං. මෙකේ ඉන්න එවුන් මෙහෙම නම් රටේ Internet එකේ යමක් බලන්න නොතේරෙන එවුන් මේ වගේ මොලේ තියන එකෙක් ලියපු එකක් කියවලා දෙයක් ඉගෙන ගනීද කියපන් කෝ. Hash tag ගගහා හිටියට එක මිනිහෙකුගේ හරි බුද්ධිය, දැක්ම වෙනස් කරන දේ ලියන්නේ කීයෙන් කී දෙනාද?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට පේන්නේ කව්රුවත් මේක කියවන්නෙ නැතුව comment කරනවා වගේ
     
    • Like
    Reactions: senal neveyi

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    VC8p1i3.jpg
     
    Sen-lu

    Well-known member
  • උඹ ඔය දාල තියෙන ටයිට්ල් එකට ඔය ගානට බැණුම් අහල නැවතුනා ඇති.

    ඕක දැක්කගමන් ආයෙ කවුරුවත් ඔය ලියලතියෙන එක කියවන්න යන්නෙ නෑ බං. මොකද මීඩියා යුනිට් කාරයෙක් කියල හිතන්නෙ. ඒ පල් හැලි කවුරුවත් කියවන්න යන්නෙ නෑ නෙ. 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔයාගෙ උගත්කම මොකද්ද කියනවාද? 💁
    උබේ අම්මට මැදමුලනේ ඇදේ තියාගෙන නාකි මයිනා එස්ලෝන් බට බස්සපු එක මදිද පොන්නයෝ?
    කෝ උබ අම්මා කියන වේස බැල්ලි තාම තංගල්ලේ බස් හෝල්ට් එකේ 250 ට පුක දෙනවද?