අරගල කරුවන්ගේ තත්වය මේ වන විට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දිවි අහිමි කිීරීම‌ේ අරමුණෙන් බයියන් ාබාරෙ වැවට ඇද දැමූ සැක කරුවන් පිරිසක් පවසන්නේ තමන් හට බන්ඩනාගාර ගතවී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව වැවකට ගගකට බැස ස්නානය කිරීමේ හැකියාව අහිමිව ගොස් ඇති බවයි. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    බයියෝ පලි ගන්නේ එහෙමද දැන්. උනුත් දැන් ගූ අන්පී කොළු කාරයො වෙලාද?
     
    • Haha
    Reactions: hasithayad

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අරගල කාරයෝ නෙමේ. බයියාවැටුනු වැවෙන් නාපු බයියොන්ගේ ත්ත්වෙයි ඔය. වැවක් කියා බාත් රූම් එකේ නාන්නත් බයයිලු එදා නාපු හැටි මැවි මැවී පේනවලු.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගල කාරයෝ නෙමේ. බයියාවැටුනු වැවෙන් නාපු බයියොන්ගේ ත්ත්වෙයි ඔය. වැවක් කියා බාත් රූම් එකේ නාන්නත් බයයිලු එදා නාපු හැටි මැවි මැවී පේනවලු.
    :lol: ubata hithenne ehemada anna bayyo negitala
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    :lol: ubata hithenne ehemada anna bayyo negitala
    නැගිටල දුක කියල ආයෙත් නිදාගන්න කියපන්. මහබයියා ස්ටේජ් එකට නැග්ග විදිහ දැක්කමනම් හිතුනේ තව මාස 6ක් වත් අල්ල ඉන්න බැරිව්යි කියල. වටේ ඉන්න මැක්කොන්ට අලුත් බල්ලෙක් හොයාගන්න වෙයි එල්ලෙන්න ලගදිම :(:(:(
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගලකරුවන් ගැන ටොම්පච පොන්න බයියෙක්ගේ ඇසින් කියල දාපන්
    බොරු ිකියන්නේ කවුද බලපන් .තිස්සමහාරාමේ පාරේ ගිහිපු උනුත් මාස පහක් ඇතුලෙලු පැටුම් කර්කර් කියයි. :lol:

    නැගිටල දුක කියල ආයෙත් නිදාගන්න කියපන්. මහබයියා ස්ටේජ් එකට නැග්ග විදිහ දැක්කමනම් හිතුනේ තව මාස 6ක් වත් අල්ල ඉන්න බැරිව්යි කියල. වටේ ඉන්න මැක්කොන්ට අලුත් බල්ලෙක් හොයාගන්න වෙයි එල්ලෙන්න ලගදිම :(:(:(
    කොහොමද ආතල් ඒක උබලව අල්ලන් ගිහින් පුනරුත්තාපනය කරද්දි :lol:
    ------ Post added on Oct 8, 2022 at 8:12 PM
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    කොහොමද ආතල් ඒක උබලව අල්ලන් ගිහින් පුනරුත්තාපනය කරද්දි :lol:
    ------ Post added on Oct 8, 2022 at 8:12 PM

    අපිව පුනුරුත්තාපනය කරන්න කෙසේ වෙතත් මේ අව්රුද්ද ඉවර වෙනකන් ඕකුන්ට ආන්ඩුව අල්ලන් ඉන්න පුලුවන් උනොත් ලොකු දෙයක්
    :D:D
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපිව පුනුරුත්තාපනය කරන්න කෙසේ වෙතත් මේ අව්රුද්ද ඉවර වෙනකන් ඕකුන්ට ආන්ඩුව අල්ලන් ඉන්න පුලුවන් උනොත් ලොකු දෙයක්
    :D:D
    පොඩ්ඩක් බය උනා නෙ :lol: