අරගලයක් කරලා 2022 දී ගෝටව ගෙදර යවලා රනිල්ව ගෙනාවනේ අපේ අරගල කාරයෝ සෙට් එක. රනිල් උතුමන් ආවට පස්සෙ ගෝල්ෆේස් එකේ පැල පැදියම් වෙලා හිටපු හැත්ත බුරුත්ත විසිරිලාම ගියානේ සතුටින්. රාජපක්ශවරුන් දේශපාලනයෙන් අතුගෑවා, සෝ වෑව් දැන් අපේ රට සුරපුරයක් කියන් සතුටින් ඉපිලිනු අරගල කාරයන්ට මාර සීන් එක වෙන්නෙ රාජපක්ශවරුන්ගේ පොහොට්ටුවෙන් රනිල්ව ජානාදිපතිවරණෙට ඉදිරිපත් කලොත් 


අරගල කලේ රාජපක්ශවරුන් එලවන්න. ආයිත් ඊලග චන්දෙට සමහර විට දිනන්නේ රනිල් රාජපක්ශ 

අපරාදේ අරගලේ...
-මේ පාර අපිත් මාලිමාවට 🫡
-මේ පාර අපිත් මාලිමාවට 🫡

