අරගල කාරයන්ට මරු සීන් එක වෙන්නේ 🤔❌

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දැන් අරගලකාරයොන්ට තමා මරු සීන් එක වෙලා තියෙන්නෙ අනික් ඔක්කොම සතුටින්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මම නම් කැමතියි පොහොට්ටු අපේක්ෂක විදිහට රනිල් දානවා නම්. රාජපක්ෂලායි @2osama @netudara වගේ කුක්කොයි යූ.ඇන්.පී එකට දණගහගෙන ඉන්නවා දකිනකොට දැනෙන සතුට
    ඊට වඩා කුරිරු සතුටක් ලබන්න පුළුවන් පුස් ඇටය ඉස්සරහ පචයා පරාද උනාම🤣🤣
    🤣

    මේකේ හෙප්පන්ට කඩේ යන උබලා වගේ Media Unit කාරයන්ට රෙද්දේ රේවෙනවා🤣🤣
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාර්ලිමේන්තුවේදි පොනිල්ට පත් කරන්න අත ඉස්සුවේ අරගල කාරයෝ ද? තණකොල ද කන්නෙ
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අරගලයක් කරලා 2022 දී ගෝටව ගෙදර යවලා රනිල්ව ගෙනාවනේ අපේ අරගල කාරයෝ සෙට් එක. රනිල් උතුමන් ආවට පස්සෙ ගෝල්ෆේස් එකේ පැල පැදියම් වෙලා හිටපු හැත්ත බුරුත්ත විසිරිලාම ගියානේ සතුටින්. රාජපක්ශවරුන් දේශපාලනයෙන් අතුගෑවා, සෝ වෑව් දැන් අපේ රට සුරපුරයක් කියන් සතුටින් ඉපිලිනු අරගල කාරයන්ට මාර සීන් එක වෙන්නෙ රාජපක්ශවරුන්ගේ පොහොට්ටුවෙන් රනිල්ව ජානාදිපතිවරණෙට ඉදිරිපත් කලොත් 😅😅😅😅 අරගල කලේ රාජපක්ශවරුන් එලවන්න. ආයිත් ඊලග චන්දෙට සමහර විට දිනන්නේ රනිල් රාජපක්ශ 😅😅😅 අපරාදේ අරගලේ...

    -මේ පාර අපිත් මාලිමාවට 🫡
    අරගලේට කෝචෝක් කොරන්න උබ තෙල් පෝලිමේ හිටියෙම නැද්ද ? නැත්නම් වනගත වෙලාද හිටියේ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රලින් ඕක කලේ කියලා නොදන්නා ළමයෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    2015 - 2022 වෙනකං ඩෙක නැති සාමා රනිල් ට බැන බැන ඉදලා පස්සෙ උගේ මීඩියා උනිට් එකේ උන් දැන් රනිල් ට කඩේ පලයන් කිව්වම

    අධ්‍යාත්මික සුවය ULTRA PRO MAX