අරගල සාපය 🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ රටේ උන් 1/3ක් විතර අරගල කරාම එතනින් කියක් හරි තමයි අසනිප වෙන , මැරෙන මිනිස්සු අතරත් ඉන්නේ.

    උබ කියන්නේ අරග්ලෙට ආපු මිනිස්සුන්ට මැරෙන්නේ නැතුව ඉන්න කියලා ද ? :lol:

    නිකමට හොයල බලපං ගෝටා ට චන්දෙ දීපු 69 ලක්සේ කීදෙනෙක් මේ වෙන්වෙනකොට ඇක්සිඩන්ට් වෙලා ද , පිළිකා හැදිලා ද , හෙන ගහල ද , පිස්සු හැදිලද , සියදිවි හානි කරගෙන ද කියලා....
    ඔය දේවල් ටික වෙන්න රටට අගහරු වලින් මිනිස්සු එන්නේ නෑ . ඉන්න උන්ටම තමයි වෙන්නේ..

    කවුද මේ video කෑල්ල ලියපු සාමන්‍ය දැනීමක් නැති හරකා ?

    :rofl:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අරගෙලේ හිටපු උන් බහුතරයක් හදිසි අනතුරු වලින් මැරිලා තියෙන්නේ. සැක සහිතයි වගේ නේ..... නිකන් රතු සාටකයක් පස්සේ තියෙනවා වගේ නෙහ්
     
    • Haha
    Reactions: netudara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් යකෝ රටේ උන් 1/3ක් විතර අරගල කරාම එතනින් කියක් හරි තමයි අසනිප වෙන , මැරෙන මිනිස්සු අතරත් ඉන්නේ.

    උබ කියන්නේ අරග්ලෙට ආපු මිනිස්සුන්ට මැරෙන්නේ නැතුව ඉන්න කියලා ද ? :lol:

    නිකමට හොයල බලපං ගෝටා ට චන්දෙ දීපු 69 ලක්සේ කීදෙනෙක් මේ වෙන්වෙනකොට ඇක්සිඩන්ට් වෙලා ද , පිළිකා හැදිලා ද , හෙන ගහල ද , පිස්සු හැදිලද , සියදිවි හානි කරගෙන ද කියලා....
    ඔය දේවල් ටික වෙන්න රටට අගහරු වලින් මිනිස්සු එන්නේ නෑ . ඉන්න උන්ටම තමයි වෙන්නේ..

    කවුද මේ video කෑල්ල ලියපු සාමන්‍ය දැනීමක් නැති හරකා ?

    :rofl:
    මැයි 9 වෙච්ච දේ මුළු රටේම ම්නිස්සු දන්නවා , මුන් එත් මේක මෙහෙම විකුර්ති කරනන් , 88/89 කාලේ වෙච්ච දේවල් කොහොම විකුර්ති කරන්න ඇත්ද ?
     
    • Like
    Reactions: Jack_Sparrow

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අරගල ශාපය
    මැයි 9 පොලු අරන් පාරට බැස්ස පුත්තලමේ බූරුවෙක්
    highway එකේදී චප්ප උනා :lol::lol::lol:
    :lol:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අරගල ශාපය
    මැයි 9 පොලු අරන් පාරට බැස්ස පුත්තලමේ බූරුවෙක්
    highway එකේදී චප්ප උනා :lol::lol::lol:
    :lol:
    අරගල කරපු උන්ටත් ඒ ටිකම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අරගල කරපු උන්ටත් ඒ ටිකම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උඹගේ අම්මලා තාත්තලා කොච්චර පවක් කරලා අත්ත්ද බං. ඒ මිනිස්සු උඹට පොඩි කාලේ හිතන් ඉන්න ඇති කවදා හරි උඹට හොඳට උගන්නලා ලොකු මහත් කරලා දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් කරන්න.

    පව් ඒ මිනිස්සු.
     
    • Sad
    Reactions: Pol hora

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    අරගල කරපු පොන්නයන්ව බය කරන්න හදල තියෙන වීඩියෝ එකක්නේ. පකේ අරගලේ. දමිතා වගේ වේසියො ටිකක් හොඳට හම්බ කරගත්තා.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තවත් පොහොට්ටුවෙක්ට කැන්සර් එකක්ලු
    ඉවසන් ඉඳපන් :lol::lol::lol::lol:
    මේ වෙනකොටම කීයක් ලෙඩ හැදිලා මැරිලත් ඉවරද නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අරගල කරපු පොන්නයන්ව බය කරන්න හදල තියෙන වීඩියෝ එකක්නේ. පකේ අරගලේ. දමිතා වගේ වේසියො ටිකක් හොඳට හම්බ කරගත්තා.
    ඔය ලාමයාට තමා තේරුනේ... ඉස්සරහට නොදුටු දර්ශන එහෙම එලියට ඒවි අපරාධ අරගලය ගැන..
    ------ Post added on May 12, 2024 at 10:26 AM
     
    • Love
    Reactions: Candid-B