

මැයි 9 වෙච්ච දේ මුළු රටේම ම්නිස්සු දන්නවා , මුන් එත් මේක මෙහෙම විකුර්ති කරනන් , 88/89 කාලේ වෙච්ච දේවල් කොහොම විකුර්ති කරන්න ඇත්ද ?ඉතින් යකෝ රටේ උන් 1/3ක් විතර අරගල කරාම එතනින් කියක් හරි තමයි අසනිප වෙන , මැරෙන මිනිස්සු අතරත් ඉන්නේ.
උබ කියන්නේ අරග්ලෙට ආපු මිනිස්සුන්ට මැරෙන්නේ නැතුව ඉන්න කියලා ද ?
නිකමට හොයල බලපං ගෝටා ට චන්දෙ දීපු 69 ලක්සේ කීදෙනෙක් මේ වෙන්වෙනකොට ඇක්සිඩන්ට් වෙලා ද , පිළිකා හැදිලා ද , හෙන ගහල ද , පිස්සු හැදිලද , සියදිවි හානි කරගෙන ද කියලා....
ඔය දේවල් ටික වෙන්න රටට අගහරු වලින් මිනිස්සු එන්නේ නෑ . ඉන්න උන්ටම තමයි වෙන්නේ..
කවුද මේ video කෑල්ල ලියපු සාමන්ය දැනීමක් නැති හරකා ?
![]()
නන්දෙටත් පිස්සු හැදුනේ අන්තිම කාලේදීගෝටා ට චන්දෙ දීපු 69 ලක්සේ කීදෙනෙක් මේ වෙන්වෙනකොට පිස්සු හැදිලද
අරගල කරපු උන්ටත් ඒ ටිකම තමාඅරගල ශාපය
මැයි 9 පොලු අරන් පාරට බැස්ස පුත්තලමේ බූරුවෙක්
highway එකේදී චප්ප උනා![]()
උඹගේ අම්මලා තාත්තලා කොච්චර පවක් කරලා අත්ත්ද බං. ඒ මිනිස්සු උඹට පොඩි කාලේ හිතන් ඉන්න ඇති කවදා හරි උඹට හොඳට උගන්නලා ලොකු මහත් කරලා දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් කරන්න.අරගල කරපු උන්ටත් ඒ ටිකම තමා![]()
![]()
![]()
තවත් පොහොට්ටුවෙක්ට කැන්සර් එකක්ලුඅරගල කරපු උන්ටත් ඒ ටිකම තමා![]()
![]()
![]()




මේ වෙනකොටම කීයක් ලෙඩ හැදිලා මැරිලත් ඉවරද නේතවත් පොහොට්ටුවෙක්ට කැන්සර් එකක්ලු
ඉවසන් ඉඳපන්![]()
ඔය ලාමයාට තමා තේරුනේ... ඉස්සරහට නොදුටු දර්ශන එහෙම එලියට ඒවි අපරාධ අරගලය ගැන..අරගල කරපු පොන්නයන්ව බය කරන්න හදල තියෙන වීඩියෝ එකක්නේ. පකේ අරගලේ. දමිතා වගේ වේසියො ටිකක් හොඳට හම්බ කරගත්තා.