අරජුන රණතුංග ට මොන්ව වෙලාද බන්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Fat loss operation. Not a rumour I know ponz. Prasanna also did.
    ඔව් ඔව් අපිත් දැක්ක ෆැට් ලොස්ට් කරනවා උඩදාගෙන බිම තිබ්බේ stf එකෙන් ඇවිල්ල
    image_03747ee34e.jpg
     
    • Wow
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මහත අඩු කරන්න ඔපරේෂන් එකක් කරගන කියලා තමයි කියන්නේ. තාත්තයි පුතයි දෙන්නම.
     
    • Like
    Reactions: NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සීනි අමාරැ බන් ඉස්සරත් බඩ තඩියා ඇවිදලා රන් එක දාන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුගේ පුතා බැඳලා ඉන්නෙ මරු කෑල්ලක් model කෙනෙක් ඌ නම් හෙන මහතයි
    මටනම් ඕකිගෙ මහලොකු ලස්සනක් නෑ
     
    • Wow
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,489
    113
    පුතා කලා gastric by pass එකක්
    මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු gastric bypass වගේ ඒවා කරන්නෙ කියල. මිනිස්සුන්ට එච්චරම discipline නැද්ද. හොඳට කාලත් මහත් වෙන්නැති එකක් නන් කමක් නෑ. කන්න බැරි කරගන්න ඔච්චර දගලන්න ඕනෙද.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,154
    113
    ක්‍රිකට් හැදිල්ල පැත්තක තියල කෙට්ටු උන හැටි කියන්න කියපන්.
     
    • Haha
    Reactions: Asmodeus