අරණායක තව කන්දක් නාය යන ලකුණු

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අරණායක තව කන්දක් නාය යන ලකුණු

    මහ වැසි නිසා අරණායක හමුදා මෙහෙයුම් අද පස්වරු 3.30ට පමණ යළි නතර කැරිණි.

    මින් මද වේලාවකට පෙර ගල් ගොඩක් සමග පස් කන්දක් අඩි 500ක් පමණ පහළට ඇද වැටුණේය.

    සාමසර කන්ද සමීපයේ පිහිටි අම්බල කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම නිසා ගම්තුන හා බැලුම්ගල වැසියන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

    නාය ගිය ස්ථාන බැලීමට යාම බරපතල අවදානමක් බව පොලිසිය කියයි. අරණායකට අදත් තුන් හාර
    දහසක් පැමිණි බවත් සහන කටයුතුවලට එය බලවත් අවහිරයක් බවත් එහෙයින් තමන්ගේ ආරක්ෂාවත් සහන සේවකයන්ගේ පහසුවත් වෙනුවෙන් එම ස්ථාන බැලීමට නොයන ලෙස පොලිසිය ඉල්ලයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ මී හරක් නම් කියල වැඩක් නෑ :angry: පොලිසියට තියෙන්නෙ ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව පාර වහල දාන්න. රේඩියෝ එකේ කිව්වා හරක් එන වාහන පාර පුරා නතර කරල එම්බියුලන්ස් එකකට වත් යන්න පාර ඉඩ නෑලු :angry::angry::angry:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    අපේ මී හරක් නම් කියල වැඩක් නෑ :angry: පොලිසියට තියෙන්නෙ ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව පාර වහල දාන්න. රේඩියෝ එකේ කිව්වා හරක් එන වාහන පාර පුරා නතර කරල එම්බියුලන්ස් එකකට වත් යන්න පාර ඉඩ නෑලු :angry::angry::angry:

    ඔය වෙලාවට තමයි අවම බලය පාවිච්චි කරන්න ඕනේ, මෙහේ රැවුල ගිනි අරන් ඉන්නවා උන් එනවා සුරුට්ටු පත්තු කරන්න, ගහලා එලවන්න ඕනේ, අම්මගේ රෙද්ද අස්සේ බලන්න එනවා :angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය වෙලාවට තමයි අවම බලය පාවිච්චි කරන්න ඕනේ, මෙහේ රැවුල ගිනි අරන් ඉන්නවා උන් එනවා සුරුට්ටු පත්තු කරන්න, ගහලා එලවන්න ඕනේ, අම්මගේ රෙද්ද අස්සේ බලන්න එනවා :angry:

    මඩේ ඔබලා ගහන්න තියෙන්නේ උන්ට
    ඔතන ගිහිල්ලත් සෙල්ෆියක් ගහලා මෝඩ චුන් එකක් අරන් එන්නනේ යන්නේ
    නැතිව උදව් කරන්න නෙමේනේ හුගක් උන් යන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය වෙලාවට තමයි අවම බලය පාවිච්චි කරන්න ඕනේ, මෙහේ රැවුල ගිනි අරන් ඉන්නවා උන් එනවා සුරුට්ටු පත්තු කරන්න, ගහලා එලවන්න ඕනේ, අම්මගේ රෙද්ද අස්සේ බලන්න එනවා :angry:

    සිරාවට පාර වහල දාන්න තියෙන්නේ. ඉල්ල ඉල්ල හිටියට වැඩක් නෑ. අහන්නෙ නැතුව ආවොත් එකෙක් දෙන්නෙක්ට ගහල එලෙව්වනම් හරි :yes:
    මේ කොළඹත් බූරු පුතාලා ටියුබ් කෙහෙල්කොට පදිනවලු ගං වතුරෙ. අර නේවි එකේ බෝට්ටු වලට එහෙම යන්න කරදරයිලු ඉතින්. :angry:
     
    :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    අපේ මී හරක් නම් කියල වැඩක් නෑ :angry: පොලිසියට තියෙන්නෙ ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව පාර වහල දාන්න. රේඩියෝ එකේ කිව්වා හරක් එන වාහන පාර පුරා නතර කරල එම්බියුලන්ස් එකකට වත් යන්න පාර ඉඩ නෑලු :angry::angry::angry:

    :yes:
     
    Ow ban kalakanni ballo.udawwakata neme unta ona fun eka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අමු හරක් බං ඉන්නේ ඉන්දියන් උන්ටත් අන්තයි දැන් ලංකාවේ උන්. ඕකට කරන්න තියෙන්නේ බලන්න එන උන්ව ගහල පන්නන.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අමු හරක් බං ඉන්නේ ඉන්දියන් උන්ටත් අන්තයි දැන් ලංකාවේ උන්. ඕකට කරන්න තියෙන්නේ බලන්න එන උන්ව ගහල පන්නන.
    ඉන්දියන් ගූ කතා බලල මොළ කුරුවල් වෙලා :angry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඊයේ අපි අම්බලකන්ද ඉස්කෝලේ හිටපු අයට උදේ කෑම අරන් ගියා.. කව්රුවත් මොකුත් ගෙනත් තිබ්බේ නෑ උදේ වේලට.. ඒ උනාට ඒවා බාර දීල අපහු එද්දී අපි දැක්ක නාය ගිය පැත්ත බලන්න නම් පෝලිමේ යනවා මිනිස්සු.. පොලිසිය පාරේ ඉදන් වාහන ආපහු හරවලා යවනවා.. එත් එයාලට හැමෝවම නවත්තන්න බෑනේ.. ඒ පැත්තේ මිනිස්සුත් නිතර town එකට එහෙම එනවා බඩු අරගෙන යන්න වගේ වැඩ වලට.. එහෙ පාරවල් එහෙම ගොඩක් පොඩියි.. අපි ගිහින් වාහනයක් නැවත්තුවොත් පාරේ වෙන යන ambulance එකක් වගේ වාහනේකට යන්න තියන ඉඩ ඇහිරෙනවා.. අනිත් එක බලන්න යන අයත් පස් කන්දකටවත් යට උනොත් හමුදාවේ, පොලිසියේ රාජකාරී කරන අයට තියන වැඩ මදිවට තව වැඩි වෙනවනේ.. ඕක බලල අනේ අපොයි කියන්න කව්රුවත් ඕනි නෑ.. අර ඇදුමක්, කන්න දෙයක් නැතිව ඉන්න මිනිස්සු ඉන්න කඳවුරකට ගිහින් කෑම වේලක්, අඳින්න පුළුවන් දෙයක් දුන්න නම් ලොකු පිනක්.. අනිත් එක තවත් මිනිස්සු යටවෙලා ගිය සොහොන් බිමක් බලන එකේ මොන සතුටක් ද.. මේ වෙසක් දවස් වල නම් එයාලට ගොඩක් කෑම බීම එහෙම ලැබෙයි.. වෙසක් එකෙන් පස්සෙත් පුළුවන් අය මොනවහරි ගිහින් දෙන්න බලන්න.. අපිත් ආයේ යනවා.. මොකද එයාලගේ ගෙවල් දොරවල් කිසිම දෙයක් නැතුව ඉන්නේ.. ආයේ සාමාන්‍ය තත්වයට එන්න ටිකක් කල් යයි.. එතකන් මිනිස්සු විදියට අපිට තමයි උදව් කරන්න වෙන්නේ..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,397

    Respect :)
     
    :love::love::yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ මී හරක් නම් කියල වැඩක් නෑ :angry: පොලිසියට තියෙන්නෙ ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව පාර වහල දාන්න. රේඩියෝ එකේ කිව්වා හරක් එන වාහන පාර පුරා නතර කරල එම්බියුලන්ස් එකකට වත් යන්න පාර ඉඩ නෑලු :angry::angry::angry:

    ඔය වෙලාවට තමයි අවම බලය පාවිච්චි කරන්න ඕනේ, මෙහේ රැවුල ගිනි අරන් ඉන්නවා උන් එනවා සුරුට්ටු පත්තු කරන්න, ගහලා එලවන්න ඕනේ, අම්මගේ රෙද්ද අස්සේ බලන්න එනවා :angry:

    සිරාවට පාර වහල දාන්න තියෙන්නේ. ඉල්ල ඉල්ල හිටියට වැඩක් නෑ. අහන්නෙ නැතුව ආවොත් එකෙක් දෙන්නෙක්ට ගහල එලෙව්වනම් හරි :yes:
    මේ කොළඹත් බූරු පුතාලා ටියුබ් කෙහෙල්කොට පදිනවලු ගං වතුරෙ. අර නේවි එකේ බෝට්ටු වලට එහෙම යන්න කරදරයිලු ඉතින්. :angry:

    ඊයේ අපි අම්බලකන්ද ඉස්කෝලේ හිටපු අයට උදේ කෑම අරන් ගියා.. කව්රුවත් මොකුත් ගෙනත් තිබ්බේ නෑ උදේ වේලට.. ඒ උනාට ඒවා බාර දීල අපහු එද්දී අපි දැක්ක නාය ගිය පැත්ත බලන්න නම් පෝලිමේ යනවා මිනිස්සු.. පොලිසිය පාරේ ඉදන් වාහන ආපහු හරවලා යවනවා.. එත් එයාලට හැමෝවම නවත්තන්න බෑනේ.. ඒ පැත්තේ මිනිස්සුත් නිතර town එකට එහෙම එනවා බඩු අරගෙන යන්න වගේ වැඩ වලට.. එහෙ පාරවල් එහෙම ගොඩක් පොඩියි.. අපි ගිහින් වාහනයක් නැවත්තුවොත් පාරේ වෙන යන ambulance එකක් වගේ වාහනේකට යන්න තියන ඉඩ ඇහිරෙනවා.. අනිත් එක බලන්න යන අයත් පස් කන්දකටවත් යට උනොත් හමුදාවේ, පොලිසියේ රාජකාරී කරන අයට තියන වැඩ මදිවට තව වැඩි වෙනවනේ.. ඕක බලල අනේ අපොයි කියන්න කව්රුවත් ඕනි නෑ.. අර ඇදුමක්, කන්න දෙයක් නැතිව ඉන්න මිනිස්සු ඉන්න කඳවුරකට ගිහින් කෑම වේලක්, අඳින්න පුළුවන් දෙයක් දුන්න නම් ලොකු පිනක්.. අනිත් එක තවත් මිනිස්සු යටවෙලා ගිය සොහොන් බිමක් බලන එකේ මොන සතුටක් ද.. මේ වෙසක් දවස් වල නම් එයාලට ගොඩක් කෑම බීම එහෙම ලැබෙයි.. වෙසක් එකෙන් පස්සෙත් පුළුවන් අය මොනවහරි ගිහින් දෙන්න බලන්න.. අපිත් ආයේ යනවා.. මොකද එයාලගේ ගෙවල් දොරවල් කිසිම දෙයක් නැතුව ඉන්නේ.. ආයේ සාමාන්‍ය තත්වයට එන්න ටිකක් කල් යයි.. එතකන් මිනිස්සු විදියට අපිට තමයි උදව් කරන්න වෙන්නේ..
    ලංකාවෙ ඉන්නේ මහ පොන්න පකව් බං.......
    උදව්වක් කරන්න ඕන තැනට උදව්වක් කරන්න එකෙක් නෑ.
    යනව අ**ගේ රෙද්දක් බලන්න.......
    ඕකුන්ට දණිස්සෙන් පහලට වෙඩි තියන්න තියෙන්නේ හදිසි නීතිය දාල.....
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,420
    859
    113
    සලාපුරේ
    ලංකාවෙ ඉන්නේ මහ පොන්න පකව් බං.......
    උදව්වක් කරන්න ඕන තැනට උදව්වක් කරන්න එකෙක් නෑ.
    යනව අ**ගේ රෙද්දක් බලන්න.......
    ඕකුන්ට දණිස්සෙන් පහලට වෙඩි තියන්න තියෙන්නේ හදිසි නීතිය දාල.....

    :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවෙ ඉන්නේ මහ පොන්න පකව් බං.......
    උදව්වක් කරන්න ඕන තැනට උදව්වක් කරන්න එකෙක් නෑ.
    යනව අ**ගේ රෙද්දක් බලන්න.......
    ඕකුන්ට දණිස්සෙන් පහලට වෙඩි තියන්න තියෙන්නේ හදිසි නීතිය දාල.....

    :yes::sorry::angry:
    වෙඩි තිබ්බොත් උන්වත් ඉස්පිරිතාලෙ අදින්න එපැයි. ගහල එලවන්න තියෙන්නෙ
     
    Last edited: