අරනගන්විල බුදුපිළිම සහ හම්බයෝ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    12118836_10153717409721934_5757359504097489871_n.jpg

    අපිට හැමදාම පත්වෙන්නේ පොන්න නායකොය බන් ..මේක සිංහලුන්ගේ කරුමයක්ද කොහෙද ...:no::no::frown:

    හම්බ පල්ලියකට ගහකින් ගෙඩියක් වැටුනොත් බලන්න ඕනේ ...:growl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තමන්ගේ ජාතියටම ගරහන උන් ඉද්දි මොන එකමුතුවක්ද බන් :) තව ටික කාලයයි මේ හැම දේම රට ගිය එකා බේරෙයි රටේ ඉතුරුවෙන උන් අනාතවෙයි :) එදාට තේරෙයි මේ අපේ හාමුදුරුවෝ එදා කෑගහලා කියපු දේවල් ඇත්තද බොරුද කියලා.. ඕවා තේරුණ දවසට අපි ගැන කතා කරන්න කෙනෙක් නෑ :)