ලංකාවේ නෙමේ බන් ඉන්නේ.....
උඹලා චන්දෙ දීපල්ලා paypal වලට ලංකාවේ දොර විවුර්ත කරන රජයකට.....paypal ගන්න කබ්රාල් මොනවත් කොලේ නැහැ...මොකද එකේ තියෙන වටිනාකම මුන් දන්නේ නැහැ
කො බන් ලංකාවට අරන් දුන්නාද පේපෑල්..
Gasa84 එන්ඩ කියාපිය මෙවාට උත්තර දෙන්න කියාපිය
ලංකාවේ නෙමේ බන් ඉන්නේ.....
උඹලා චන්දෙ දීපල්ලා paypal වලට ලංකාවේ දොර විවුර්ත කරන රජයකට.....paypal ගන්න කබ්රාල් මොනවත් කොලේ නැහැ...මොකද එකේ තියෙන වටිනාකම මුන් දන්නේ නැහැ
ඒව එහෙම ලේසියෙං ගන්ඩ බෑ ආයිබෝවංඩ... එහෙම උනොත් අර ලංකාව උන් කාර් ගත්ත වගේ වෙනවනෙ ,නොසුදුසු උනුත් පේපෑල් ගනී ජොනී මහත්තයැං කීව වගේ....කො බන් ලංකාවට අරන් දුන්නාද පේපෑල්..
Gasa84 එන්ඩ කියාපිය මෙවාට උත්තර දෙන්න කියාපිය
ඒව එහෙම ලේසියෙං ගන්ඩ බෑ ආයිබෝවංඩ... එහෙම උනොත් අර ලංකාව උන් කාර් ගත්ත වගේ වෙනවනෙ ,නොසුදුසු උනුත් පේපෑල් ගනී ජොනී මහත්තයැං කීව වගේ....
ඒව ගන්න පැය තුන හතරක ඉස්කයිප් සාකච්ඡා තියල මනාප 4ක් 5ක් ගවපාලනේට දුන්න හොද නාඹර මී වස්සෙක් වෙන්න ඕනෙ ගාස මහත්තයැං වගේ.
ඌ දැන් හරි හරියට ඇමෙරිකාවෙ ඉදං/හිටං පොනිල්පෑල් එකෙන් සල්ලි එවනව ඇති ඉස්කයිප් සාකච්ඡා තියල ඡන්ද දුන්න සෙට් එකට.
පස්සෙ පස්සෙ පොනිල්පෑල් වලට වඩා ජෙපිපෑල් හොදයි කිය කිය විලිරුදාවෙං වගේ කෑ ගගහ උන්නෙ කිරියම දෙවනත් වෙන්න, දැන් හම්බෙල ඇති ජෙපිපෑල් ඇකව්න්ට් එකක් ගාසට ලප කුමාර මහත්තයැංගෙං