මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඔයාලත් ට්‍රයි කරන්න. මම නම් පොත් දෙකක් තියාගෙන ඉන්නෙ. එකක් daily tasks manage කරන්න. අනිත් පොත long term goals manage කරන්න. Daily tasks පොත හැමදාම රෑට update කරනවා හෙට කරන්න තියෙන වැඩ ලියලා. උදේ නැගිට්ට ගමන් සෝශල් මීඩියා හරි ෆෝන් හරි චෙක් කරන්න කලින් කරන්නෙ daily tasks පොත කියවලා දවසේ වැඩ ටික ඔලුවට දාගන්න එක. වැඩක් මිස් වුනොත් ආපහු ලියලා ඊලග දවසෙ කරන්න. මාසයක් යනකොට ඔයාලටම තේරෙයි ගොඩක් දේවල් ජීවිතයෙ organised වෙලා වැඩත් ගොඩක් කෙරිලා කියලා.
