අරමුණු වලට යන්න ලේසි ක්‍රමයක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඔයාලත් ට්‍රයි කරන්න. මම නම් පොත් දෙකක් තියාගෙන ඉන්නෙ. එකක් daily tasks manage කරන්න. අනිත් පොත long term goals manage කරන්න. Daily tasks පොත හැමදාම රෑට update කරනවා හෙට කරන්න තියෙන වැඩ ලියලා. උදේ නැගිට්ට ගමන් සෝශල් මීඩියා හරි ෆෝන් හරි චෙක් කරන්න කලින් කරන්නෙ daily tasks පොත කියවලා දවසේ වැඩ ටික ඔලුවට දාගන්න එක. වැඩක් මිස් වුනොත් ආපහු ලියලා ඊලග දවසෙ කරන්න. මාසයක් යනකොට ඔයාලටම තේරෙයි ගොඩක් දේවල් ජීවිතයෙ organised වෙලා වැඩත් ගොඩක් කෙරිලා කියලා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,806
    13,622
    113
    🤍
    එකම දේ නැවත නැවත කරන්න ඕනේ.

    වෙන ක්‍රමයක් නෑ....
     
    • Like
    Reactions: iworld

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    එකම දේ නැවත නැවත කරන්න ඕනේ.

    වෙන ක්‍රමයක් නෑ....
    Yes. Discipline witharai. Api ta too much distractions so low class stupid people's has some discipline and get success financially.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Yes. Discipline witharai. Api ta too much distractions so low class stupid people's has some discipline and get success financially.
    Cut the noise

    Sirawata oka daily update karana eka wenama amathara wadakne :(
    උපරිම විනාඩි 10ක් යයි හිතලා වැඩ ටික ලියන්න. ඒවැඩ වලට ඕනි විදියට එලාම් එකත් තියාගන්න පුලුවන් කාලෙ manage කරන්න. සතියක් ට්‍රයි කරන්න වෙනස තේරෙයි
    ------ Post added on Apr 16, 2025 at 2:06 AM

    It's takes only few minutes. You buggers came here consistently and post the shits but no time for your own future.
    True
    ------ Post added on Apr 16, 2025 at 2:07 AM
     
    • Like
    Reactions: jhnnwp

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    math oka karanawa.issra phone eke note app eken kara eka sarthka na. dan sticky note ekak aran liyala penna alawanawa
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Daily task wade maru. Eod hitatat satis wadak kara kiyala
    ඔව් මාසයක් යනකොට වැඩ ගොඩක් කෙරිලා. කාලෙ නාස්ති වෙනවා අඩුයි මොකද මොලේ හැම වෙලේම daily tasks ඉවර කරන්න අපිව පුශ් කරනවා.