අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඒවගේ rooms ගොඩක් තියෙනව වගේ.

    07(12).jpg

    0333.jpg

    ඔව් බන් ඔය 506, 508 කියල එහෙම Room තියෙන්නේ බං. Full AC බං. කීයක් තියෙනවද දන්නේ නෑ බං. ADA එකේ එකෙක් ඉන්නවනම් ඔක්කොම Photos දාපල්ලා මෙතන
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් මේක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස. නමුත් තීන්දු තීරණ ගන්නේ ජනාදිපති ලේකම් කාර්යාලයේ. මේවා හදන්න වියදම් කරන්නේ මහජනයාගේ මුදල් කියල මුලින් තේරුම් ගන්න. උන්ට ආතල් එකේ ඉන්න අපි දුක් මහින්සි වෙලා වැඩ කරන්න ඕන නෑ නේ.

    හා එතකොට ජනාධිපති හවස 5 ට off වෙලා පොත අස්සන් කරල ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් යනව ඇති නේද බන්??

    රටක ජනාධිපති කියන්නෙ එහෙම රස්සාවක් නෙමෙයි බන්.. රටේ වැදගත්ම තීන්දු තීරණ ගන්නෙ ජනාධිපති.. අපේ company එකේ chairmanගෙ quarters වලත් conference room + office එකක් තියෙනව.. ජනාධිපති නිල නිවසක් තියෙන්න ඕනි ඔහොම තමයි. මහින්ද යනකොට ඕක අරන් යන්නෙ නෑනෙ.. දැන් ඕක පැවරෙන්නෙ රනිල්ට..

    මහින්දගෙ මැදමුලන ගෙදර බලපන් කොහොමද කියල
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    so what's your point? he can reside cuz he's got his house in colombo.. MR came from madamulana.. what's wrong in residing in official government quarters? he's the president of sri lanka. he's not doing a 8 - 5 job.
    fyi temple trees is PM's official residence. MR used both presidential suite and temple trees. i don't see the logic behind using both of them altogether. please shed some light
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේක රටේ විධායක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස මිසක් මහින්දගෙ ගෙදර නෙමෙයි..

    මහින්ද මැදමුලන ගෙදර මේ විදිහට හදාගත්තනම් වැරදියි. රටේ ප්‍රධානම තීන්දු තීරණ ගන්න ops room එක මෙහෙම තමයි තියෙන්න ඕන බන්.

    දැන් මේ office එක භාර වෙන්නෙ රනිල් වික්‍රමසිංහට..

    නෑ බං මේක මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. Ops Room මගුලක් නෙමේ. ඒකට අර කෝටි ගානක් වියදම් කරලා akuregoda හදන්නේ බං එකක්. මේ වගේ මාලිගා කොලඹ දෙකයි. රට වටේට 9ක්ද කොහෙද තියෙනවා බං. විධායක් ජනාධිපති‍ගේ නිල නිවස නෙමෙයි බං PM ගේ නිල නිවස. මහින්ද කවදාවත් මැදමුලනට යන්න හිතන් හිටියේ නෑ බං
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    fyi temple trees is PM's official residence. MR used both presidential suite and temple trees. i don't see the logic behind using both of them altogether. please shed some light

    he did not use presidential suite. he stayed at temple trees throughout his tenure
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    හා එතකොට ජනාධිපති හවස 5 ට off වෙලා පොත අස්සන් කරල ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් යනව ඇති නේද බන්??

    රටක ජනාධිපති කියන්නෙ එහෙම රස්සාවක් නෙමෙයි බන්.. රටේ වැදගත්ම තීන්දු තීරණ ගන්නෙ ජනාධිපති.. අපේ company එකේ chairmanගෙ quarters වලත් conference room + office එකක් තියෙනව.. ජනාධිපති නිල නිවසක් තියෙන්න ඕනි ඔහොම තමයි. මහින්ද යනකොට ඕක අරන් යන්නෙ නෑනෙ.. දැන් ඕක පැවරෙන්නෙ රනිල්ට..

    මහින්දගෙ මැදමුලන ගෙදර බලපන් කොහොමද කියල

    මෛත්‍රී පොළොන්නරුවේ, එයා ඉන්නේ කොහෙද, වැඩ කරන්නේ කොහෙද ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ බං මේක මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. Ops Room මගුලක් නෙමේ. ඒකට අර කෝටි ගානක් වියදම් කරලා akuregoda හදන්නේ බං එකක්. මේ වගේ මාලිගා කොලඹ දෙකයි. රට වටේට 9ක්ද කොහෙද තියෙනවා බං. විධායක් ජනාධිපති‍ගේ නිල නිවස නෙමෙයි බං PM ගේ නිල නිවස. මහින්ද කවදාවත් මැදමුලනට යන්න හිතන් හිටියේ නෑ බං

    දැන් ඕක අයිති මහින්දටද? ඕක හදල තියෙන්නෙ මහින්දගෙ ඉඩමකද? රටේ නායකය ඉන්න තැන ඔහොම තමයි තියෙන්න ඕන.. පන්සලක බණ මඩුවක් වගේ තැනක ඉඳල රටක් පාලනය කරන්න බෑ
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    this is not mahinda rajapaksa's personal residence. it's the official residence of the prime minister (MR used it as the president)

    this place belongs to the government of sri lanka - not mahinda rajapaksa.

    it's wrong if he equipped his personal residence in Madamulana this way..
    this facility now belongs to Ranil Wickramasinghe until he remains in the office of prime minister.

    President cant use temple tree as a place to run SLFP election campaigns, do you really think those computers and printers were used for GOV work ? LOL
    dude dont try to justify , its just too sad :rofl:

    and these were some of the documents they found

    984155_588406114622704_2986039896110704567_n.jpg

    10410155_588406151289367_5744662897107458731_n.jpg

    10923584_588406101289372_4457048023495721309_n.jpg

    Its not only my tax money which had been used , its yours too :)

    By Harsha De Silva

    Corruption Expose' Series: Ex President Mahinda Rajapaksa USED YOUR TAX MONEY to PAY UPFA POLLING AGENTS on election day. This is one of many documents we found at Temple Trees this afternoon in the Offices used by the Ex President and his close aides. [Share this post]
    Each polling booth received Rs 10,000 just to distribute fake ballot papers showing how to mark X against the betel leaf symbol. 1,053 polling booths received Rs 10,530,000 of TAX payer money for this purpose for Colombo. A person by the name of Nihal Hewage; male, age 51, took delivery of the 23 boxes containing fake ballot papers and the CASH from Temple Trees on 2 January 2015 at 5:17pm. As for Kotte, he took Rs 490,000 for my 49 polling booth agents. Lot more disgusting details of how they robbed your tax money will be exposed...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    දැන් ඕක අයිති මහින්දටද? ඕක හදල තියෙන්නෙ මහින්දගෙ ඉඩමකද? රටේ නායකය ඉන්න තැන ඔහොම තමයි තියෙන්න ඕන.. පන්සලක බණ මඩුවක් වගේ තැනක ඉඳල රටක් පාලනය කරන්න බෑ

    හිතන්නේ නැතු ඇති දාල යන්න වෙයි කියල :(
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කොහොම උනත් මේ මහින්දගේ එක residence එකක් විතරයි. රට වටේම මේවගේ ඒවා තියෙනව.

    උබල මෝඩයෝ වගේ චන්දෙ දෙනවා. උන් සැප විදිනවා.
    :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    he did not use presidential suite. he stayed at temple trees throughout his tenure

    I can laugh from other side by looking at this comment. He and fami;y stayed at the Presidential suite at Janadipathi Mawatha, Colombo 1. He used Tenple trees too an office...

    But it was started by Chandrika when Sirima was prime minister...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෛත්‍රී පොළොන්නරුවේ, එයා ඉන්නේ කොහෙද, වැඩ කරන්නේ කොහෙද ?

    කොහෙද ඉන්නෙ???

    ජනාධිපති කියන රජයේ නිළධාරියාට රජයේ නිළ නිවසක් තියෙනව. ඒකට කියන්නෙ ජනාධිපති මන්දිරය කියල.. හරිනම් ම්යිත්‍රී වැඩ කරන්න ඕන එතන ඉඳල.. (මම දන්නෙ නෑ මිනිහ කොහෙද ඉන්නෙ කියල හැබැයි)

    මහින්ද ජනාධිපති උනේ අගමැති වෙලා ඉඳලනෙ.. මිනිහ අගමැති කාලෙ පාවිච්චි කරපු අරලියගහ මන්දිරයේ දිගටම හිටිය ජන ධිපති මන්දිරේට shift වෙන්නෙ නැතිව,
    දැන් මහින්ද ඉන්නෙ මැදමුලන එයාගෙ ගෙදර

    මෙතන මොකක්ද තියෙන ප්‍රශ්නෙ???
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    කොහෙද ඉන්නෙ???

    ජනාධිපති කියන රජයේ නිළධාරියාට රජයේ නිළ නිවසක් තියෙනව. ඒකට කියන්නෙ ජනාධිපති මන්දිරය කියල.. හරිනම් ම්යිත්‍රී වැඩ කරන්න ඕන එතන ඉඳල.. (මම දන්නෙ නෑ මිනිහ කොහෙද ඉන්නෙ කියල හැබැයි)

    මහින්ද ජනාධිපති උනේ අගමැති වෙලා ඉඳලනෙ.. මිනිහ අගමැති කාලෙ පාවිච්චි කරපු අරලියගහ මන්දිරයේ දිගටම හිටිය ජන ධිපති මන්දිරේට shift වෙන්නෙ නැතිව,
    දැන් මහින්ද ඉන්නෙ මැදමුලන එයාගෙ ගෙදර

    මෙතන මොකක්ද තියෙන ප්‍රශ්නෙ???

    Madamulan thiyenne Thangalle Galle road ekeda?
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    I can laugh from other side by looking at this comment. He and fami;y stayed at the Presidential suite at Janadipathi Mawatha, Colombo 1. He used Tenple trees too an office...

    But it was started by Chandrika when Sirima was prime minister...

    Ya shiranthi stayed in Presidential suite most of the time :P
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දැන් ඕක අයිති මහින්දටද? ඕක හදල තියෙන්නෙ මහින්දගෙ ඉඩමකද? රටේ නායකය ඉන්න තැන ඔහොම තමයි තියෙන්න ඕන.. පන්සලක බණ මඩුවක් වගේ තැනක ඉඳල රටක් පාලනය කරන්න බෑ

    උඹට කියල වැඩක් නෑ බං. Sorry
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කොහෙද ඉන්නෙ???

    ජනාධිපති කියන රජයේ නිළධාරියාට රජයේ නිළ නිවසක් තියෙනව. ඒකට කියන්නෙ ජනාධිපති මන්දිරය කියල.. හරිනම් ම්යිත්‍රී වැඩ කරන්න ඕන එතන ඉඳල.. (මම දන්නෙ නෑ මිනිහ කොහෙද ඉන්නෙ කියල හැබැයි)

    මහින්ද ජනාධිපති උනේ අගමැති වෙලා ඉඳලනෙ.. මිනිහ අගමැති කාලෙ පාවිච්චි කරපු අරලියගහ මන්දිරයේ දිගටම හිටිය ජන ධිපති මන්දිරේට shift වෙන්නෙ නැතිව,
    දැන් මහින්ද ඉන්නෙ මැදමුලන එයාගෙ ගෙදර

    මෙතන මොකක්ද තියෙන ප්‍රශ්නෙ???

    ප්‍රශ්නෙ තමයි පක්ෂ දේශපාලනය කරන්නේ ජනාධිපති නිල නිවස යොදාගැනීම. ඒක කොරන්න තිබ්බෙ ශ්‍රී ලංකා නිදහස් පක්ශ මූලස්තානේ හරි වෙන තැනක් කුලියට අරන් හරි. මහජනතාවගෙ බදු මුදල් වලින් නඩත්තු වෙන තැනක ඉඳන් යුද්දේ මෙහෙය වීම හරි. නමුත් දේශපාලන මෙහෙයුමක් කරන එකයි වැරැද්ද