අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මාසයක් විතර මහඡනතාවට විවෘත කලා නම් හරි ගමේ බයියගේ වැඩ බලාගන්නත් එක්කම.144s
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    කොහෙද ඉන්නෙ???

    ජනාධිපති කියන රජයේ නිළධාරියාට රජයේ නිළ නිවසක් තියෙනව. ඒකට කියන්නෙ ජනාධිපති මන්දිරය කියල.. හරිනම් ම්යිත්‍රී වැඩ කරන්න ඕන එතන ඉඳල.. (මම දන්නෙ නෑ මිනිහ කොහෙද ඉන්නෙ කියල හැබැයි)

    මහින්ද ජනාධිපති උනේ අගමැති වෙලා ඉඳලනෙ.. මිනිහ අගමැති කාලෙ පාවිච්චි කරපු අරලියගහ මන්දිරයේ දිගටම හිටිය ජන ධිපති මන්දිරේට shift වෙන්නෙ නැතිව,
    දැන් මහින්ද ඉන්නෙ මැදමුලන එයාගෙ ගෙදර

    මෙතන මොකක්ද තියෙන ප්‍රශ්නෙ???

    mu nam pissuma huyannek ban..mehemath bath kana gon harakek moda musalayek man me dakkamai..:rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එකාට එක ප්‍රින්ටර් එක ගානේ දීලනේ බන්,ඔෆිස් වල පාවිච්චි කරන්නෙත් එක ප්‍රින්ටර් එකයි මුළු ස්ටාෆ් එකම.

    ow ban siraawatama.
    :baffled::baffled::baffled:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඕක දැන් මේ මසෙකට කලින්ද හදලා තියෙන්නේ මේ ජන්දෙටම කියලා. ඔික ම වෙන්න ඇති පාවිචීචි කරන්න ඇත්තේ යුද්ධේ කාලෙත්. මොකද ඒ කාලෙත් මෙහෙයුම් මැදිරියක් තිබ්බ නේද අරලිය ගහ මැදුරේ.

    අනික මේ රන්ජන් කියන බුරුවාට මෙහෙම මඩ ගහන්න අයිතියක් නැහැ. ඔිකා ප්‍රභාකරන් හදපු ගෙදර ගැනවත් ඔහොම ප්‍රකාශ නිකුත් කලේ නැහැ. ඒ ගෙදර හදන්න අමුද්‍රව්‍ය ගෙනිච්ච හැටිවත් මුන්ට මතක නෑ.ප්‍රභාගේ swimming pool එක දැක්කද දන්නේ නැහැ මූ. ජනප්‍රිය වෙන්න ඔින දෙයක් කරයි.

    හිටපු ජනාධිපති කියන්නේ මේ රටට මොකක් හරි සේවයක් කරපු කෙනෙක්. මේ රටේ බූරු රැල කෑගැහුවට. ගොඩක් අයට මතකයි එතුමා මේ රටට කරපු සේවය.

    දැන් මේ කට්ටිය හොදාාාායි කියන රනිල් කරපු දෙවලුත් මතකයි හොදට.

    ඔය පැන්න රාජිත නිසා තමා යුරෝපා සංගමයේ තහනමත් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. දැන් එයාලා පූසෝ වෙලා.

    මේ එක මනුස්සයෙක් තනි කරගෙන පහර ගහනවා. මේ රයේ මිනිස්සු මහ සවුත්තු ජාතියක්. දෙමළ මිනිහා තාම ප්‍රභාකරන්ව තාම මතක් කරනවා.

    අනික මේ රටේ ප්‍රශ්න නෑ කියලා ජාත්‍යන්තරය දැනගත්තම ඒ රටවල ඉන්න දෙමළ සිංහල මිනිස්සු සෑහෙන ආයේ ලංකාවට එන්න වෙනවා. උන් කැමති මේ රටේ මොනා හරි ප්‍රශ්ණ තියෙන බව පෙන්නන්න.
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    රනිල් ඉන්න කාලේ ඔිකේ blast wall එකක් ගැහුවා. මොකද ඒ කාලේ කොටි කලබල නිසා. එ් කලේ හැටියට ඒකට සෑහෙන්න වියදමක් ගියා.

    මේ කෑ ගහන බූරුවෝ blast wall කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති.
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    099.jpg

    පිසි එකෙන් එකෙට ප්‍රින්ටර්

    :shocked::shocked::shocked::shocked:

    මරා ගේ networking දැනුම බින්දුවයි... hik:D:D:D:D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    099.jpg

    පිසි එකෙන් එකෙට ප්‍රින්ටර්

    :shocked::shocked::shocked::shocked:

    මෙහෙම පිසි එකෙන් එකෙට ප්‍රින්ටර් දීල තියෙන්නේ කාර්යක්ෂමතාව වැඩි කරන්නද??

    නැත්තන්, මේ පීසී එකේ වැඩ කරන එකා අනෙක් පිසී එකේ එකා කරන්නේ මොනාද කියල දැනගන්න ඕනේ නැති නිසාද??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක දැන් මේ මසෙකට කලින්ද හදලා තියෙන්නේ මේ ජන්දෙටම කියලා. ඔික ම වෙන්න ඇති පාවිචීචි කරන්න ඇත්තේ යුද්ධේ කාලෙත්. මොකද ඒ කාලෙත් මෙහෙයුම් මැදිරියක් තිබ්බ නේද අරලිය ගහ මැදුරේ.

    අනික මේ රන්ජන් කියන බුරුවාට මෙහෙම මඩ ගහන්න අයිතියක් නැහැ. ඔිකා ප්‍රභාකරන් හදපු ගෙදර ගැනවත් ඔහොම ප්‍රකාශ නිකුත් කලේ නැහැ. ඒ ගෙදර හදන්න අමුද්‍රව්‍ය ගෙනිච්ච හැටිවත් මුන්ට මතක නෑ.ප්‍රභාගේ swimming pool එක දැක්කද දන්නේ නැහැ මූ. ජනප්‍රිය වෙන්න ඔින දෙයක් කරයි.

    හිටපු ජනාධිපති කියන්නේ මේ රටට මොකක් හරි සේවයක් කරපු කෙනෙක්. මේ රටේ බූරු රැල කෑගැහුවට. ගොඩක් අයට මතකයි එතුමා මේ රටට කරපු සේවය.

    දැන් මේ කට්ටිය හොදාාාායි කියන රනිල් කරපු දෙවලුත් මතකයි හොදට.

    ඔය පැන්න රාජිත නිසා තමා යුරෝපා සංගමයේ තහනමත් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. දැන් එයාලා පූසෝ වෙලා.

    මේ එක මනුස්සයෙක් තනි කරගෙන පහර ගහනවා. මේ රයේ මිනිස්සු මහ සවුත්තු ජාතියක්. දෙමළ මිනිහා තාම ප්‍රභාකරන්ව තාම මතක් කරනවා.

    අනික මේ රටේ ප්‍රශ්න නෑ කියලා ජාත්‍යන්තරය දැනගත්තම ඒ රටවල ඉන්න දෙමළ සිංහල මිනිස්සු සෑහෙන ආයේ ලංකාවට එන්න වෙනවා. උන් කැමති මේ රටේ මොනා හරි ප්‍රශ්ණ තියෙන බව පෙන්නන්න.

    යකෝ එතකොට මහින්දය ෆොන්සේකව අල්ලගෙන ඔක්කොම එකතුවෙලා පහර ගැහුව විතරක් නෙවෙයි හිරෙත් දැම්ම එතකොට තොපේ ඔය කට තිබ්බේ නෑනේ...

    එතකොට තොපිල කිවුවේ මොනදේ කලත් වැරදි කලා නම් දඩුවම් විදින්න ඕනේ කියල... දැන් මහින්දටත් ඒකම තමයි වෙන්නේ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක රටේ විධායක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස මිසක් මහින්දගෙ ගෙදර නෙමෙයි..
    මහින්ද මැදමුලන ගෙදර මේ විදිහට හදාගත්තනම් වැරදියි. රටේ ප්‍රධානම තීන්දු තීරණ ගන්න ops room එක මෙහෙම තමයි තියෙන්න ඕන බන්.

    දැන් මේ office එක භාර වෙන්නෙ රනිල් වික්‍රමසිංහට..

    අනේ බන් නිකන් මෝඩ කතා නොකිය හිටහන්. ඕක රට ගැන තීන්දු ගන්න නෙමෙයි පාවිච්චි කරල තියෙන්නෙ.රටේ තීන්දු ගන්න කෙහෙල්මල්
    ops room එකක් නෙමෙයි. ඕක මහින්දගෙ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. රටේ සල්ලි තමන්ගෙ මැතිවරන වැඩ වලට යොදාගන්න එක හරි කියන්න තරම් උබට මොලයක් නැද්ද නැත්නම් වෙන අවුලක්ද කියන්න මට තේරෙන්නෙ නෑ :confused::confused:
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    [SIZE="4" said:
    Originally Posted by manika75 View Post
    ඕක දැන් මේ මසෙකට කලින්ද හදලා තියෙන්නේ මේ ජන්දෙටම කියලා. ඔික ම වෙන්න ඇති පාවිචීචි කරන්න ඇත්තේ යුද්ධේ කාලෙත්. මොකද ඒ කාලෙත් මෙහෙයුම් මැදිරියක් තිබ්බ නේද අරලිය ගහ මැදුරේ.

    අනික මේ රන්ජන් කියන බුරුවාට මෙහෙම මඩ ගහන්න අයිතියක් නැහැ. ඔිකා ප්‍රභාකරන් හදපු ගෙදර ගැනවත් ඔහොම ප්‍රකාශ නිකුත් කලේ නැහැ. ඒ ගෙදර හදන්න අමුද්‍රව්‍ය ගෙනිච්ච හැටිවත් මුන්ට මතක නෑ.ප්‍රභාගේ swimming pool එක දැක්කද දන්නේ නැහැ මූ. ජනප්‍රිය වෙන්න ඔින දෙයක් කරයි.

    හිටපු ජනාධිපති කියන්නේ මේ රටට මොකක් හරි සේවයක් කරපු කෙනෙක්. මේ රටේ බූරු රැල කෑගැහුවට. ගොඩක් අයට මතකයි එතුමා මේ රටට කරපු සේවය.

    දැන් මේ කට්ටිය හොදාාාායි කියන රනිල් කරපු දෙවලුත් මතකයි හොදට.

    ඔය පැන්න රාජිත නිසා තමා යුරෝපා සංගමයේ තහනමත් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. දැන් එයාලා පූසෝ වෙලා.

    මේ එක මනුස්සයෙක් තනි කරගෙන පහර ගහනවා. මේ රයේ මිනිස්සු මහ සවුත්තු ජාතියක්. දෙමළ මිනිහා තාම ප්‍රභාකරන්ව තාම මතක් කරනවා.

    අනික මේ රටේ ප්‍රශ්න නෑ කියලා ජාත්‍යන්තරය දැනගත්තම ඒ රටවල ඉන්න දෙමළ සිංහල මිනිස්සු සෑහෙන ආයේ ලංකාවට එන්න වෙනවා. උන් කැමති මේ රටේ මොනා හරි ප්‍රශ්ණ තියෙන බව පෙන්නන්න. [/SIZE]

    මේ බලපන් මේ හැම PC එකක් ම name කරලා තියෙන්නේ එක එක ආසන වලට. එතකොට මහින්දයා යුද්දේ කලේ ඒ කාලේ ආසන මට්ටමෙන්ද? පල ඩො යන්න.
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මේ බලපන් මේ හැම PC එකක් ම name කරලා තියෙන්නේ එක එක ආසන වලට. එතකොට මහින්දයා යුද්දේ කලේ ඒ කාලේ ආසන මට්ටමෙන්ද? පල ඩො යන්න.

    මැටිටො මැටි කථා කියන්න එපා. මම කීවේ මෙික පරණ හදපු එකක් කියලා. අනික ඔිවා දැන් කාට tag කරලා මෙතන දාන්න බැරියැ. මඩ ගහන්න ඔය කවුරු කවුරුත් දක්සනේ.

    අනික සරත් පොන්සේකාට වෙච්ච දේවල් අයේ නොවෙන්න නේද යහ පාලනය ගෙනාවේ.

    ඇයි මෙි කෑගහ ගහ ඉන්නේ මේවා ඔප්පු කරන්නකෝ ඉක්මන්ට. අප බලන් ඉන්නේ ඒ දවස එනකන්. දිප 100 ඔප්පු උනේ නැත්තම් ඔය කාටත් ගෙදර තමා යන්න වෙන්නේ.

    අපේ office වලත් printers එක ගානේ තියෙනවා. මොකද ඕක මහලොකු ගාණක්යෑ