ඔය මන්දිරේ බලන්න පෝලිමේ යන්නේ දේසපාලුවෝ සෙලිබ්‍රේට කරන උන්.අරගලේ කරනකොට ගෙවල් අස්සට වෙලා බැන බැන හිටපු බයි හැතිකරේ, අරගලේ කරල ඉවරවුනාට පස්සෙ, යනව මන්දිර බලන්න.
ගිහිල්ල ඒව වනසල පහරල දඟලනව...
දැන් උන්ට ගෝටා , මයිනා හිටපු තැන, නාපු තැන, රීපු තැන ලොකුයි. ඒවා බලන්න පෝලිමේ යනවා.
ඒ උන්ගේ හිතේ තියන ඒ තනතුරු වලට තියන ලොකු කම.
උන්ම තමයි ඉස්සර මයින දැක්කම දුවගෙන ගහින් අප්පච්චි කියලා සෙල්ෆි ගහන්නේ.

