අරලියගහ මැදුරත් වනසති : තැන තැන ගුල් හාරති

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

    මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක් වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.

    ඉකුත් නව වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    Source: https://www.lankadeepa.lk/latest_news/අරලියගහ-මැදුරත්-වනසති:තැන-තැන-ගුල්-හාරති/1-616285

    image_085ac96763.jpg
    image_f51f70997a.jpg
    image_33e0baafdb.jpg
    image_55a504af70.jpg
    image_9904afcd07.jpg

    image_2bc5f8a4c2.jpg

    image_1720bac977.jpg

    image_26d4875913.jpg

    image_f7bd0c49b2.jpg
    image_912fa8e7a8.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ගුල් පෙන්නල පොන්න සජිය හෝ පොන්න රනිල බලේට ගන්ඩ දෙන්නෙ නැ බන් අපි , ගූ ඇන් පි පොන්නයො එපා !!!

    ඒකට තමා මහත්තයෝ සිස්ටම් චේන්ජ් කරනවා කියන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣
    මුන් මායම දන්නෙ ගුල් පෙන්නල පොන්න සජියට බලේ ගන්ඩ ඔය දගලන්නෙ, 🤣🤣
    ------ Post added on Jul 12, 2022 at 11:43 AM
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙයියනේ ඩොලර් බිලියන 10ක වගේ පාඩුවක්
    ගුලේ හානිය ඩොලර් බිලියන 10ක් ලොල් , තොට පොන්න රනිලද කියුවෙ????🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @Heshan Daminda , උබ නේද අර pc එකේ කෑලි පැන්නුවේ? :rofl:
    රනිලගෙ පුක හපන පොන්නයත් දුවන් අවුල්ල ගුල පෙන්නල ගිපිය දිනවන්ඩ, මායම් වේස හුත්තිල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,718
    113
    අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

    මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක් වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.

    ඉකුත් නව වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    Source: https://www.lankadeepa.lk/latest_news/අරලියගහ-මැදුරත්-වනසති:තැන-තැන-ගුල්-හාරති/1-616285

    image_085ac96763.jpg
    image_f51f70997a.jpg
    image_33e0baafdb.jpg
    image_55a504af70.jpg
    image_9904afcd07.jpg

    image_2bc5f8a4c2.jpg

    image_1720bac977.jpg

    image_26d4875913.jpg

    image_f7bd0c49b2.jpg
    image_912fa8e7a8.jpg
    Hapoi

    https://elakiri.com/threads/prepare-your-passport-soon-😑😐😕🙁.2060348/

    Passe othanata enna gaththu sakkikinge wada wenna one ban.
    Uneducated pathetic fuckers
    Eka tama yako kiwe don't empower idiots kiyala.

    Balapan lawlessness eka. Meka continue kaloth pahala inna un aai Rajapakshawa illana level ekata yai wadi kal nogihin.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    @HAneo මෙන්න මචන් අරගලේ. උඹේ තව ෆොටෝ දෙක තුනක් නැද්ද අපිට බලන්න. 🤭 🖖

    @SLK_sri AKA @u_make_me_sick_ උඹත් වරෙන් 😂 🤭 🖖
    @kasun_kbp මෙන්න උඹේ මුඩුක්කු බල්ලෝ ටික කරලා තියෙන දේ🤣
     
    Similar threads