අරලිය ගහ මැදුර වටලයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අරලිය ගහ මැදුර වටලයි

ආබාධිත සෙබළු අරලිය ගහ මැදුර වටලයි

Details Created On Saturday, 06 December 2014 06:57 Category: සාමාන්‍ය

disable_soilders.jpg

මේ මොහොත වන විට ආබාධිත සෙබල කන්ඩායමක් අරලිය ගහ මන්දිරය වටලා ඇතැයි වාර්තා වේ. මෙම මෙම කන්ඩායම 300 පමණ වන අතර රජය විසින් තම ඉල්ලීම් නොසලකා හරීමින් කටයුතු කල බවත් අබාධිත සෙබලූන් ඇතුලූ නිලධාරීන්ගේ කපාහරින ලද දීමනා ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම වටලෑම සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආබාධයට ලක්වූ රණවිරු සංගමයේ භාන්ඩාගාරික කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බලලත් නිලධාරී ඞී එම්. පී. බී. දිසානායක මහතා එම ස්ථානයේ සිට දුර කතථනයෙන් සම්බන්ධ වෙමින් ලංකා හෙරල්ඞ් වෙත කල ප‍්‍රකාශය.

”අපි අබාධිත සෙබලූන් හැටියට අවුරුදු 22 හිටියා මේතන ඉන්න සියලූ දෙනා අබාධිතයන් ඇතැම් සෙබළුන් ඉන්නව ඇස් දෙකම පෙන්නේ නැති අය. මෙයාලා කොහෙම කිවුවත් අපිට කිසිම සහනයක් සලසා නැහැඒ වගේම ආබාධිත සෙබලූන්ගේ දීමනා කපා හැරලා අවුරුදු 22 තිස්සේ අපිට කල අසාධාරණය පාර්ලිමේන්තුවේ ටී. එන්. ඒ මන්ත‍්‍රී වරුන්ට හැර හැම කෙනෙකුටම කිවුවා වැඩක් වුනේ නෑ ජනාධිපති තුමාට ලියුම් දෙකක් යැවුවා අවුරුදු දෙකකට පස්සේ ලියුමක් එනවා ජනාධිපති තුමාට කාර්ය බහුලයි එක හින්දා මේක ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තුමාට කියන්න කියලා එයාටත් කිවුවා වැඩක් නෑ අන්තිමට අපි මෙතනට ආවේ මේ ප‍්‍රශ්ණයට උත්තරයක් ගන්නයි.” (Source)
 
  • Like
Reactions: PMUB

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න සුදානම් වුන සටන් වලදි අබාද වුන, සටන් වලදි මියගිය රනවිරුවන්ට සලකන විදිය මෙහෙමනම් සාමන්ය ජනතාවට කොහොම සලකයිද.. :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දය ඉවරකරන්න බොම්බේ වැදිලා ඉස්පිරිතාලේ ඇදේ ඉදන් රෑ දවල් නැතුව මහන්සි උන සරත් ෆොන්සේකාව හිරේ දැම්මනම් අනිත් හමුදාවේ අයට ඕකා සලකයිද බන්.කෙලෙහිගුනේ දන්නේ නැති අමනයෙක් ඕකා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN
     
    • Like
    Reactions: Apparently Kid

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    :D:(
    හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ බන්. රටට වෙන විනාසයක් :(
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    රට වෙනුවෙන් යුද්ධ කරල කකුල් අත් ඇස් අහිමි වුන සෙබලු කිදෙනෙක් ඉන්නවද තාම ඉන්න ගෙයක් වත් නැති. ඒ වුනාට මිනිස්සු දහස් ගානක් මරපු කරුනල පිල්ලෙයාන්ල දැන් සුර සැප විදිනව. හෙන ගහනව කැරි වැඩ වලට
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යුද්දය ඉවරකරන්න බොම්බේ වැදිලා ඉස්පිරිතාලේ ඇදේ ඉදන් රෑ දවල් නැතුව මහන්සි උන සරත් ෆොන්සේකාව හිරේ දැම්මනම් අනිත් හමුදාවේ අයට ඕකා සලකයිද බන්.කෙලෙහිගුනේ දන්නේ නැති අමනයෙක් ඕකා..
    :yes::yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අදිරාජ්‍යවාදී කුමත්‍රන... දේශද්‍රෝහී බලවේග... කොටි බලල් අත්... ජාත්‍යන්තර කුමන්ත්‍රන... ඩයස්පෝරා :lol: :rofl:

    යුද්දේ දින්නා... පාරවල් හැදුවා... රට sonවර්දනය කලා... :lol:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,695
    113
    යුද්දය ඉවරකරන්න බොම්බේ වැදිලා ඉස්පිරිතාලේ ඇදේ ඉදන් රෑ දවල් නැතුව මහන්සි උන සරත් ෆොන්සේකාව හිරේ දැම්මනම් අනිත් හමුදාවේ අයට ඕකා සලකයිද බන්.කෙලෙහිගුනේ දන්නේ නැති අමනයෙක් ඕකා..

    :yes::yes:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දේශද්‍රෝහී බලකායේ සෙබල පිරිසක් මහින්ද රාජපක්ෂ උන්තුමාණන් පැරදවීමට කුමන්ත්‍රණයක් දියත් කරයි.
    ඒ සියලු දේනාම රට පාවාදී LTTE ජයග්‍රහනය කරවීම සදහා යුද සමයේදී කටුතු කර ඇතිබව දැන් ඔප්පු වෙමින් පවතී.
    සියලුදෙනම් LTTE සංවිදානය සදහා තම ශරීර අවයව ස්වෙච්ච්වෙන් පරිත්‍යාග කලබව තරවුරුවී ඇත. මෙය පසු පස කොටි අවතාර හොල්මන් කරනබව ඇති ගරු විමල් විරවංශ මහතා පැවසිය. කොටි පරාජයෙන් වියරු වැටුණු මෙමෙ පිරිස රට පවා දීම සදාහා යෝදෙගෙන් ඇත්තේ බටහිර බලවේග බව එතුමා පේනවා දේ.

    ITN

    :love::love::love::love::rofl::rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මහින්දට *ක දෙන උන්ට මොනවද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ.
    මෙච්චර සල්ලි ගසා කනවා එවඉන් ටිකක්වත් මුන්ට ඔවට යොදවන්න බැරිද ?මහලොකුවට යුද්දෙ විකුනගෙන කනවා.
    හෙන ගහපන් ඔය මුලු පවුලටම.
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    යුද්දය ඉවරකරන්න බොම්බේ වැදිලා ඉස්පිරිතාලේ ඇදේ ඉදන් රෑ දවල් නැතුව මහන්සි උන සරත් ෆොන්සේකාව හිරේ දැම්මනම් අනිත් හමුදාවේ අයට ඕකා සලකයිද බන්.කෙලෙහිගුනේ දන්නේ නැති අමනයෙක් ඕකා..
    :love::love:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකත් විදෙස කුමන්ත්‍රන ගොඩට වැටෙයි,
    බත් ගොට්ටො හැම දෙකටම විදෙස ජාත්යන්තර කියල කිව්වට ඇයි හරියටම රටෙ නම කියන්නෙ නැත්තෙ
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    මරි කැරාගේ වැඩ ඕවා :angry:
    ඕකාගේ හක්කේ බුදු රැස්
    බොක්කේ දඩමස් :yes:

    පව් අහිංසක මිනිස්සු :(