අරවින්දගේ ෆෙරාරිය 😍😍

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    kuhaka dials ekk kiyala kiyanne
    dan nan melbourne wala club ekaka innwa play kara kara
    E gana nam danne na bn, prantha case eka nam ahala thiyenwa.

    habayi, world cup eke sahena gemak dipu ekek . mata mathaka widihiata.aravinda ekka partnership gahuwe gura.

    ගන්නවා වගේම තමා maintenance..සල්ලි කන වාහන
    machan, maintenance karanna bari ewun owa ganne na bn. CT100 ekak gaddi meka thel kochchara karanawada kiyala bala bala gaththama, Umma luxury vehicle ekak ganna kota, meka thel karanwada, kiyana eka neweyi balanne. Prestige Eka +Comfort Eka.
    ------ Post added on Feb 16, 2025 at 6:57 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    වැඩක් නෑ.. වැස්ස දවසට තෙමෙනවා. ඒකයි මමත් ගන්නෙ නැත්තෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ideal motors ekata yana kale 2-3 wathwak hamba wela thiyenwa

    pora porage paduwe wada karan inna dial ekak.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    mu thran badu gahapu cricketer keneukuth naa. upathinma sallikarayek. wadiya mahansi welapractice ehema krapu porakuth neme kiyana widiyata a unata talent eka 100%
     
    • Haha
    Reactions: Jihadi john

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මූ නම් කොච්චර සැපවින්දත් කමක් නෑ , මු නැතනම් තාම world cup එක හිනයක් විතරයී. බලපන් මේ photo එක බයකියන දේ ගැවිලාවත් නෑ . දැන් ඉන්න pub G පොන්සියෝ වගේද මුන්
    Edna stickers mathak una
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නිකමට කියන්නේ ලංකාවේ කොලබ වගේ පැත්තක තියෙන වායු දූෂණයත් එක්ක convertible එකක ගිහිල්ලා දූවිලි නාන්නේ ඇයි ? Ferrari 488 spider වුනත්

    සැපද ?
    Bike එහෙක යනවා වගේ තමයි !

    2015 වගේ කාලෙක අන්තිමට කොලබ ගියේ ....
    ඒ කාලෙත් නාස් පුඩු වල හොටු එහෙම තිබුනොත්...... අනිවා කළු පාටට හැරෙනවා.... කියලා වැඩක් නැහැ !

    CityApproximate Pollution Index
    Christchurch~15–20
    Helsinki~20
    Melbourne~25
    Amsterdam~30–35
    Tokyo~35–40
    Singapore~35–40
    Toronto (Ontario)~40–45
    New York~60–65
    Colombo~60–65
    London~65–70
    Paris~65–70
    Berlin~55–60
    Kuala Lumpur~70–75
    Dubai~65–70
    Tallinn~35–40
    Mumbai~85–90
    Seoul~75–80
     
    • Like
    Reactions: NRTG